අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesPHOENIXSinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහින්දි

Aisha (2010) | බඹා කෙටූ එක්කෙනා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 4 votes.
Please wait...

aisha

අයිෂා කියන්නේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන පොෂ් කෙල්ලෙක්. මෙයාට අමුතු විනෝදාංශයක් තියෙනවා. ඒ තමා යාළුවන්ට, නෑදෑයන්ට මගුල් කපුකම් කරන එක. තමන්ගේ හිතේ ඉන්න ජෝඩුව එකට එකතු වෙනකම් මෙයාට නින්ද යන්නේ නෑ. රන්ධීර් කියලා කොල්ලෙක් මෙයාගේ පස්සෙන් එනවා ආදරේ පතාගෙන. මෙයාට ඒක හරි වදයක්. මේ අතරේ මෙයාට ෂෙෆාලි කියලා සම්ප්‍රදායික විදිහට හැසිරෙන කෙල්ලෙක් හම්බ වෙනවා. ඉතින් අයිෂා හිතනවා ෂෙෆාලිව පොඩ්ඩක් පොෂ් කරලා අරගෙන රන්ධීර්ට සෙට් කරන්න ඕන කියලා.ඔය අතර මෙයා කරන දේවල් වලට අකමැති කෙනෙකුත් ඉන්නවා. ඒ තමා අයිෂට ඇතුවත් බැරි නැතුවත් බැරි එයාගේ අසල්වැසියා අර්ජුන්.තමන්ගේ දේවල් වලට අකුල් හෙලුවට අයිෂා අනිත් අයට වඩා වැඩියෙන් අර්ජුන්ට කැමැත්තක් දක්වනවා. ඒ අස්සේ ආර්ති කියලා කෙල්ලෙක් අර්ජුන් එක්ක වැඩියෙන් ඇගෑලුම්කම් පානවා. මේක නිසා අයිෂාගේ ඇහැට නිකන් කටු අනින්න වාගේ.

මේ තමා අනිල් කපුර්ගේ නිෂ්පාදනයක් වුණ 2010 වසර තිරගත වෙච්ච Aisha චිත්‍රපටයේ කතා සාරාංශය.දන්න කියන කට්ටිය හැටියට නම් Sonam Kapoor, Abey Deol වගේම Lisa Hayden රංගනයෙන් දායක වෙනවා. අනිත් චරිත වලට පණ දෙන්නේ නම් අලුත් මුහුණු ටිකක්. මේකේ කතාව ලියවිලා තියෙන්නේ Jane Austenගේ Emma කියන නවකතාව ඇසුරෙන් කියලා තමා ආරංචි.මේ වෙනකොට imdb දර්ශකයේ ලකුණු 4.9ක් අරන් තියෙනවා. ලස්සන සිංදු කිහිපයකුත් තියෙනවා.එහෙනම් සීනි බෝල කතා බලන්න කැමති අයට බලන්න කියලා ආරාධනා කරනවා.

කියන්න අමතක උණානේ. මෙතෙක් කල් මගේ sub වලට comment කරපු වගේම download කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විවිධ අවස්ථා වලදී අවශ්‍ය මගපෙන්වීම් ලබා දුන්නාට වාසල සහෝ, හසන්ත සහෝ ඇතුළු බයිස්කෝප් කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. තවත් sub එකකින් හමුවනතුරු, ජය…!!

Aisha (2010) on IMDb

 

 

[button link=”http://tinyw.in/ooO8″ type=”icon” “center” newwindow=”yes”] 950 MB කොපිය මෙතනින් බාගන්න[/button]

574D035635FF236DC7EF4A903BB59EED2C14C65E
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “Aisha (2010) | බඹා කෙටූ එක්කෙනා. [සිංහල උපසිරසි සමඟ]

  • ricadodamien

    Thank u Mayura brother & baiscope team for the sub, all the best to baisope team……..

    Reply
  • බලන්න ආසවෙන් හිටපු ෆිල්ම් එකක් ස්තූතියි

    Reply
  • සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි..

    Reply
  • tnahks bro….well done

    Reply
  • sameera abeysingha

    ela machanla al the best……………………

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි,ජයවේවා.

    Reply
  • Mayura Suraj

    Total siyappa deela thynne saho. 2 states lagadima kauruhari dei.

    Reply
  • එල මචන්…..
    පුලුවන්නම් මේ films වල සුබ් දෙන්න බලපන් මචන්.
    ” 2 States – One Love 2014/ Total Siyapaa 2014 ”
    thanks…..

    Reply
  • ruwan kasun

    sub akata thanks…

    Reply
  • සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

    Reply
  • meka balala thiynawa sub natiwa..e unata aye balanna one.saho…thanxs..sub walata.. jaya wewa……………

    Reply
  • “චූටී මල්ලි”

    ආයිෂ් අම්මා
    මෙයා අයිෂා ගෙනත්
    එල එල
    සබට තුති
    ඔබට ජය…………….

    Reply
  • Thankzzz “Mayura” Machoo Subata….
    Digatama Niyama Movies Walata Sub Demuu…
    Jaya Wewa !!! 🙂 🙂

    Reply
  • supiri kollo ela jaya wewa ah

    Reply
  • සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ප්‍රමෝජ්

    එල සහෝ…
    බොහොම ස්තුතියි…

    Reply
  • බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supiri wedak machan… elakiri…

    Reply
  • නියමයි මචං නියම ෆිල්ම් 1ක් වගේ දීල තියෙන්නේ . තැන්කිව් මචං සබට

    Reply
  • Mayura Suraj

    Tan ku hamotama :3

    Reply
  • Mayura Suraj

    Hithapu tharam na bn

    Reply
  • Ela ela thanx macho katawa lassana ati ne

    Reply
  • කසුන්

    එල මචන්..

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි සහො සබට බොහොම ස්තුතියි 😛 😛 ජය

    Reply
  • Aditha Praween

    නියමයි
    දිගටම මේ වගේ හින්දි චිත්‍රපට දෙමු .
    සුභ පතනවා !
    😀

    Reply
  • Sisira Hegoda

    ස්තුතියි

    Reply
  • නලින්

    ස්තුතියි මයුර සහෝ!

    ජය වේවා!

    Reply
  • එල එල කොල්ලෝ
    සබට බොහොම තුති වේවා
    මෙන්න ගන්නවා
    කවද බලන්ට වෙයිද නම් නොදනී 😀

    Reply
  • ස්තුතියි සහෝ…..

    Reply
  • එල මචන්…..ටිකක් පරණඋනත් නියම ෆිල්මක් දීලා තියෙන්නෙ….මෙන්න බෑවා….ජය ‍වේවා….!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *