Aadukalam (2011) Sinhala Subtitles | කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]
ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය 2යි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයලබාදෙන්නේ Dhanush සහ Tapsee Pannu විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මෙය 2011 තිරගත්වුණු ෆිල්ම් එකක්.
කරුප්පු (Dhanush) පොඩි කාලේ ඉදන් කුකුල් පොර දාන කොල්ලෙක්, කුකුළන් කියන්නේ මෙයාගේ පන් වගේ. මෙයාගේ ගුරා පෙට්ටකාරන්. මෙය කුකුලෙක් හදා වඩා ගන්නවා. මේ කුකුළා පුහුණු තරගෙදි අසාර්ථක වෙනවා. පෙට්ටකාරන් කියනවා අසාර්ථක වෙන කුකුලන්ව මරන්න කියලා. හැබැයි කරුප්පු (Dhanush) මේ කුකුලව මරන්නේ නැහැ. මේ අතරතුර මෙයට මුනගේහෙනවා අයිරින් (Tapsee Pannu). හුගක් මහන්සි වෙනවා අයිරින්ව (Tapsee Pannu)ආදරේ කරන්න.
මෙයාගේ කුකුළට මෙයා මොකද්ද කරන්නේ? මරනවද? නැත්තන් තරගෙට ඉදිරිපත් කරනවද? අයිරින් (Tapsee Pannu) මෙයාගේ ජිවිතේට එන්නේ කොහොමද? මේවා දැනගන්න අනිවාර්යයෙන් ෆිලුම බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු මම සමුගන්නවා, වැරදි ඇතොත් comment කරන්න.
Due to copyright issues, we do not provide any torrent links.
Aadukalam (AYNGARAN)(Tamil 2011} DVDRip Xvid ESub TDM -=MTR=- mastitorrents
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10294 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/-ඉෆ්ලාල්-e1471898499754.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
tnx bro dhanush ge nam itin baanwa ma thamai.
Matanm pena widiyata Wena ona site ekakin Subtitles ganna puluwn.. Eth Meken kiyanne download block krala kiyala… Ithin thibila Mokatada download krnna Bane..
Thankuuuuuuuuuu Sub ekt
Thanks Machan Sub ekata
Thanks bro sub ekata
අපූරු බයිස්කෝප් එකක් නොවැ පළමු උපසිරැසියට තෝරගෙන තියෙන්නේ.
තව සබ් දෙමු ආ…
ඔබට ජය!
ade iflal ubath ehenam sub danna patan gaththada best of luck machan…!!!
kaalayak balan hitiya meekata sub enakal
thnx
film 1kq heuwa paya ganak hoya ganna bari una balanna asa unath atharala damma. tnx sub 1ta
flim dammata wadak nane link nane ,gaththa kenek link aka danna
ANE MEKA GATHTHU KENEK ATHNAM LINK EKA DENNOOOOOOOOOOOOO
කවුරු හරි මෙි ෆිල්මි එකේ ලින්ක් එක දානවද.තියෙන ලින්ක් ඩවුන්ලෝඩි වෙන්නැ
link dannawanam danna apith asayi film ekak balanna…
ela ela niyma wedak…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
බුදු සරණයි.. !
සුබපැතුම් පලවෙනි සබ් එකට.මේක බලලා තියනවා.ඒත් ආයෙ බලමු සිංහල සබ් එක්කම.ජයවේවා !
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴
SUB 1 THANX,,,film 1 bapu kenek innawanam link a denna puluwanda,,pls,,,
thanks
good luck bro…. filume copiya hoyaganna baneeee……
Scooby-Doo 2: Monsters Unleashed
මේකට සබ් එක දෙන්නකෝ යාලෝ.!!! පීස්
tnx mcn keep going
link ekak nadda bro
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.Film ekana Chaaaaaaaaaaaaaaa