The Mentalist [S06 : E02] | ඩ්‍රෝන කුරුල්ලෝ. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න වෙනනදා විදියටම මනෝවේදියාගේ කතාංගයෙන් ඔයාලගේ හමුවට එන්නයි මගේ මේ සූදානම. ඔයාලට මතක ඇති පසුගිය කතාවේදී ලිස්බන් වෙබ් පාට්රිජ් පස්සේ ගියාට පස්සේ, එයාව මැරෙන්න කපලා දාලා තියෙනවා. ඊට පස්සේ රෙඩ් ජෝන් විසින් ලිස්බන්ගේ සිහිය නැති කරලා, ඇයගේ මූණේ ලේ වලින් රෙඩ් ජෝන්ගේ මූණ අඳිනවා.
අද කතාව ආරම්භ වෙන්නේ… මනුස්සයෙක් හොඳටම බීලා ඉවර වෙලා, වාහනය පදවාගෙන මහපාරේ ගමන් කරනවා. පස්සේ පොලිස්කාරයෙක් එයාව පාර මැද නවත්වලා වාහනයෙන් බස්සවන්න හැදුවත්. ඔහු වාහනය පණගන්වාගෙන පාරේ ටික දුරක් ගමන් කරනවා. ඒත් එකපාරටම කාර් එක පුපුරලා ඔහු මැරෙනවා. මේක ගැන විසඳන්න ලැබෙන්නේ CBI වලට. මෘත ශරීරය පිච්චිලා තිබුණත් පසුව ඔහුගේ නම දැනගන්න ලැබෙනවා. ඔහුගේ නම තමයි ටයිටස් ස්ටෝන්. ඔහු වැඩ කරලා තියෙන්නේ ඩ්‍රෝන සමාගමක. ඒ වගේම ඔහු විසින් ඇමරිකානු හමුදාව වෙනුවෙන් රෙඩ් බර්ඩ් නම් විශේෂ ඩ්‍රෝන යානාවක් හදපු බවකුත් දැනගන්න වෙනවා. මේ අතරේ රෙඩ් ජෝන් විසින් ලිස්බන්ට පහරදීම සම්බන්ධයෙනුත් සිදුවීම් පෙන්වනවා.
අපි බලමු අද, මෙයාලා රෙඩ් ජෝන්ට කොච්චර ලඟා වේවිද කියලා? ඒ වගේම ටයිටස්ව මැරුවේ කවුද කියලා හොයා ගන්නේ කොහොමද කියලාත් බලමු. මීලඟ කතාවෙන් හමුවෙමු…
ආයු -බෝ -වේවා !!!
4641 downloads
<< Previous Episode All Episodes Next Episode >>
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
එල බන්
සබට තුති
ඔබට ජය…….
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
niyamai thanks
එල ඈ..
ජය වේවා. !
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa…..
thanks.
thanks bro
ela ela
thnx mchnnnnnnnnnnn
සබට තුති !!!!
thanks
Thanks For Sub……
Meka Enakam Eeye Re Indan Bohoma Amaruwen Hitiye……
Ona TV Series Ekakata Sub Denna E Wunath Mentalist Pissanwa Amathaka Karanna Epa……
Good Luck….
🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂 🙂
thanks sub ekata,,,,,saho Breaking bad tv seris ekata sub karamuko…………season 1-5 okkoma tiyenne epi 59 i,sub dendapuluwannam loku help ekak