Accidental love (2015) | අනපේක්ෂිත ප්‍රේමය… [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් හැමෝටම, මම භාග්‍ය වික්‍රමසිංහ. මේ මගේ පළමු උපසිරැසි නිර්මාණය. බයිස්කෝප් එකෙන් මෙච්චර කාලයක්උපසිරැසිගත්තා විතරනේ.. එනිසා මමත් අද ඉදල උපසිරැසි නිර්මාණය කරන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනි මම උපසිරැසි දාන්න චිත්‍රපටියක් හොයනකොට මේක මට තෝරලා දුන්නේ බයිස්කෝප් එකේ “හසන්ත වික්‍රමරත්න” සොයුරා. ඒ නිසා මං ඔහුටත් ස්තුති කරනවා ඒ ගැන.
මේ චිත්‍රපටිය අලුත්ම එකක්. එළිදැක්වුනේ 2015 පෙබරවාරි 10 වෙනිදා… මේක කොමඩි ෆිල්ම් එකක් කියලත් කියන්න පුළුවං. සැබෑ ආදරය, බොරුව, කපටිකම වගේ ගොඩක් දේවල් මේකේ ඔයාලට දකින්න පුළුවන්.මේකේ කතාව ගැන කියනවනම්ඇලිස් කියලා අවන්හල් සේවිකාවක් වටා තමා මේ කතාව ගෙතිලා තියෙන්නේ. එයාට ආදරේ කරන පොලිස් නිලදාරියෙක් ඉන්නවා ස්කොට් කියල.එයත් එක්ක ඉන්න වෙලාවක සිදුවන හදිසි අනතුරක් නිසා ඇලිස්ගේ වගේම ගොඩක් අයගේ ජිවිත වල සිදු වන වෙනස්කම් තමා මේකේ තියෙන්නේ.අනතුරෙන් පස්සේ ඇලිස් වොෂින්ටන් යනවා.. ඒ මොකක් හින්දද, එහෙ ගියාම මොනවා වෙනවද.අනතුර නිසා ඇලිස්ට මොන වගේ ල දේවල්ද වෙන්නේ කියල බලන්නනම් මේක බලන්නම වෙනවා. මේ මගේ පළමුවෙනි උපසිරැසිය නිසා සුළු සුළු අඩුපාඩු ඇති. ඒ නිසා ඔයාලගේ අදහස් කියල කමෙන්ට් එකක් දාල යන්න. හැමෝටම සුභ දවසක්!
[button link=”http://goo.gl/V2ql2c” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/oxd9xn” type=”icon” “center” newwindow=”yes”] 1.50 GB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3978 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/භාග්‍ය-වික්‍රමසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භාග්‍ය වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub eka maru thanxs ane kohomari surprised by love 2015 english movie eka sinhala sub dennako……………..
එල
සබට තුති
ඔබට ජය………..
සබට තුති .. ඔන්න සබ ගත්ත මචෝ දිගටම කරන්න ශක්තිය ලැබේවා
බොහොම ස්තූතියි භාග්‍ය සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි කොමෙන්ට් එකට රොයිලි සහෝ…..
ooooooooooonna math down karagaththa.elakiri massina……….
Thanks thanks… dewinda ayya
Thank you…digatama thawa thawath sub denna…
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
නියමයි මචෝ.
දිගටම වැඩේ කරන්න.
ස්තුතියි සබ් එකට.
ජය.
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
බොහෝම ස්තූතියි සහෝදරයා..
සුබ අනාගතයක් වේවා..!
සුපිරි ආ…
සබට ගොඩක් තුති..
ජයම වේවා..
එල ඈ..
ජය වේවා. !
mmm hodata karala thiyenawa
palaweni sub ekata sthutiy
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks BAGYA saho.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
බෝම තුති….බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා..ඉදිරියටත් කරන්න..සුභ පැතුම්..!
බොහොම ස්තුතියි
Thanks.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය