Homeland 🇺🇸 [7×04 – Like Bad at Things] – Sinhala Subtitle | ඔකීෆ්, ඔහේ නම් මහ අපතයෙක්. [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියට. මේ හතර වෙනි කොටස. ඒ වගේම මෙතෙක් විකාශය වෙච්ච හොඳම කොටස කියන්නත් පුළුවන්. පහුගිය කොටස ටිකක් මතක් කර ගම්මු මුලින්ම.
කැරීට වැටහෙනවා තව දුරටත් එයාගේ බේත් වැඩ කරන්නෙ නැති බව. ගැලපෙන අලුත් බේතක් හරියටම හොයාගන්න කම්, නිද්‍රාශීලී බේතකට හුරුවෙන්න පටන් ගන්න යනකොටම මෙන්න ඩාන්ටේ එනවා අලුත් ආරංචියක් අරගෙන. ඒකෙන් මේකෙන් කොහොමහරි කැරී ගෙදරකට හොරෙන් ඇතුල් වෙලා, අහුවෙලා තව ටිකෙන් ළමයගේ භාරකාරත්වයත් නැතිකරන් තමා නවතින්නෙ. අනික් පැත්තෙ සෝල්ගේ සාම සාකච්ඡාව අවුල් යනවා. දැන් හමුදා දෙකක් මූණට මූණලා බලන් ඉන්නවා. ඒ යුද්දෙ ඇවිලෙයිද නැද්ද කියන එක අද බලාගන්න පුළුවන්. ඊට අමතරව වෙලින්ටන් විසින් ජනාධිපතිනිය එපා කියන ප්‍රහාරය එල්ල කරන්න අවසරේ ලබා දෙනවා. අද කොටස පටන් ගන්නෙම ඇය උදේ පාන්දර වෙලින්ටන් හොයාගෙන එන එකෙන්.
එහෙනම් මේ කොටස බාගෙන බලන්න. ලබන සතියෙ හමුවෙමු. ජය෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3121 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks for Sub!
මුලු කතාවම එකට බාගෙන එක පාරම බලන්න හිතුවේ.රොයිලි සහෝගේ සබ් ටික ඒකට සෑහෙන උදව්වක්
ස්තුතියි……………………….
Thanx sahoo
aluth eka naddooo…
eelaga eka denne kawaddooooo
කෝ අළුත් කොටස….ඉක්මනට දෙන්ඩෝ…
5 ikmanata damu..
Epi 5 sub pls
sub ekt thanks bro
thank you very much Royle aiya and Baiscopelk
SUB ekatsa thanks … kawdda next sub eka denne..
බලන්න ටිකක් පරක්කු උනා…
ස්තුතියි අය්යා
sub ekata thanks saho.. jaya wewa!!
thanks bro………..
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Thanks sub ekata..
Thanks……
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ
කැරී ඔයා මේ මොනාද කරගන්ඩ හදන්නේ පිස්සු කෙලින්ද එපා හොදේ
උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ…….
Thanks!!
maara gemak dunne
Thanks
හැම තැනම පොලිටික්ස් ගේම්
සබට තුති වේවා ආ
මෙන්න ගන්නවා
Thanks browh <3 !!
පලවෙනි දෙවෙනි කොටස් වල මැතිසන් නෝනා නෑවා තුන්වන කොටසේ සෝල් නෑවා දැන් මේපාර අපිද නාන්නේ. ස්තූතියි රොයිලි ජයවේවා
thanks machan..
sthuthi saho………….
jaya wewa……..
බොහොම ස්තුතියි රොයිලි අයියේ … ජය වේවා !!
ස්තුතියි.
Thanks Sahoo…!
ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!
Sub ekata thanks ayye…