අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිසුරේනි අතුරුගිරි

24 [S07 : E04] | හතරවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24SE7

ඔන්න එහෙනම් සමීර චතුරංග අයියාගේ පිහිටෙන් දෙවනි වතාවටත් 24 වෙනුවෙන් මගේ දායකත්වය ලබා දෙන්න සිද්දඋනා. මේ අරන් ඇවිත් තියෙන්නේ 7 දවසේ 4 වෙනි පැයේදී සිදුවෙන සිදුවීම්. පසුගිය පැයේ සිදුවීම් මතක ඇති කියා හිතනවා, මම ටිකක් විතර මකත් කරන්නම්, ජනාධිපතිතුමියගේ පුතා සියදිවිහානිකරගන මියගියා කියලයි හැමෝම දැනගෙන හිටියේ ඒත් පසුගිය පැයේදී ඒක එහෙම නෙවෙයි එයාව ඝාතනය කලා වෙන්න පුලුවන්කියලා දැනගන්න ලැබෙන හෝඩුවාවක් ලැබෙනවා. ඒ වගේම ජැක්ට දැන ගන්න ලැබෙනවා ටෝනි එයාගේ හිටපු අතිජාත මිත්‍රයා මිය ගිහින් නැහැ ඒ වෙනුවට ත්‍රස්තවාදීන් කණඩායමකට එකතු වෙලා කියලා.

ඉතිං මේ පැයේදී ජනාධිපති පුතා රොජර්ගේ මරණයේ තොරතුරු කිහිපයක් එලිවේවි, ඒ වගේම ජැක් සහ ටෝනි දෙන්නම දැන් ත්‍රස්තවාදීන්ට එකතු වෙන්නයි යන්නේ. එහෙමනම් 4වෙනි පැය බලන්න, පස්වෙනි පැයෙන් ඉක්මනින්ම හමුවෙමු.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

10 thoughts on “24 [S07 : E04] | හතරවෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • නියමයි….
    Sub එකට Thanx………
    දිගටම දෙමු………….

    Reply
  • වැඩේ ගොඩ දාන එකනම් ලොකු දෙයක්. තව කොටසකින් හමු වෙමු.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝදරි. 😉
    ජය වේවා. ! 😀

    Reply
  • “චූටී මල්ලි”

    tnxxxxxxx

    Reply
  • නලින්

    එළස්ස් සුරේනි!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *