අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Aadukalam (2011) Sinhala Subtitles | කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 17 votes.
Please wait...

Aadukalam (2011)

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මේක මගේ පළමු සබ් එක නිසා ගොඩක් මහන්සි වුනා මම තෝරගත්තෙ පට්ටම පට්ට දමිල ෆිල්ම් එකක්. ඉන්දියන් බෘස් ලී යන නමින්හදුන්වන දනුෂ් රංගනයෙන් දායකත්වය දක්වන තවත් සුපිරි ගනයේ දමිළ සිනමා සලරුවක් තමයි මෙය. සමහර අයනම් දනූෂ්ගෙ මේ ෆිලුම බලලා ඇති, බලපු අයත් දෙපාරක් බලනවාට කිසිම සැකයක් නෑ, මොකද ඒ තරම් සුපිරියි මේ ෆිලුම. ඉතින් පුරා පැය 2යි විනාඩි 45ක් පුරා දිවෙන මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වයලබාදෙන්නේ Dhanush සහ Tapsee Pannu විසිනුයි. IMDb ශ්‍රේණිගත කිරීම මගින් ද 8.0 ක අගයක් හිමිකර ගෙන තියෙනවා. මෙය 2011 තිරගත්වුණු ෆිල්ම් එකක්.

කරුප්පු (Dhanush) පොඩි කාලේ ඉදන් කුකුල් පොර දාන කොල්ලෙක්, කුකුළන් කියන්නේ මෙයාගේ පන් වගේ. මෙයාගේ ගුරා පෙට්ටකාරන්. මෙය කුකුලෙක් හදා වඩා ගන්නවා. මේ කුකුළා පුහුණු තරගෙදි අසාර්ථක වෙනවා. පෙට්ටකාරන් කියනවා අසාර්ථක වෙන කුකුලන්ව මරන්න කියලා. හැබැයි  කරුප්පු (Dhanush) මේ කුකුලව මරන්නේ නැහැ. මේ අතරතුර මෙයට මුනගේහෙනවා අයිරින් (Tapsee Pannu). හුගක් මහන්සි වෙනවා අයිරින්ව (Tapsee Pannu)ආදරේ කරන්න.

මෙයාගේ කුකුළට මෙයා මොකද්ද කරන්නේ? මරනවද? නැත්තන් තරගෙට ඉදිරිපත් කරනවද? අයිරින් (Tapsee Pannu) මෙයාගේ ජිවිතේට එන්නේ කොහොමද? මේවා දැනගන්න අනිවාර්යයෙන් ෆිලුම බලන්නම වෙනවා එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙන තුරු මම සමුගන්නවා, වැරදි ඇතොත් comment කරන්න.

Aadukalam (2011) on IMDb

Size Zero (2015)

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Aadukalam (AYNGARAN)(Tamil 2011} DVDRip Xvid ESub TDM -=MTR=- mastitorrents

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බාලා ඉෆ්ලාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

26 thoughts on “Aadukalam (2011) Sinhala Subtitles | කුකුල් පොර [සිංහල උපසිරසි සමඟ]

  • tnx bro dhanush ge nam itin baanwa ma thamai.

    Reply
  • Matanm pena widiyata Wena ona site ekakin Subtitles ganna puluwn.. Eth Meken kiyanne download block krala kiyala… Ithin thibila Mokatada download krnna Bane..

    Reply
  • Thankuuuuuuuuuu Sub ekt

    Reply
  • Thanks Machan Sub ekata

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • අපූරු බයිස්කෝප් එකක් නොවැ පළමු උපසිරැසියට තෝරගෙන තියෙන්නේ.
    තව සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • ade iflal ubath ehenam sub danna patan gaththada best of luck machan…!!!

    Reply
  • kaalayak balan hitiya meekata sub enakal

    Reply
  • film 1kq heuwa paya ganak hoya ganna bari una balanna asa unath atharala damma. tnx sub 1ta

    Reply
  • flim dammata wadak nane link nane ,gaththa kenek link aka danna

    Reply
  • ANE MEKA GATHTHU KENEK ATHNAM LINK EKA DENNOOOOOOOOOOOOO

    Reply
  • කවුරු හරි මෙි ෆිල්මි එකේ ලින්ක් එක දානවද.තියෙන ලින්ක් ඩවුන්ලෝඩි වෙන්නැ

    Reply
  • ela ela niyma wedak…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….
    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    බුදු සරණයි.. !

    Reply
  • සුබපැතුම් පලවෙනි සබ් එකට.මේක බලලා තියනවා.ඒත් ආයෙ බලමු සිංහල සබ් එක්කම.ජයවේවා !

    Reply
  • ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • SUB 1 THANX,,,film 1 bapu kenek innawanam link a denna puluwanda,,pls,,,

    Reply
  • good luck bro…. filume copiya hoyaganna baneeee……

    Reply
  • tnx mcn keep going

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks saho.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
    • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.Film ekana Chaaaaaaaaaaaaaaa

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *