3 Idiots (2009) with Sinhala Subtitles | මැක්සා පිස්සෝ.. [සිංහල උපසිරැසි සහිතව]
දෙයියනේ කියල බයිස්කෝප් සිංහලෙන් අපේ ආදරණීය බොලොග් එකට මගෙ පළමු ඉදිරිපත් කිරීමයි. හින්දි චිත්‍රපට වල අඩුවක් දැක්ක නිසා,මගෙ පළමු ඉදිරිපත් කිරීම හින්දි චිත්‍රපටයක් ගැනයි. අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි….!!!
මම කතාව පොඩ්ඩක් කියන්නම්. මේහී ප්‍රධාන චරිතය,එනම් කතා නායකයා Rancho(Aamir Khan) පළමු වසරේ සිසුවෙකූ ලෙස උසස් පාසලකට පැමිණෙනවා. ඹහු අමුතූ විදයට සිතන කෙනෙක්. පාසලේදී ඹහුට මිතූරන් දෙදෙනෙකූ මුනගැසෙනවා. හැබැයි ඒ දෙන්න පන්තියෙ ඉන්න මෝඩයො. මේ තූන්දෙනා එකතූ වෙලා මරු වැඩ කරනව. පාසලේ විදුහල්පති ඇතුලු ගුරුවරු හැමෝටම මර ඇණයක් වෙනව මේ තුන්දෙනා. හැබැයි ඒ මෝඩයො දෙන්නගෙ ඡීවිත නොසිතූ ලෙස වෙනස් කරන්න Ranchoට හැකි වෙනව. ඒත් නොසිතු ලෙස මේ පුදුමාකාර පුද්ගලයා තම මිතූරන් දෙදෙනාටත් නෙකියා නික්ම යනවා.. තම ඡීවිත වෙනස් කල මේ පුදුමාකාර පුද්ගලයාව ඹහුගේ මිතූරන් දෙදෙනාට සොයාගත හැකිවේද?? 3 Idiots හිතට වදින කතාවක්.. අමතක නොකර කමෙන්ට් එකක් දාලා යන්න. මෙකද මේක මම බයිස්කෝප් සිංහලෙන් එකට ලියන පළමු අවස්තාව..
ලිපිය – නුමේෂ් දිලූෂ
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 106382 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/08/wikiya.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19
ගෝලයාගෙන් පණිවුඩයක් : බයිස්කෝප් එකකට සබ් දාන්න පටන් ගන්න කලින් ඒක අපි දැනටමත් හැමෝ එක්කම බෙදාගත්ත එක්කද කියල search කරල බලන්න. ඊට පස්සෙ දකුණූ පැත්තෙ තියෙන ඊයට මේල් එකක් දාල බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායම දැනුවත් කලානම් වඩාත් හොදයි. එතකොට ප්‍රසිද්ධියත් වැඩියි, ප්‍රතිචාරත් වැඩියි, සතුටත් වැඩියි. 🙂
thnx bro
thanks boza
Thank you ️
සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
One of the best movies in Bollywood.Thanks for the sub.
ada thamai kathawa therune
ALL IS WELL
thank thank thank you
masterpiece
මෙ film එකට ලින්ක් එකක් දෙන්න බැරිද බලන්න හො ඩවුලොඩ් කරගන්න
කොල්ලෝහ්, මගදි (කතාවෙ බාගෙකට පස්සෙ වගේ) sub එක හරියට ෆිල්ම් එකත් එක්ක sync වෙන්නෙ නෑ වගේ
tks bro
Thanks vikiya bro
thanks vikiya bro
tnx a lot
Bro, Thank you සබ් එකට එලම. ෆිල්ම් එහෙකට සබ් එකක් ඕන උන ගමන් , කෙලින්ම “baiscopelk ”
Search එක දානවා. අනිවාරෙන්ම බඩු තියෙනවම තමයි. ඉතින් සබ් හදන ඔය ටීම් එකටම ජයවෙවා බන්.
ගොඩාක් සුපිරි වැඩේ…දිගටම කරන් යන්ඩ
nice work
Timing tikak update krnna. Kiyawanna welawa madi
ela bro
Tnx…jaya..
Hi i am Achira,
cannot download this film. Can you please help me
This is not a movie download website. This is for subtitles. In sinhala
3 idiots flim eke sinhala sub download kraganne kohomd?
Thanks bro
thank broooooo
Wow Patta
Thankz bro
fatta bro thnzzz
supri film ekak. thanx broo. Agneepath eke sub dennako….
superb………..
mn gaththa kisi eakak sub penwan ne kotu kotu penwanne contact me 0717571402
සිංහල font එකක් නැතුව ඇති PC එකේ. font එකක් download කලොත් හරි යයි.
Thanks bro
thanks bro …
Thanks to sub……………..
thanks bro
උපසිරැසියට තුති
Subtitles එකට ගොඩක් ස්තුතියි සහෝදරයා……දිනෙන් දිනම දියුණු වේවා…..
Sub title eka pahadili naththam mokdda karanne…
sub ekata tanks
THNX MCHO. MAMA ASAMA MOVIE 1K. THNX
Thanks machan
ft
Tnx saho..
super web site
thanks maco sub ekata.digatama karagena yanna saktiya labewa….
thanx
thanks mchn!
Patta bro,,thanx
Thankzzzz bro sub ekata
Thanks……
Thanks sub ekata
thanx bro
Niyami bro..thnks for sub
thanks…..
tnx sub ekata
nice
Thanks for sub..
බොහොම ස්තූතියි ,ජයවේවා
බොහොම ස්තූතියි. ☺☺☺
ජය වේවා..!!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
thank u so much n appreciate it 🙂
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Thz Bro….
supiri
උපසිරැසියට බොහෝම ස්තුතියි
ow godak janapriya una film wala bluray sub up date karana eka godak watinawaa.DVD Rip godak tiyenne………
ඔබ සැමටම ජය වේවා තමන්ගේ මහන්සිය කාලය කැප කරමින් කරන්නා වූ මෙම සේවයට!
බොහෝමත්ම ස්තූතියි BLURAY update කලාට හැකිනම් baiscope එකේ මිට කලින් දුන්න ෆිල්ම් වලට බ්ලූ රේ අප්ලොර්ඩ් කරලා සිංහල සබ් දෙන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
Thanks……….Bro………….
blu ray rip ekata sub dipu eka loku deyak saho.thanx
Subtitle eka download karanna denne nane
kohenda bn download karanne
Thanx..
Thanks
Thanks Bro Apita Subtitle Mahansi wela hadanawata
Ko bn sub eka nene?
sub wadk nane.. film ekata kalin sub yanwa ne.. patta awl…
Thanks
elaela
වෙන ලින්ක් එකක් දෙන්න.මේක වැඩ නෑ
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
meka baganna baha. lassana film ekak. puluwanda meka nawata danna
Menna me film ekatath sub danna puluwnanm hodai. lassana film ekak.
ko meka thamath dala nene…..a
me ka baganna benee mokada aula.
machan ethanin download karanna denne nahe, site eka wahala mokak hari karala diipalla machanla
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
onna api saba gaththo
meka wada nane..
patta aaaaaa…… digtama kran yanna maxxaaaa……
machooo meka download wenne nene…..
thanks bro.
download bene pako
මචං මේකෙන් ෆිල්ම් එක ගන්න බෑනේ.
machan meka baanna bene
සිංහල උපසිරැස එලටම කරලා තියෙනවා. ෆිල්ම් එක ගැන නම් ආයේ කතා කරන්න දෙයක් නැහැ නොවැ. නියමයි උපසිරැස. බොහොම ස්තුතියි ඒ වෙනුවෙන්.
ela
ela bn
Film eka download kara ganna puluwan link ekak denna with sinhala sub titles.
thanks
ela ela
thanks
Bohoma sthuuthii yaluwa. Me film eka mama film hall eketh beluwa. eth aye aye balanna asa hithena apuuru film ekak..
පට්ට මචන් එල
Machanlaaa.. man laga thiyenne BRRIP ekak.. aneee ekata me sub galapenne na.. Timing patta out… time eka hadaa gaththath tikak wela yaddi ayema Out yanawa.. BRRIP ekatath Sub ekak deehallakoooooooo 🙁
ela ela
thanks for help us
Aththenma videsha ratakainna apita hindi igenaganimata honda pitiwahalak.thank u very much
thanx bro
thankz for the sinhala sub…!
all is well……………………
thanks bro….
meka godak kal idan ma gawa tiyenawa ath balanna tama time ekak awe nahane,. ikmaninma balanawa. 😀
math bawa. thanks
සිංහල සබ් වැඩ නැහැනේ පිල්ම් 1 නම් පට්ට තමා මෙකට සිංහල සබ් දා ගන්න බැරිද…එහෙම පුලුවන්නම් කියන්න..අපිට ඉතින් හින්දි තෙරෙනව කියලද ????
maxximum machooo..! thawa thawath maxxa film dameemata shakthiya labewa..! Jayawewa..!
aith naha mama balapu hindi filmz valin maxxama film akak thamai meeka…fatta……..
මෙන්න බොලේ සබ් දීලා!
තන්කූ තන්කූ හොඳේ!
විකියට ජයවෙවා……!!! සවුදිය පුරමු…!!!!!!
හරිම ශොඅක්
පට්ට ෆිල්ම්1.thanx karanna vachana ne, උපසිරෙසි dunnata.jayawewa!
thanks……..
Thank you very much සහෝදරයා………subtitles නියමෙට වැඩ කරනවා………
@නුමේෂ් ඩිලූෂ
ආයෙ දෙපාරක් හිතුවෙ නෑ…ඔන්න සබ් එක්කම දුන්නා ඔයාගේ මුල් ලිපියටම 🙂
ඔන්න සබ් එහෙමත් දිල විකිය සහෝට ස්තුති එහෙනම්.මගේ පලමු ලිපිය නිසා මටත් සතුටුයි.හැමෝටම ස්තුති!!!
Thanks Machan Mama Me Film Eka Gena Echara Care Kale ne , Den Aparade Kiyala Hithuna.
Onna Eka Nisa Mama Bewa Sinhala Sub Eka.
එල එල
thnx 🙂
අම්මපා වාසල සහො නම් කරලා තියෙන්නෙ පින් ඩෙන්න ඔන එකක්
තෑන්ක්ස් සහෝ.
කොච්චර බැලුවත් එපා වෙන්නැති ෆිල්ම් එකක්. ටීවි එකෙන් දෙපාරක් බලලත් ඇති වුනේ නෑ.
ෆිල්ම් එක කළින් නම් ගත්තා. ඔන්න සබ් එකත් ගත්තා එහෙනම්.
ජයම වේවා!!!
sinahala saub wata thanks hode… assen assen hari kamak na thawa ewata sub danna.. 😀
එල එල අනිවා හැමෝම බැලිය යුතු බයිස්කෝප් එකක්… 😉
මරු නියමඉ මචන්
අම්මේ ඇති යන්තන්
මම දානකන් බලාවගන හිටියේ
මට tv එකේ ගිය එකත් බලන්න බැරි උනා
Thanks lot
Adeh…fatta hamoma maru kiyana hinda bala balamu 😀
appa.meyka maruma maru film akak aniwa hamoma balanna.sinhala upasirasta thanks wikiya :)ALL THE BEST 🙂
patta…patta thnx wikiya…
මුලින්ම මේ බයිස්කෝප් එක සිංහල උපසිරසත් එක්ක දීමට පරක්කු වීම ගැන අපේ සහෝලා මට කමා කරන සේක්වා..!ඒ මොකද මේ බයිස්කෝප් එකේ ලයින් ගාන වැඩි වීමත් ඒකට එක හේතුවක්..අනෙක් එක නම් මේකට උපසිරස දාන අතර තව බයිස්කෝප් එකට උපසිරස යෙදීමට සිද්ද වීමත් නිසාත්ය. වාසල සහෝගෙ ඉල්ලීම පිට නැවතත් ඔබට දෙන්න හිතුවා…මේක හුගාක් දෙනා බලලත් ඇති..ඒත් මම කියන්නේ නැවත වරක් අනිවාර්යෙන් බලන්න කියා..මොකද මේක කාලෙකින් නිකුත් වෙච්ච මැක්සා බයිස්කෝප් එකක් නිසාත්…සිංහල උපසිරසත් එක්ක බලනකොට කලින්ට වඩා කතාව හොදට තේරුම් ගන්න පුලුවන් වෙන නිසාත්ය.. 🙂
ඉතිං මේ බයිස්කොප් එකට උපසිරස යෙදීමේදී මට සහය වුන තිලාන් සහෝට සහ කුමාර සහෝටත් ඉස්තූතිය පුද කරන්න ඕනෙ.එහෙනම් හැමෝටම ජයෙන් ජය!
හැමෝම අනිවාර්යෙන්ම බලන්න..හරියට බලලා බයිස්කෝප් එකේ තියෙන ආදර්ශය ජීවිතයට ගත්තොත් දැන් ගත කරනවාට වඩා අඩියක් හරි ඉස්සරහට ජීවිතය ඉස්සරහට ගෙන යන්න පුලුවන් වේවි..අන්තිම වශයෙන් මේ බයිස්කෝප් එකේම තියෙන කොටසක් ලියන්නම්….
” ජයග්‍රහණය වෙනුවෙන් නෙවේ තමාගේ ප්‍රවීණත්වය වෙනුවෙන් ඉගෙන ගන්න ”
මේකෙන් පොඩි ඉගියක් ගන්න පුලුවන් වෙයි ඔබට මේ බයිස්කෝප් එකේ කතා කරන මාතෘකාව ගැන…!
ඉතිං හැමදාම කියනවා වගේ කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා….. 😉
thankasss… aiyeeee…. 3ideot movie ekaa sinhala sub ekaa ekkaa balanna laba dunnataa… godaak sthuthi…. ummmmaaaaaaaaaaaaaa
ශා මරු මරු නියම ෆිල්ම් 1 නෙ ඩල ටෙයන්න…….. Fඅට්ට ම තම ……
එළ film එකක්..!! බලපු හොදම Hindi film එක..!!
සින්හල සබ් නැද්ද සහෝ
meka upasirisi damma nam kiyala wadak na
niyamai mata lagadi sait aka set wune.niyamet karala thiyenawa.ohama yan ohama yan
MAXAA film 1a…
it is grate if any one can put sub title for this film…
For better subtitles vist
http://subscene.com/3-Idiots-AKA-Three-Idiots/subtitles-80559.aspx
and download English [Great Quality] 3 Idiots 2009…………….
Use K multimedia player to play these files .It is the best multimedia player ever seen.
Macho umbalata me pinama ethi, Rasavindanayata udau karana eka, Budusarnai
Machan meke Sub eka witarakak mata ganna barida? mokada film eka mage gawa tiyanawa… mata one sinhala sub witari….
niyama wedak …………adai mata mae site eka hamba une, සිංහලෙන් walata jaya wewa
…………..
@Mahee,
මචෝ අපි සිංහල උපසිරැසි මේකට දීලා නෑනේ…
මතක විදියට වෙන සයිට් එකක ඒක දුන්නා පොඩ්ඩක් හොයලා බලන්න…
i want to downlode the 3 edits sinhala subtitle. plz tell me how to downlode it. mata kiyannwada down lord karna widiha kohmada kiyala.
subtitle eka ganna widiyahk nahane. kiyal dennewada
Thank you very much.It is a nice film
ෆිල්ම් එකනම් නියමයි, එත් උපසිරැස දෙන්න පුලුවන්නම් තවත් නියමයි, වැඩෙනම් නියමයි
Machan meke sub thiyanawada kiyannako banna kalin
All iz well
Kauru hari meke subtitial wadakarana hati kiyala dennako mage eke wada na kotu kotu penne
sub dewi ohoma inna
maxxxxxxxxxxxxxaaa
thanks a lot boss 🙂 🙂
aneee kooooooooooooo sub
mekata sinhala sub danne nedda???
Ala degatama dapan
Ptta
sinhala sub one………………
තවම මේකට හරිහමන් ඉංග්‍රීසි උපසිරැසියක්වත් නෑ. ඉතින් මම මට පුළුවන් විදිහට සිංහල උපසිරැසියක් හැදුවා. (තවම ආධුනිකයානේ ඒකයි)
3 Idiots සදහා සිංහල උපසිරැසි අද හෙටම බලාපොරොත්තු වන්න….
thawama na saho subs hoyaganna labune sorry
sinhala sub thiyanawada?
sinhala sub thiyanawada?
ant way mama thama podi ekane sub denna tharam me subject 1a praguna kale na…ediriyedi kohoma hari wadak dennai balaporoththuwa digatama api ekka inna……
නිර්නාමික tath tnx hodee
@dasun tnx bro
@suranga tnx bro ekane damme
comments walata tnx hodee
great movie,best ever movie in hindi…
para para anewa banawa
Avatar nam Gindera……….Makth hoda Copy 1k wai keyala hithanawa!!!!!
ow macho,math kiyane ahmi,lokka puluwanm,mekatath sinhal magic 1k dankooooo
]
නියම වැඩත් තමයි ඉතිං ඒත් සිංහල උපසිරැසි තිබ්බනම් තමයි
වැෙඩ් හරියටම හරි
patta film 1ka
mekata sinhal upasirasa thibanam thawath maru………
mekat sinhala subtitels thibnam thawath sira…..
maxxa film 1k kiyal wdak na………patta
niyamai…
machan beluwama bonda wela yana hindi film1k dahan hari…
Matchan We are waiting for AVATAR enakan.
baami…Hrithik ge ‘Kites’ film eketh honda torrent ekak daana puluwanda?ane….
me site eka dunna dhanu ayyata thanxx
ela ela mama me site eka hoya gatte yaluwek gen maru ela site ekak.elama elakiri maru films lesiyen download karanna puluwan thanxxxxxxxxxxxxxxxxxxx
meketh Download slow wela .torrent 1 bala ewaraunama seed wena thianna.anith ayath balana epai.
@ NUWAN yaaa machan elama ela
ELAMA ELA. AMIR KHAN GENA ITHIN KIYALA WEDAK NA
@ KHz U ar welcome machan
නියමයි මචන් මන් මේක හොය හොය හිටියෙ 😀 ගොඩක් ස්තූතියි
@ ඩීජේ NeT mamath asa movie 1k machan tnx comment 1ta
@ නිර්නාමික tnx machan comment 1ta
කාලෙකින් බලපු හොඳ ෆිල්ම් එකක්……. මැක්සා……!!
මැක්සා ෆිල්ම් එක…….. එල මචෝ……….
sha marai saho dannam pattai site 1a niamai jayawewa
ෂා…..Theme එක නම් මැක්සා…නියමයි බයිස්කෝප්lk.com තවත් ඉදිරියට නැගලා එන්න කියලා මං ප්‍රාර්තනා කරනවා.අපෙන් ඕනෑම උදව්වක් ඔයාලට දෙන්නම්..
ආ….සමාවෙන්න ෆිල්ම් එක ගැන කියන්න බැරි වුනානේ…කියන්න දෙයක් නෑ තාම බානවා…..
@ Supun Bandara bohma hodai kolla…tnx….
@ Suvin Sinhala Subs denna nam mata widiyak na saho….
@ AL1717 U ar Welcome machan….!!!
Ela Ela Hindiyak Huga Kalekin Beluwe Ne machan
Thankssssssss
@ DJ Shehan ona ape ප්‍රධාන කතෲ me comment 1a balaganna 😀
he he he he patta site eke
math baa gaththa balamu………
I like dis! sinhala sub thibba nam maruma thamai
@ ෆා ද බ්ලොගී 😛 😀
@ යසිදු ෂා tnx machan
අහ් නියමයි …… ෙකාල්ර්ලා වැඩ කාරයා ……
Good luck
ඉහත අ වැඩ නොකරන්නේ නම්
http://alturl.com/99ve
මෙම අ බාවිතා කරන්න
ඔන්න අමාරුවෙන් හොඳ ඉංග්‍රීසි උපසිරැසියක් හෙයාගත්ත.
http://alturl.com/aa7m
Video File 1ඒ Rename 1ත් subtitle වල rename 1ත් 1ක් කරගන්න.පසුව play කරගන්න.මේ file 2ම 1 තැන තිබිය යුතුය.
හනේ අමීර් ඛාන්ද? yum! yum! නොබල කොහොමද? මගේ Favorite නේ!
@ චතුරංග ඔබටත් ස්තූතියි….
@ ගෝලයා ,සහෝ ඒකට කමක් නෑ… කොහොම හරි පල කලානෙ….
@ Uraj Deemantha විශ්වාසනීය වෙනසක් වෙලා වගේද? එහෙනම් ඔඛට සුභ අනාගතයක්
@ නුමේෂ් ඩිලූෂ : ලිපිය එවල ටික දවසක් පල කරන්න දවස් කිහිපයක් ගියේ චිත්‍රපටියේ හොඳ පිටපතක් හොයා ගන්න බැරි වුන නිසා. මේක ඔයා දුන්න පිටපත නෙවෙයි. කෙසේ වෙතත් මේ පිටපතේ ඉංග්‍රීසි උපසිරැසි ගොනුව ටිකක් අවුල්. තාම මට හොඳ ගොනුවක් හොයා ගන්න ලැබුනේ නැහැ.
ප්‍රතිචාර දැක්වූ සැමට තුති. කාට හරි මෙයට ගැලපෙන හොඳ ඉංග්‍රීසි උපසිරැසි ලැබුනොත් අපිත් එක්ක බෙදා ගන්න. 🙂
එල එල නියිමයි අයියා… වැඩේ හොදට කෙරෙනවා…. හෙදට නැගල යනවා…..
පළමු ලිපිය මෙහෙමනම්, ඉස්සරහට කොහොම වෙයිද ……..!! 😛
විශ්වාසනීය වෙනසක් වෙලා වගේ……. 😀
දිගටම ලියන්න …….!! 🙂
machooooooo mekata eng subs hoyala diyanko … mama hewwa ath hambune ne……
lassana songs tikaka thiana nisa menna me movive 1 e sngs okkoma tika…
http://alturl.com/i767
1in 1a baganna nam meyata piwisenna…
http://alturl.com/r2m9
@ රොයිලි aiyandi oyai mata mekata liana widiya mulinma kiuwe…passei mata පොතේ ගුරා lkkawa set une…kohomin khoma hari wede karala thienne ගෝල සහෝ thamai….bohoma sthuthi hamotama….
niyama ati mamath bala balanawa.kattiyage comments valinma vade hoda bawa penawa.tahanks kolla
////අපේ රොයිලි ප්‍රනාන්දු සොහොයුරාට සහ පොතේ ගුරා සොහොයුරාට පළමුව මා හිස නමා ආචාරකරමි…////
අනේ මට මොන ආචාරද සහෝ. අපේ ගෝල සහෝට තමා ආචාරය යන්න ඕනා. 🙂
දිගටම ලියන්න මචෝ. 😉
@dhanunet @පොතේ ගුරා @Manula Nayanatharu @ගලා @සරදියල් @Thilina @Dinushka Udara | රොකියා @zoniczz @Lahiru @L G @රන්දික පෙරේරා @kolla @mahen @Enri @asitha @Gayantha @smw8890 @chana avian @අකිල……, Comments walata godak tnx wewa…..!!!
Thanks…..really nice film…:)
balanna puluwan quality thianawa movie 1 thama aluth ne.
Comment karapu hamotama gadak tnx… mata gadak sathutui tnx….. ගෝලයා aiyandi…!!!!
එලකිරි මමත් බැලුවා. පට්ට ෆිල්ම් එක. අනික ඉතින් අපි ගැනම නේ කියන්නේ :D. අපිත් මේ දවස් වල ඔය 3I තියරිය තමා දාන්නේ. 😀
ela ela machooo thanx!!!
මේක මරු ෆිලිම් ඒකක් . නොබලපු අය අනිවා බලන්න
Film එක බැලුවා.. මැක්සා ෆිල්ම් එකක්..!!
ela ela.. patta film eka
මේක mp4නේ? ඒවුනාට උඹට සුබ පතන්නම ඕන.නියමයි කොල්ලා
@L G : ඒක නම් ඇත්ත සහෝ.. මම හොයල බැලුවා, ඒත් මේ පිටපතට සරිලන ඉංග්‍රීසි උපසිරැසියක් හොයා ගන්න බැරිවුනා. හොයාගත්ත ගමන් දෙන්නම්.
@kolla : තාම DVDRIP එකක් ආවෙ නැහැ. ඒත් මේ පිටපතේ ප්‍රශ්නයක් නැහැ. ඉරි දෙක තුනක් යනව, රස වින්දනයට කිසිම බාධාවක් නැහැ. මමත් බැලුවා.
thanks niyamai
machanzla meke dvdrip nadda? 🙁 meka pdvdrip 1kak ne quality hondai da?? 🙁
නියමයි, මම කාලයක් බලන් හිටියා මේකේ හොද කොපියක් එනකම්… හිතනවා මේක හොද කොපියක් කියලා, මොකද මෙච්චර කාලයකට අපේ බයිස්කෝප් සෙට් එක සවුත්තු එවා දීලා නෑනේ.. 😉
@ නුමේෂ් දිලූෂ : තෑන්ක්ස් සහෝ …. පළමු ලිපියෙම නියම වෙනසක් කරලා තියනවා. දිගටම ලියන්න.
ජය වේවා…!!!
ස්තුතියි ගොඩක්!
සබ්ටයිට්ල්ස් හරියට වැඩ කරන්නේ නෑ මේකේ..මේකට හරියන වෙන සබ්ටයිට්ල් ෆයිල් එකක් පුළුවන් නම් හොයලා දෙන්න..
@Soniczz! Aniwa machan,lipiya hoda thathwaye thiyenawa nam aniwa site ekata daanawa..
Baiskoop[at]gmail[dot]com walata hari golaya[at]baiscopelk[dot]com walata hari email karapan macho..
Niyama film ekak. mama meka baluwa. maxxa…
oyala aniwaryayenma balanna. tawa parak balanna hitenawa.
එල එල මචන්…මමත් මේක ගැන ලියන්නම ඕන කියලා හිටියෙ…maxxa ෆිල්ම එක…
ඒක නෙමේ අපිත් ලිපියක් ලියනවනම් පල කරයිද??එමනම් කාටද එක mail කරන්න ඔනා??
නියමයි. මේ දිනවල නියම බයිස්කෝප් ටිකක් දාල තියෙන්නෙ.
එළ එළ.. මේක නං කෝම හරි බාන්න ඕනේ… 🙂
එල එල මචන් දිගටම ලියමු….
පළමු ලිපියෙන්ම නියම ෆිල්ම් එකක් දුන්නේ.මචං මෙකේ quality එක කොහොමද,දිගටම ලියන්න.
Ubata suba anagatayak macho….. digatama apit ekka hitapan….. Thanks wewa….
Niyamai niyamai saho..Lipiya wagema film ekath ela..Thankx weewa..
Thanks mAXXXA tama kianna tienne……….ikmaninma apata avatar 2009 oraginal copyak dennnaaaaaaaaaaaa.