අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)නිර්මාණි විජේසිංහරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S07 : E13] | දහතුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

24SE7

අද අරන් ආවෙ 24 පැයේ 13 වෙනි කොටස. මතකයිනෙ කලින් කොටසෙදි සිද්ද වුන දේවල්. ජැක්ට ජනාධිපතිනියව බේරගන්න පුළුවන් වුනත් ජෙනරල් ජූමාට ජනාධිපතිනියගෙ දුව ව අහුවෙන නිසා ජනාධිපතිනියට සහ ජැක්ට සිද්ද වෙනවා ආරක්ෂිත කාමරයෙන් එළියට එන්න. ඊට කලින් ජැක්ට හැකියාව ලැබෙනවා පුපුරන ද්‍රව්‍ය අඩංගු බහාළුම් 5ක් නිදහස් කරන්න. ජැක්ගෙ සැලැස්ම සියදිවි නසාගැනීමක්. ඒත් ජැක්ට කලින් බිල් එතෙන්ට ගිහින් පිපිරීම සිද්ද කරනවා. එකෙන් ජනාධිපතිනිය සහ අනිත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් වෙනවා. ජෙනරල් ජූමා සහ බිල් මිය යනවා. ඒවාගේම ජැක් දැනගන්නවා ජෙනරල් ජූමාට පිටතින් සහය ලැබෙන බව. අද කොටසෙදි ජැක්ට අවස්ථාව ලැබෙනවා නැවත වතාවක් රෝහල් ගත වෙලා ඉන්න බර්නෙට්ගෙන් ප්‍රශ්ණ කරන්න. ඒත් ඒ දැඩි අධීක්ෂණය යටතේ. ඒත් එතෙන්දි සිදු වෙන්නෙ නොහිතූ දෙයක්. බලන්නකො එහෙනම් වෙන දේ. ඊළඟ කොටසෙන් හමුවෙමු. ජය….

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/Fx5Ywc” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/01/Nirmani-W.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

5 thoughts on “24 [S07 : E13] | දහතුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • තරිඳු ප්‍රබෝද්

    thank you sister!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *