අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉසුරු දිල්ශාන්ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S08 : E09] with Sinhala Subtitles | රහස් හෙලිවීම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

24 SE8

මේ නමවෙනි කොටසයි. 12.00am-1.00am අතර දේවල් තමා මේ කොටසින් දැක්වෙන්නේ. ගියවර කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික ජේසෙෆ් විසින් ලබාගන්නවා. මේ කොටසේදී න්‍යෂ්ටික ද්‍රව්‍ය ටික කාගේ අතට පත්වේවිද? කියලා වගේම රෙනේට දඩුවම් ලැබේවිද? ඩෑනාගේ රහස කෝල් දැනගනියිද? කියන ඒවා බලාගන්න පුළුවන්. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු! හැමෝටම ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/ItG9qL” type=”icon” “center” newwindow=”yes”] 173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

5 thoughts on “24 [S08 : E09] with Sinhala Subtitles | රහස් හෙලිවීම! [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *