අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)ජෙරෝම් වැලස්කානාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S08 : E16] with Sinhala Subtitles | හසාන්ව බේරගනිද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 SE8

මම හිතුවේ මට සීසන් 7න් පස්සෙ ආයෙත් 24 එකට අතගහන්න වෙන එකක් නෑ කියලා. කෝ ඉතින්, ඔන්න හසා අයියා බාරගත්ත එපියක් මට කරන්ඩ වුණා. අරගෙන ආවෙ 24 සීසන් 8, 16 වෙනි එපිය. ඉතින් කතාව මෙහෙමයි. දැන් සමීර්ගෙ කට්ටිය හසාන්ව පැහැර ගන්නවනේ. පැහැරගෙන සමීර් ළඟට ගෙනියනවා. ඒ අතරේ සමීර්ලට සම්බන්ධ CTU එකේ ඉන්න ඩේනා වෝල්ෂ් දැන් CTU එකෙන් එළියට පැනගන්නයි හදන්නෙ. දැන් මොකක් වෙයිද? ඩේනා පැනගයිද? හසාන්ට දැන් මොකක් වෙයිද? එහෙනම් ඩවුන්කරගෙන බලන්න කියලා කියන ගමන් මම කැපෙනවා. 17 වෙනි කොටසෙන් හම්බෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…! ජය වේවා…!

24 (2001) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

24 Season 7 Complete (S07) — S07E01 to S07E24 –ADreaNaL

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/05/SamanPrasad.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

7 thoughts on “24 [S08 : E16] with Sinhala Subtitles | හසාන්ව බේරගනිද? [සිංහල උපසිරැසි සමඟ]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *