A Fistful of Dollars (1964) | ඩොලර් අහුරක් [සිංහල උපසිරසි සමඟ]
ප්‍රමාදය ගැන සමාව ඉල්ලන ගමන්ම “The three great westerns” එහෙමත් නැත්නම් “සුපිරි බටහිර ගොපළු චිත්‍රපට ත්‍රිත්වයෙන්” ඉතිරිව තිබූ චිත්‍රපටයටත් සිංහල උපසිරැසි තිළිණ කරන්නට අවසරයි. A Fistful of Dollars තමයි මෙම චිත්‍රපට ත්‍රිත්වයෙන් පළමුවෙන්ම නිෂ්පාදනය වුනු සහ ප්‍රදර්ශනය වුනු චිත්‍රපටය. නමුත් Biascopelk රසිකයන්ට අවසානයට උපසිරැසි ලැබෙන්නේ මෙම චිත්‍රපටයි. මෙම චිත්‍රපට ත්‍රිත්වයේ ඊට පසුව ආ චිත්‍රපට වන For a few dollars more හා The good, bad and ugly චිත්‍රපටයන්ගෙන් පළමු එකට අප විසිනුත්, දෙවැන්නට සංදීප සොයුරා විසිනුත් උපසිරැසි සපයා තිබුණා.
ලොව හොදම චිත්‍රපට 250 අතර 225 ලබා ගනිමින් සහ රේටින් 8.0 ලබා ගෙන තවමත් ලොව ඉහලින්ම වැජබෙන නිර්මාණයක් ලෙස හදුන්වන්නටත් පුළුවන්
ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපටය ඉහත සඳහන් කල පසුව ආ චිත්‍රපට දෙක තරම් ඉහළ විචාරක ප්‍රතිචාර දිනාගත්තේ නැති උනත් එම චිත්‍රපට ද්විත්වයටම පෙර ගමන් කරු උනේ මෙම චිත්‍රපටයයි.Sergio Leone නම් වූ අසහාය චිත්‍රපට නිෂ්පාදකයා විසින් නිම වුන මේ චිත්‍රපටයේ චරිත තුළට හැගීම් ඇතුළු කොට එම චරිත පැතලි බවින් මුදවා ගැනීමට උත්සහ ගෙන තියනවා දකින්න පුළුවන්.කල්ලි දෙකක කුරිරු අනසකට යටත් වූ නගරයකට යන අපේ කතා නායකයා එහිදී අසරණ වී දෙකඩ වුනු පවුලකට සහ ඉන් අනතුරුව මුළු නගරයටම නිදහස ලබා දීමට ගන්නා උත්සහය තමයි මේ චිත්‍රපටයේ දිග හැරෙන්නෙ. ඉතින් අපි බලමු මොකද වෙන්නේ කියලා
[button link=”http://goo.gl/KfhxHX” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2749 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලාලිත ගුණරත්න සහ තිරන්ති උඩකුඹුර” සොහොයුරාට සහ සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
සබ්එකට Tnx mchn ✌️✌️ජය!!
බොහොම ස්තූතියි උපසිරැසියට
අදහස් දක්වපු ධෛර්යමත් කරපු සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි…
ලාලිත සහ තිරන්ති
ගොඩක් වටිනවා. හොහොදින් ගැලපෙන දෙබස්, ගැලපෙන සිංහල වචන
බොහොම ස්තුතියි…
Thankz….
thanks for the sub
නියමයි…. බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට…..
elama saho thanks
IMDB 250 ඇතුලෙ කියන්නේ අනිවා එල ඇති.බාගෙනම බලමු.
උපසිරැසියට බොහොම ස්තූතියි .. .. …
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
මේ වගේ වටිනා කතා තව තවත් ගෙන එන්න ,බාගත කරන අය අඩු උනත් මේවට කැමති අයත් ඉන්නවා, ඔබ දෙපලට බොහොමත්ම ස්තුතියි,ජයවේවා.
බොහොම ස්තූතියි ලාලිත හා තිරන්ති දෙපලටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සුපිරි වැඩක් මචන්
thanks සහෝ
අනේ අපොයි සහෝදරීටත් thanks
thanks kiwwa
දෙන්නටම බොහොම ස්තුතියි…
එල එල
සබට තුති
ඔබට ජය…………
දෙන්නටම බොහොම ස්තුතියි
කොච්චර පරණ උනත් මේවා පට්ටම බයිස්කෝප් 😀
නියමයි නියමයි
ඒතෙකාට ඒ්කත් ඉවරයි ඒෙහනම්
ෙදන්නටම ස්තූතියි
ජයෙව්වා!
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa..pinsiduweewa…
පරණ උනත් පට්ට ඒවා මේවා සෙට් එකම කම්ප්ලිට් කරපු එක අගය කරනවා
supirine machan 1 2 3 dan piliwalata balanna one
නියමයි නියමයි.
දෙන්නත් එක්ක එකතු වලා සුපිරි වැඩක් කරල තියෙන්නෙ.
මට කලින් ඒවත් මග ඇරිල කොහොමහරි.
ඒ ටිකත් අනිවාර්යයෙන් බලන්න ඕනි.
නියමයි ලාලිත & තිරන්ති.
ජයවේවා.බොහෝ…………………………………………………………………………….ම ස්තූතියි…!
wow,,, maru 😀
Thanks.
thanks
thnx…
ලොවෙත් පට්ට එකක්
bohoma pin dennatama
Thanks
pattama akak ne machanla denna deela thiyenne thawath OLD IS GOLD awa aragena emu
thanks bro
පට්ටම එකක් ජය!