අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S06 : E07] with Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 15 votes.
Please wait...

Teen Wolf S06-1

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 07වන කොටසයි. පසුගිය සතියේ සිදුවූ අකරතැබ්බයක් නිසා උපසිරස ගෙන එන්න බැරිවුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉටු කළ අපේ සුධීර මාලන් සහෝට බොහොම ස්තුති වන්ත වෙනවා. ඉතින් පසුගිය සතියේ ලිඩිය, ස්කොට් හා මලියා භූත නගරයට, එහෙම නැත්ත කේනන් වෙත ගමන් කළා. නමුත් එහෙදි හිතුවෙවත් නැති දේකට තමා මුහුණ දෙන්න සිද්ධ වුනේ. කොහමෙන් කොහෙමෙන් හරි ඒකෙන් බේරිලා එද්දී මෙන්න බොලේ ලියාම් ආයෙත් තියෝව ගෙන්නලා.

තියෝව ගෙන්නපු එකටනම් ස්කොට් කෙසේ වෙතත් මලියනම් කොහොමටවත්ම කැමති නෑ. ඒ නිසාම තමා බිම පෙරලගෙන නෙලන්නේ අද. කෙසේ හෝ වේවා තියෝ එක්ක එකතු වෙලා කට්ටිය ලොකු දඩයමක් කරනවා. ඔව් ඔව් භූත අශ්වාරෝහකයෙක් අල්ල ගන්නවා. හැබැයි අල්ල ගත්තට එතනින් එහාට මොකුත්ම කරන්න බෑ. ඌ කතා කරන්නේ කෙනෙක් එක්ක විතරයි? කවුද ඒ කෙනා? ඒ වගේම අවසානට කෙනෙක් මෙතනට පහර දෙනවා? ඒ කෙනත් කතාව බලලම හොයා ගමු නේද. මේ අතර වාරයේ මලියා මොනා කරාවිද? ලීඩියා මොනා කරාවිද? මේ හැමදේටම පිළිතුරු අද කතාව බලලම තමා හොයා ගන්න වෙන්නේ.

ඔන්න කොහමෙන් කොහොම හරි මේ අලුත් අවුරුද්දේ කරපු පළමු උපසිරස පුළුවන් තරම් ඉක්මනට ගෙන්න පුළුවන් වුනා.හදිස්සියෙන් කලත්, කරපු වැඩේට උපරිම සාධාරණයක් කරන්න උත්සහ කළා. කෙසේ වෙතත් උපසිරස තුල වැරදි, අඩුපාඩු, වගේ දේවල් තියේනම් කමෙන්ට් එකකින් දාන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැත්තම් මගේ ෆේස්බුක් එකට ඉන්බොක්ස් කලත් කමක් නෑ. (Pradeep Anuruddha Dissanayake). ඔයාලගේ අදහස්, උදහස් ලැබුනොත් තමා කරන වැඩේ උනත් තවත් ශක්තිමත්ව කරන්න පුළුවන්. එහෙනම් අදට සමු ගන්නවා. ලැබුවා වූ නව වසර හැමෝටම සතුට සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා. හැමෝටම තෙරුවන් සරණයි. ජය ශ්‍රී.

Teen Wolf (2011) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Teen.Wolf.S06E07.HDTV.x264-FLEET[PRiME]

Teen.Wolf.S06E07.720p.HDTV.x265.ShAaNiG

Teen.Wolf.S06E07.720p.HDTV.HEVC.x265-RMTeam

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                  All Episodes                      Next Episode >>

42 thoughts on “Teen Wolf [S06 : E07] with Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Ruwan Darshana

    Season 6 episodes download karaganne kohomada??? Plz let me know

    Reply
  • pasindu madushan

    Thanks sub ekata….

    Reply
  • pasindu madushan

    Thanks ……..

    Reply
  • Thanks sub ekata saho…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Thanks ayye subtitles ekata teen wolf s6 e8 nadda thama awith.awith nam link eka danwada plzz

      Reply
      • Ruwan Darshana

        Season six download karaganne kohomada??

        Reply
  • Rashi iddamalgoda

    Denakan iwasa gena hitiya….thanks…..

    Reply
  • Rashi iddamalgoda

    Ai bro parakku wenne

    Reply
  • වෙයාකොයොට්_ටෘ_තමන්නා

    තද

    Reply
  • Hima Benaragama

    බොහොම ස්තූතියි…

    Reply
  • Hammmee Thankz mcnn….Suba Nawa Wasarakk…

    Reply
  • Thankz bro ikmanin sub eka dunnata..

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ..

    Reply
  • Gathsara Umesh Kumara

    ඔයාටත් සුබම සුබ අලුත් වසරක් වෙවා..!අනුරුද්ධ අයියේ..සබට බොහෝම ස්තූතියි ඔයාගෙ සබන්ම් නියමයි….

    Reply
  • තැන්ක්ස් මචෝ,
    මේක දෙනකන් තම බලන් හිටියේ,

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට. දිගටම කරගෙන යමු. ජය

    Reply
  • බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..

    Reply
  • Thanks machan…. Onna 2.40AM ta sub eka gaththe 🙂

    Reply
  • ammoo raa 12ta baaw witharai.menna sub ekath diila..thanx saho…

    Reply
  • Dhanushka

    Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *