අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නසිංහල උපසිරැසිහිරාන් එරන්ද ගනේපල්ල

Accident Man (2018) Sinhala Subtitles | අනතුරුදායක මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.1/10. From 98 votes.
Please wait...

සුබ දවසක් වේවා හැමෝටම.මගේ තුන්වැනි උපසිරැසිය විදිහට අද මන් අරගෙන ආවේ මේ අවුරුද්දේ නිකුත් උන Accident Man (2018) චිත්‍රපටියේ උපසිරසියයි…හැමෝගෙන්ම මම සමාව ඉල්ලන්න ඕනි..මේක දෙන්න ටිකක් පරක්කු උන එකට.චිත්‍රපටිය ගැන පොඩි විස්තරයක් කිව්වොත්…

6.1 Imdb අගයක් ලබාගත්තු මේ චිත්‍රපටිය මිනිත්තු 105 ක් පුරා දිවයනවා.මේක අයිති වෙන්නේ Action, Crime, Thriller කාණ්ඩයටයි. මේකේ ප්‍රදාන නළුවා වශයෙන් රංගනයට දායක වෙන්නේ Undisputed, Ninja Shadow of Tear වැනි සුපිරි ක්‍රියාදාම චිත්‍රපටිවල ප්‍රධාන චරිතය රග පෑ Scott Adkins නළුවාය. 2018 පෙබරවාරි 6 තමයි මේ චිත්‍රපටිය නිකුත් උනේ.එහෙනම් අපි චිත්‍රපටියේ කතාව දෙසට හැරෙමු….

මෙහි ප්‍රධාන චරිතය වන මයික් ෆැලන් වෘත්තීමය මිනීමරුවෙක්. පොඩි කාලේදී මෙයාට මැර කල්ලියකින් කරදර විදින්නට සිද්ද වෙනවා..එක දවසක අපේ මයික් දකිනවා එක මනුස්සයෙක් ගෙදරකට හොරෙන් ඇතුළු වෙලා උගුලක් අටවලා මිනිහෙක්ව මරනවා…ඒ මනුස්සයාගේ නම තමයි බිග් රේ….දවස් කීපයක් බිග් රේ ගේ පස්සෙන් ගිහින් මෙයා මිනීමරුවෙක් කියන එක තහවුරු කර ගන්නවා. තමන්ට කරදර කරන මර කල්ලියෙන් පලි ගන්න මයික්ට උවමන වෙනවා… බිග් රේ ගේ උදව්වෙන් මෙයා කල්ලියම මරලා දානවා….එතනින් ඉදන් තමයි මෙයා මිනීමරන එක තමන්ගේ රස්සාව කරගන්නේ.පසුකාලීනව මයික් තරුණ වියට පැමිනෙනකොට එක කෙල්ලෙක් වෙනුවෙන් මෙයාගේ හිතේ ආදරයක් ඇති වෙනවා..ඒ ගෑනු ළමයත් එක්ක හොද ජීවිතයක් පටන් ගත්ත හිතපු මයික්ට හිතපු කරදර ටිකකට මුහුණ දෙන්න වෙනවා.මෙයා ජීවත් වෙන නගරේ මෙයා වගේ තව මිනීමරුවෝ ඉන්නවා.එයාලා ඔක්කොම ඉන්නේ හරියට සහෝදරයෝ වගේ…කොහොම හරි අර ගෑනු ළමයා මයික්ව දාලා යනවා. ඊට පස්සේ තමන්ගේ සහෝදර මිනීමරුවෝ දෙන්නෙක්ගේ අතින් අර ගෑනු ළමයා මැරුම් කනවා.එකට හේතුව ඔයාලට බලනකොට තේරෙයි.මේක ගැන මයික් හොයන්න ගන්නවා අන්තිමට මෙයාගේ සහෝදරයෝ වගේ ඉන්න මිනීමරුවෝ ටික මෙයාට විරුද්ද වෙනවා .තමන්ගේ කියලා ඉන්න හැමෝම අතෑරලා මයික් අර මිනීමැරුම ගැන හොයන්න පටන් ගන්නවා .ඊට පස්සේ මොකද උනේ කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න….එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාදනා කරනවා.

නැවත උපසිරසියකින් හමුවන තුරු ජය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/02/Hiran-Eranda.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018/02/19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

71 thoughts on “Accident Man (2018) Sinhala Subtitles | අනතුරුදායක මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks For the Subtitle.

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • ස්තුතියි සහෝ…

    Reply
  • මිලින්ද ප්‍රියලාල්

    #සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි #1️⃣0️⃣0️⃣%

    Reply
  • Thilanga.1997

    Thank you very much bro

    Reply
  • neelanethra

    ස්තූතියි

    Reply
  • ස්තුතියි

    Reply
  • Janithsapugoda

    Thanks bro jaya wewa

    Reply
  • Sanjeewa13

    Thanks bro….good luck!!!

    Reply
  • chinthaka_priyadrshana

    Ela Ela Thanks Bro………

    Reply
  • Padman movie eke sub eka dannakooo

    Reply
  • බොහෝම ස්තූතියි !!!!!!!!

    Reply
  • Thanks ……………….good luck ………………………………@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • Lahiru M Shan

    ලබාදුන් සිංහල උපසිරැසියට ගොඩක් ස්තූතියි…!!!
    ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!

    ඔබට ජයෙන් ජය…!!!

    Reply
  • Sajithlakshan

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි

    Reply
  • හිරාන් සොහොයුරාට මගේ හදපිරි ස්තූතිය

    Reply
  • sujith udawatta

    Thanks mcn….

    Reply
  • Sadeu_Bandara

    සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි….

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Dhamma Wansa

    ගොඩාක් ස්තූතියි….

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Rashmika dumidu

    බොහොම ස්තූතියි

    Reply
  • Amila Akalanka

    බොහොම ස්තූතියි සබට… ජය වේවා!

    Reply
  • dinusharivishan

    thank you sub ekata

    Reply
  • hashan_sandakelum

    Sub ekata thanx saho…jaya wewa…

    Reply
  • AsithaDilruwan

    ela ela saho thanks

    Reply
  • Thanks machan…….jayawewa…….!

    Reply
  • baanwa machan. Thanks sub ekta.

    Reply
  • dsdkavishka

    බොහොම ස්තුති සබ් එකට

    Reply
  • gihan perera

    Wow machan…maka danakan hitiya…good job and god bless you….thawa hoda ekak damu…jaya wava….

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Sub ekata thanks sahoo

    Reply
  • Asiri Prasanna

    patta film 1 …………………. thnkz sub ekta… keep it up

    Reply
  • Malik_nadeeshan

    Thanks saho..sub ekat..

    Reply
  • Nuwan-milinda

    Thanks sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • kaveesha kavinda

    එලම ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *