අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅභිරහස්අමුතුයි (TV)එළ (TV)ප්‍රනීත් මධූබලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Stranger Things [S02 : E09] with Sinhala Subtitles | දොර! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 76 votes.
Please wait...

මතකනෙ කලින් සතියේ හොව්කින්ස් ලැබ් එක උඩු යටිකුරු වෙලා සතුන්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා. එහෙම නැත්තම් ඩෙමො බල්ලන්ගෙන්. ඉතින් ඩොක්ට ඔව්න්ස්, හොපර්, විල්, මයික්, බයර්ස් මහත්මිය හා බොබ් එතකොට හිටියේ ලැබ් එක ඇතුලේ. ඉතිරි අයට පැන ගන්න පුලුවන් උනත් බොබ්ට නම් පැන ගන්න බැරි වෙනවා.

විල්ගෙ ඇග ඇතුලෙ ඉන්න රාක්ෂයා විල්ව පාලනය කරත් විල් මෝර්ස් කෝඩ් වලින් එයාගේ යාලුවන්ට කතා කරලා කියනවා දොර වහන්න කියලා. අපි බලමු එයාලට දොර වහලා දාන්න පුලුවන් වෙයිද කියලා. හොදම දේ තමයි අපේ ඉලවන් ඔන්න අලුත් පෙනුමකුත් එක්ක සටනට සූදානම් වෙලා ඇවිල්ලයි ඉන්නෙ. බලමු මයික් කොහෝම ප්‍රතිචාරයක් දක්වයිද කියලා. හොපර් එයාව අවුරුද්දක් ලග තියාගෙන හිටිය එයාටනම් එයාට හොදටම කේන්ති ගිහිනුයි ඉන්නෙ. කට්ටියම දැන් සූදානම් වෙන්නෙ දොර වහලා දාන්නයි ස්ටීව් පවා දැන් අපේ මයික්ලට එකතු වෙලයි ඉන්නෙ.ඉතින් ඉලවන් දොර වහන්න යන ගමන් මයික්, ලූකස්, ඩස්ටින්, මැක්ස්, සිටීව් වෙනම සැලසුමක් දියත් කරනවා. එයාලාට උදව්වක් වෙන්න කියලා හොපර් හාරපු වල ඇතුලට ගිහින්. ඔන්න ඒකෙදි ඩස්ටින්ගෙ යාලුවා ඩාර්ට් පවා හම්බෙනවා. ඩොමෝ බල්ලො සිය ගානක් අතරෙ අපේ යාලුවන්ට බේරිලා එන්න පුළුවන් වෙයිද කියලා අපි බලමු. ඒ වගේම ඉලවන්ට අලුත් තාත්තා කෙනෙකුත් අද හම්බෙනවා. ලස්සන සතුටු අවසානයක් අද බලා ගන්න පුලුවන්.

ඉතින් දෙවනි කතා සමයෙන් සමු ගන්නයි හදන්නෙ. පළවෙනි කතා මාලාව වගේම මේ දෙවන කතා සමයත්හැමෝගෙම ආදරේට ලක් උනා කියලනම් කියන්න පුළුවන්. පළවෙනි කතාවටත් වඩා මටනම් හිතෙන්නෙ. කොහොම උනත් තෙවැනි කතා සමයකුත් බලාපොරොත්තු වෙන්න පුළුවන් අපිට පේන විදිහට. බලමු ඉතින් ඉස්සරහට. එහෙනම් සමු ගනිමු. ස්තූතියි බසිස්කෝප් අප සමගින් එකතු උනාට. එහෙනම් ගිහින් එන්නම්. අමුතු දේවල් වලින් පිරිච්ච සුභ දවසක් වේවා.

 

8.9

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEBRiP පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/01/PraneethMadhu3-e1483997108806.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

<< Previous Episode                      All Episodes                     Next Season >>

73 thoughts on “Stranger Things [S02 : E09] with Sinhala Subtitles | දොර! [සිංහල උපසිරැසි සමඟ]

  • thanks ………………..

    Reply
  • මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි, ඒ වගේම 2nd season එකටත් සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දුන් බයිස්කෝප් කණ්ඩායමට ගොඩක් ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට… ජය වේවා…❤️❤️❤️

    Reply
  • Dilshan Devasurendra

    thank you bro

    Reply
  • chinthaka.max4

    thankx machan

    Reply
  • සිසන් 2 ep ඔක්කටම sub ගත්තා ඔබට ජයවෙවා තවත් ඉදිරියට කරගන යන්න මං සුබ පතනවා ජය වෙවා……..!!!

    Reply
  • mahela ubhayanga

    Thank a lot ❤️

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Hashan M. Priyadarshana

    Bohoma sthuthi bro sub set ekatama…
    Jaya wewa.!

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • Thanks you.. S03 Sub plz

    Reply
  • madusanka1998

    season 3 tah ikkamta sub damu

    Reply
  • Ruchiramaduwantha

    Season 03 eke sub tikath dennayko takgala.thx u

    Reply
    • Janith1100

      Thanx sub walata
      Season 3 th dendoo

      Reply
  • kalindurukshan

    season 3 එකත් ඇවිත් එකත් ඉක්මනට දෙන්න කෝ සබ දානකම් බලාගෙන ඉන්නේ තියාගෙන මේ

    Reply
  • season 3 okkoma awith. ikmanata sub dennako machanla. okkoma ekata demmath kamak na eka paara balagena yanna.

    Reply
  • DemonAkalanka

    Machan Season 3 Ekath Deepanko.

    Reply
  • Season 3 tak gala danna…api balan innava

    Reply
  • Ane season 3 dennkoo..ikmninma

    Reply
  • Sachila Raveen

    season 03 sub pls ………………………………………..

    Reply
  • Season 3ta sub dennako bro.
    Plzzzzzz

    Reply
  • Season 3 sub ඕනි බ්‍රෝ

    Reply
  • Season 03 awilla neda??

    Reply
  • Thanx bn session 3 සබ් ගෙන්න. ජය…..

    Reply
  • Rukmal sandaruwan weerasekara

    Ela

    Reply
  • Season 2ma sub krpu st ektma thanx mchnla!!!

    Reply
    • Ruchiramaduwantha

      Season 03 eke sub tikath dennayko takgala.thx u

      Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!

    Reply
  • Kevin sanjay

    Thanks saho sub ekata

    Reply
  • lakshan@subzlk

    Thanks for season 2 subtitles,
    Best of luck….!!!!

    Reply
  • sapumal123

    okkoma gattha tanks jaya wewa

    Reply
  • Thanks saho sub valata…… jayen jaya……

    Reply
  • dilshan1000

    bohoma sthuhis saho sub tikata..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..

    Reply
  • බොහොම ස්තූතියි…..

    Reply
  • බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • Fargo valata sub naddoooo

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • Sudheera Kasun

    ස්තූතියි සහෝ… 😀

    Reply
  • LSM HUSKAA

    ela maduwa!! nxt week ake punisher akat mewge set wela dapn ikmnta ela pin brow!!!!!

    Reply
  • LSM HUSKAA

    බොහොම ස්තූතියි සහෝ
    ඊලග එකත් එක්නකන් බලන් ඉන්නේ…

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාවක්….
    ඊලග සීසන් එකත් එක්නකන් බලන් ඉන්නේ…

    Reply
  • Iwarawenakamma sub tika ikmanata dunnata godaaaak pin. Thawa thawath sub karanna sakthiya labenna kiyala kiyanawa…. Aluthen ena marvels runaways ekatath sub denna.. Obata JAYA….

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! උපසිරැසි ලබා දෙන්න එකතු උන අනිත් සහෝලටත් බොහෝම ස්තුතියි…බුදුසරණයි..ජය වේවා!

    Reply
  • sub dunna okkotama jayen jaya wewa
    thank you all of you

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Gathsara Umesh Kumara

    Bhoom sthuthiyi shoo…aththtm…
    3weni eke. Hamuwemmoo….
    Ayeth warayal nawaththne netuwa subek klata bhoom sthuthiyi..

    Reply
  • S.K.Ruchiranga

    Thzz broo sub ekata

    Reply
  • ගොඩක් ස්තුතියි සහෝ සබ් එකට.මට පුලුවන්නන් 8 වෙනි කොටසෙ සබ් එකේ link 1ක හොයල දෙන්න.

    Reply
  • poddak balamuda machan. me 9 weni epiya. 8 thawama hamba une ne.

    Reply
  • Ranga Lakshan

    හත්තිලේ අයියේ කෝ 8 සබ් එක

    Reply
  • episode 8 eke sub nane site eke

    Reply
  • 8 weni eke sub eka denne naddo

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *