අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබුද්ධික නුවන්සිංහල උපසිරැසිහොල්මන්

A Nightmare on Elm Street 4: The Dream Master (1988) with sinhala subtitles | හීන අධිපති [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

A Nightmare on Elm Street 4 (1988)

මෙන්න තියෙනව ෆිල්ම් නවයක එකතුවක හතරවෙනි එක. මේක තුන්වෙනි එකත් එක්ක සම්බන්ධ වෙනව. මතකනෙ ඒකෙදි ජීවිත බේරගත්ත තුන්දෙනා, ක්‍රිස්ටීන් කින්කේඩ්, ජෝයි. ඒකෙත් ක්‍රිස්ටීන්ට පුලුවන්නෙ තමන් දකින හීනෙට තව කවුරු හරි ඇදල ගන්න.

ඇය නැවතත් හීන දකින්න පටන් ගන්නව. මුලින්ම මතක් වෙන්නෙ යාළුවො දෙන්නව. ඒ දෙනවත් තමන්ගෙ හීනෙට ආයෙ වතාවක් ඇදල ගත්ත කියල ලොකු දෝෂාරෝපණයකුත් එනව. නමුත් එක දවසක ෆ්රෙඩී ජය ගන්නව, ක්‍රිස්ටීන්ටත් නොදැනීම කින්කේඩ්, ජෝයි දෙන්නව නින්දෙදිම ෆ්රෙඩී බිලිගන්නව.

ඒ දෙන්නගෙ මරණෙන් පස්සෙ ක්‍රිස්ටීන් හීනෙන් දකින නිවස හොයාගෙන යාළුවො ටික යනව. මේ වෙනකොට හැමෝම දන්නව ෆ්රෙඩිගෙ මේ ශාපය ගැන. ඒත් අන්තිමේදි ක්‍රිස්ටීන් පවා මරණයට පත් වෙනව. මේ හීන වල ප්‍රශ්නය ක්‍රිස්ටීන්ගෙ යාලුව වෙන ඇලිස් ටත් තියෙනව. ඒ විතරක් නෙමේ ඇලිස්ගෙ යාලුවන්වත් එක්කෙනා එක්කෙනා බිලී බාගන්නව ෆ්රෙඩී. ඇගේ සහෝදරයවත් එක්කම.

ඇලිස්ගෙ සහෝදරය වරින් වර කියල දීපු සටන් උපක්‍රම වල  පිහිටෙන් තනියම ෆ්රෙඩීට මුහුණ දෙන්න ඇලිස් තීරණය කරනව. ඇලිස් ගේ උත්සහය සාර්තක වෙයිද, නැද්ද , ෆ්රෙඩී ආයෙත් නැගිටියිද? මේව ගැන දැනගන්න ඔයාල ෆිල්ම් එක බලන්න.

මේ ෆිල්ම් එකතුවත් Extraa Torrent සයිට් එකෙන් ගන්න. මෙන්න මේ A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr ටොරන්ට් නම සෙව්මක් කරල. ධාරිතාවය ටිකක් වැඩියි, ඒත් මේකට හරියන srt ෆයිල් එක තමා මේත් එක්ක තියෙන්නෙ.

A Nightmare on Elm Street 3: Dream Warriors (1987) | සිහින රණ කාමියෝ

A Nightmare on Elm Street 5: The Dream Child (1989) | ළදරුවාගේ සිහිනය

A Nightmare on Elm Street 4: The Dream Master (1988) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

A Nightmare on Elm Street 9 Movies 1984-2010 BR 720p x264 aac jbr

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

13 thoughts on “A Nightmare on Elm Street 4: The Dream Master (1988) with sinhala subtitles | හීන අධිපති [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

    Reply
  • Amalka Himeshan

    Thanks sub ekata

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Anusha Udayanga

    ane kogomada me films download karanne kiyannako

    Reply
  • කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

    Reply
  • අසිත

    elama thanks me film set ekama balala thiyenawa.nobalapu aya balanme me wage parana film walata sab dena eka loku deyak…
    e wagema puluwan nam me “Alfred Hitchcock” ge film tikaktath sab denna kiyala yojana karanwa.
    meway hod copy YTS thiyenawa…

    The Birds (1963)
    Strangers on a Train (1951)
    Frenzy (1972)
    Rebecca (1940)
    Marnie (1964)
    North by Northwest (1959)
    Notorious (1946)
    Rope (1948)

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Udara Damith B/K

    අඩෝ මන් නෙ අද ඉස්සරවෙලාම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ
    කමෙන්ට් එකත් දාල තියෙන්නේ මෙහෙම වුනු පලවෙනි දවස ………….
    හිහි හිහි හිහි

    Reply
  • Udara Damith B/K

    එල
    හෙන කට්ටක් කාලා ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගත්තා
    අනිත් ටිකත් පුළුවන් වෙලාවට දෙන්ඩ
    තාම එකයි බැලුවේ
    වෙලාවක් තියෙන කොට ඉතිරි ටිකත් බලනවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *