අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVක්‍රියාදාම (TV)ත්‍රාසජනකබේනුක නිම්හාන් සේනාධීරවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

3% [S02 : E08] Sinhala Subtitles | බලාපොරොත්තු සියල්ල සුන් වූ කල. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.6/10. From 11 votes.
Please wait...

3% (TV 2016)

සුබ දවසක් සියලු දෙනාටම,ඔන්න එහෙනම් අට වෙනි උපසිරැසියත් අරගෙනම ආවා. එහෙනම් වැඩි විස්තර නැතුව අද කතාවට බහිමු.

මීට කලින් කතාංගයේදී , ඒ කියන්නේ හත් වෙනි කතාංගයේ සිද්ධ වුණ දේවල් මතක ඇති කියලා හිතනව. ඒකෙදි අපි දැක්කා රෆායෙල්, ප්‍රනාන්දු එක්ක එකතු වෙලා ක්‍රියාවලිය නවත්වන්න එයාගේ උදවු ලබා දෙන බව කිව්වා. ඒ වගේම මේ වෙද්දි ප්‍රනාන්දු වගේම ජොආනා හිරබාරයේ තියාගෙන ඉන්නේ. කලින් කතාංගයෙදි ජොආනාව රවට්ටලා පැනලා ගිය මිශෙල් දැන් ක්‍රියාවලියට සම්බන්ධ වෙලා ඉන්නේ, ඒවගේම එයාට ඕන එයාගේ සහෝදරයා වෙන ආන්ද්‍රේව බේරගන්නයි. ඒත් මිශෙල් තමා එසිකියෙල්ගේ මිනී මැරුවේ ඇත්ත දන්නේ, ඉතින් ක්‍රියාවලියට ඕන එයාගේ මතකේ නැති කරවන්න , ඒත් අන්තිමට මිශෙල් එතනින් පැනලා ගිහින් ආන්ද්‍රේව බේරගෙන කැළයට පැනලා යනවා ඔයාලා දැක්කනේ. යක්ස කෙල්ලෙක් නේ?

එහෙනම් අද එතන ඉදන්, ආන්ද්‍රේව බේරගෙන පැනලා යන මිශෙල්ව ආන්ද්‍රේ එක්කරගෙන යනවා කවුරුත් නොදන්න නියමෙට හැංගිමුත්තන් කරන්න ඇහැකි තැනකට එක්කන් යනවා. ඉතින් මොකද්ද මේ තැන ? බලලම දැනගන්න 😁දකින්න ඇතිනේ ජොආනා පැනල යද්දි නයිට්මෙයර් ඔන් ද එල්ම් ස්ට්‍රීට් එකේ පීටර් වගේ ඩෑල් එකක් ආයෙමත් එයාව අල්ලගන්නවා, කවුද ඒ ? ඔව් ඔව් මාර්කෝ තමා, ඌ ආයේ එනවා, ඉතින් වෙන දේ බලලම දැනගන්න 😁 ඒ වගේම කවුද ජොආනාව ක්‍රියාවලිය බාරයට අල්ලලා දෙන්නේ එහෙමත් නැත්නම් එයාට ද්‍රෝහි වෙන්නේ? ඒකත් බලලම දැනගන්න . 😁

එහෙනම් කියෙව්වා මදෑ ඔය ඔක්කොටම උත්තර අද කතාවේ ලැබෙනවා. එහෙනම් මම 3% කතා මාලාවට සපයන අන්‍තිම සබ මේක. අනිත් කතාංග දෙකට සබ් එක උදයංග අයියා අරගෙන එයි. එහෙනම් සමුගන්නවා, ඉක්මනටම තවත් අලුත් කතාවකින් හම්බෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

WEB.X264-STRIFE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

8 thoughts on “3% [S02 : E08] Sinhala Subtitles | බලාපොරොත්තු සියල්ල සුන් වූ කල. [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
    ජය වේවා.!

    Reply
  • thanks bro sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kevin sanjay

    සබ් වලට ගොඩක් පිං මචං

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Travelers season 1 ට විතරයි බයිස්කෝප් අඩවියෙන් සබ් දීලා තියෙන්නේ පුලුවන් නම් සහෝ අනිත් සීසන් එකටත් සබ් දෙන්න…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *