Aadupuliyattam (2016) with Sinhala subtitles | සෙම්පාකා බලකොටුවේදී විසදෙන ඉරණම [සිංහල උපසිරැසි සමඟ]
සෙම්පාකා බලකොටුව. සියවස් ගනනාවකට පෙර සෙම්පාකා බලකොටුවට බලවත් සතුරු ආක්රමණයක් එල්ල වෙනවා. බලකොටුව සහ රජතුමන් සතුරන්ගෙන් බේරගන්න සෙම්පාකා දේවිය තම ජීවිතය පූජා කරනවා. එදා සෙම්පාකා බලකොටුව සතුරන්ගෙන් ආරක්ෂා වෙනවා. පසුව සෙම්පාකා දේවිය වේදාර් කුලයේ දේවතාවිය බවට පත් වෙනවා. ඇය කාලිඅම්මාගේ ස්වරූපයක් විදියටයි ගම්මු දකින්නේ. අද මෙම කාලිඅම්මා දේවතාවියට පුද පූජා පවත්වන්නේ මාතන්ගි නම් වේදාර් කුලයේ කුල ස්ත්රියයි. ඇය තම දියණිය ‘මල්ලී’ සමග බලකොටුවට යාබද නිවෙසකයි ජීවත් වෙන්නේ. මෙම බලකොටුව කවුරුන් මිලදී ගත්තත් එය වේදාර් කුලයේ උරුමයක් වශයෙනුයි පවතින්නේ. තත්වය මෙසේ තිබියදී තරුණයන් සිව් දෙනෙක් යම් කිසි අරමුණක් මුදුන්පත් කරගන්න සෙම්පාකා බලකොටුවට එනවා. ඒ අරමුණ කුමක්ද? ඊටපස්සේ වෙන්නේ මොකක්ද? ඔක්කොම කිව්වොත් කතාවේ රසය යනවා. ඒ නිසා මෙන්න මේ ටික විතරක් කියන්නම්. එදා මේ තරුණයන් කරපු වංචා සහගත ක්රියාවකට පලි ගන්න බොහෝම බලවත් රුදුරු මිය ගිය ආත්මයක් බලා ඉන්නවා. අද ඔවුන්ට මෙන්ම ඔවුන්ගේ පවුල් වල උදවියටත් මෙම පලිගැනීමට මුහුණ දෙන්න වෙලා. කවුද මේ ආත්මය? ඔවුන් කල වංචාව කුමක්ද? මේ ඔක්කෝම ඉතිං දැනගන්න පුළුවන් ෆිලුම බලනකොට.
මේ චිත්රපටියේ පසුබිම ගැන කතා කලොත් මේක මේ වසරේ මැයි මාසයේ නිකුත් වුනු මලයාලම් චිත්රපටියක්. horror-comedy ගනයට වැටෙන, ලස්සන කතාවක් තියෙන ෆිලුමක්. අඩු නැතුව කොමඩිත් හොල්මනුත් තියෙනවා. IMDb අගය 4.5 යි. ඒත් මං පෞද්ගලිකව විශ්වාස කරනවා මේකට 6-7 අතරක අගයක් ලැබෙන්න ඕන කියලා. මෙම චිත්රපටියට මම දමිළ සිනමාවේ කුඩා කල සිටම ආස කල නිළියක් රංගනයෙන් දායක වෙනවා. ඒ තමා Ramya Krishnan. හොඳයි එහෙනම්.. කට්ටියටම මේ ෆිලුම බලන්න කියලා ආරාධනා කරානවා. ඔබ සැමට ජය සහ නීරෝගී සම්පත් උදා වේවා…!
“අම්මාට කෙනෙක්ට වඩා උතුම් දෙවි කෙනෙක් නොමැත”
Due to copyright issues, we do not provide any torrent links.
Aadupuliyattam [2016] Malayalam DVDRip x264 800MB ESubs ZERG
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 11499 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/LushanKuruppu1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලුශාන් කුරුප්පු (LUSH)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
E eke movie eka ganne kohomadha
Thnkzzzzzzzzzzz mchaaaaaaa sub ekata..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Film eka baluwa. Samahara than waladi andenawa. Holman kathawata Eha giya lassana kathawak. Puluwannam Ammoru (1995) YouTube copy ekatath sub ekak denna bro. Filuma parana unata supiri. Devotional horror film ekak. Akata galapena English sub eka download karanna puluwan downsub.com eken. Help ekak oninam text me bro. 0714906802 ta. Mama Kasun.
කමෙන්ට් එකට ස්තූතියි යාළු! වෙලාවක් තිබුනොත් බලන්නම්.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks machn !
බොහොම ස්තුතියි මචං.
මමනම් සාමාන්යඑන් මේවගේ ෆිලුම් බලන්න් nනෑ.කොහොමහරි මහන්සි වෙලා සබ කරල ගෙනාවාට බොහෝම ස්තූතියි සහෝ….
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
thanks sub ekata