Watch Trailer

Supernatural [S01 : E07] – Sinhala Subtitles | කොකු මිනිහා [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ටයි ඩීන්ටයි පත්තරේක දකින්න ලැබෙනවා, ප්‍රසිද්ධ නාගරික ප්‍රවාදයක්වන හුක්මෑන් එහෙමත් නැත්නම් කොකු මිනිහා විසින් මරා දැම්මයි කියන ගොදුරක් ගැන ප්‍රවෘත්තියක්. ඉතින් මේ දෙන්න යනවා ඒ ගැන හොයලා බලන්න. ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදෙක පතුලටම බහින්න අයියා මලෝ දෙන්නට මේකෙන් අවස්තාව හම්බවෙනවා. ඒත් හුක්මෑන්ව නවත්ත…

supernatural 1

සෑම්ටයි ඩීන්ටයි පත්තරේක දකින්න ලැබෙනවා, ප්‍රසිද්ධ නාගරික ප්‍රවාදයක්වන හුක්මෑන් එහෙමත් නැත්නම් කොකු මිනිහා විසින් මරා දැම්මයි කියන ගොදුරක් ගැන ප්‍රවෘත්තියක්. ඉතින් මේ දෙන්න යනවා ඒ ගැන හොයලා බලන්න. ඉතාම ප්‍රසිද්ධ ජනප්‍රවාදෙක පතුලටම බහින්න අයියා මලෝ දෙන්නට මේකෙන් අවස්තාව හම්බවෙනවා. ඒත් හුක්මෑන්ව නවත්ත්වන එක නම් මේගොල්ලන්ට සෑහෙන අභියෝගයක් වෙනවා. ඉතිරිටික කථාව බලලම දැනගමු.

දැනුමට:
හුක්මෑන් ගැනනම් මාත් වැඩිය දන්නේ නෑ. කොහොම හරි මේක ඇත්තටම මිනිස්සු අතරේ තියෙන ප්‍රවාදයක් ලූ. වැඩි විස්තර මෙතනින් බලතහැකි.

Due to copyright issues, we do not provide any torrent links.

6,257 downloadsDownload Supernatural.S01E07.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

MDG

Subtitles

6,257 downloadsDownload Subtitles108 KB

38 comments

  1. shann

    බොහොම පින්

    Reply
  2. isuru

    thankssss

    Reply
  3. harsha

    bohoma pin saho digatama denna machan

    Reply
  4. eranga

    එලම තමා සහෝ

    Reply
  5. asiri

    pattama kathwak saho

    Reply
  6. ccnp

    Thanks

    Reply
  7. vee

    maxxama thama digatama one

    Reply
  8. D

    patta

    Reply
  9. Nisal Lakshan

    kathawath ikamanatama denawa lipiyath elata denawa ara danumata kotasa dana eka niyamay

    Reply
  10. mudiya / මුදියා

    එල එම්ඩීජී.
    බලමුකො එහෙනම් හුක් මෑන්ගෙ කෙරුවාව.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

    Reply
  11. supun dilshan

    niyamayi ohoma demu ohoma demu

    Reply
  12. “චූටී මල්ලි”

    ඔයා ලස්සනට වැඩේ කරගෙන යනවා
    සබට තුති
    ඔබට ජය....

    Reply
  13. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල,
    පට්ට..
    ජය..

    Reply
  14. Sahan

    thankz a lot bro...

    Reply
  15. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    Reply
  16. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P :P ජය

    Reply
  17. shani

    thanks

    Reply
  18. Download Manager

    Thanx bro

    Reply
  19. sarath

    thanks mdj.

    Reply
  20. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට

    Reply
  21. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

    Reply
  22. nishshanka ruwan

    thanks :)

    Reply
  23. welw

    thanks yaluwa

    Reply
  24. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    Reply
  25. gayan

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    Reply
  26. zeva

    tnx machooo

    Reply
  27. Suranjaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

    Reply
  28. Erängä

    බොහොම ස්තුතියි...!!! ^_^

    Reply
  29. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

    Reply
  30. chathushka samarasinghe

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  31. sanath

    thankz bro

    Reply
  32. Ishan Madusha

    ස්තුතියි sub එකට

    Reply
  33. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,... ජය වේවා..

    Reply
  34. IT_Tech_Computers

    elama

    Reply
  35. IT_Tech_Computers

    thanks for sub ekata jaya wewa

    Reply
  36. Rumesh Asanka

    thank you

    Reply
  37. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි

    Reply
  38. Lahiru Lakshan

    thanks...

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.