අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයික්‍රියාදාමනාට්‍යමයපැතුම් අතුකෝරලබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

Alien³ (1992) | සැබෑ සතුරා…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 16 votes.
Please wait...

Alien³ (1992)[box] ඉතින් කොහොමද කට්ටියට? කාලෙකට පස්සේ ඔන්න ආපහු Alien කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. මීට කලින් දීපු Alien පලමු කොටස හා දෙවෙනි කොටස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මේකත් ඒකෙම ඉතුරු කොටස විදියට තමා ගණන් ගැනෙන්නේ. මේ චිත්‍රපටිය Seven (1995)Fight Club (1999)Panic Room (2002) සහ Zodiac (2007) වගේ බොහොම ත්‍රාසජනක චිත්‍රපටි අධ්‍යක්ෂණය කරපු David Fincher ගේ පළමු චිත්‍රපටියයි. 

මේකේ කතාව ගැන පොඩ්ඩක් කියනවනම් මේ කතාව පටන් ගන්නේ, පහුගිය කතාවෙදි රිප්ලි Alien ග්‍රහලෝකයෙන් පැනගන්න යානය අනතුරකට ලක්වීමෙන්. ඒ ග්‍රහලෝකයට වෙලා ඇයව බේර ගන්න තමුන්ගේ සමාගෙන් කට්ටියක් එනකම් ඉන්න රිප්ලිට වැටහෙනවා තමුන් යානය කඩා වැටෙන හේතුව. ඒ තමා යානයට රිංගාගෙන සිටි කලින් නොදැක්ක තවත් Alien සතෙක්මයි. ඒත් මෙදා පාර ඒ සතා වර්ධනය වෙලා එහි පදිංචි අයව මරන්න ගන්නකොට රිප්ලුගේ ඇත්තම සතුරා ඒ සතා පමණක්මද කියන ප්‍රශ්නය මතුවෙනවා. වැඩියෙ කියන්න ඕනා නෑ. බාගෙනම බලන්නකෝ. [/box]

[button link=”http://goo.gl/8NY7h” type=”icon” “center” newwindow=”yes”]900 MB කොපිය මෙතනින් බාගන්න[/button]
26eb91d54625f5832a819b6e02b59828a7a8ffb9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

38 thoughts on “Alien³ (1992) | සැබෑ සතුරා…… [සිංහල උපසිරැසි සමඟ]

  • 1080p sub ok [thanks] 4k walata sub daana barida?

    Reply
  • හසිත

    උපසිරස ලබා දුන්නට ස්තුතියි සහෝ.

    Reply
  • Saranga J. Liyanagama

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා…!

    Reply
  • Supun Preemal

    උපසිරැසියට ස්තුතියි සහෝ …..!

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • සබට තුති සහෝ

    Reply
  • link eka wada karanna.eth mama hash eken download karagaththa.thanks saho sub ekata

    Reply
  • link eka wada karannane????????

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Thisara NEO

    saho. meke 4 weni film ekatath sub dennako

    Alien Resorrection [1997]

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතියි සහෝ….

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ මේ වගේ සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසි ලබා දුන්නට. ඉස්සට මේක මම ටීවී එකේ බැලුවා වගේ මතකයි.

    Reply
  • රාම් රාජ්

    ඇත්තෙන්ම මේ සිරීස් එකම නියමයි.මේ ෆිලම් සෙට් එක මීට කලින් හැදුවේ ජේම්ස් කැමරන් නේද.3 වෙනි එක වෙන කොට එයා අයින් වෙලා.කොහොම උනත් ඒ වෙනස තේරෙන්නේ නැති වෙන්න මේ අධ්‍යක්ෂ වරයා කටයුතු කරලා තියෙනවා.මේ ෆිලම් එකින් අනිත් මුල් 2ට අසාධාරණයක් කරලා නෑ.සිංහල සබ් සමග මේ වාගේ එකක් බලන්න ලැබීම සතුටක්.ඒ ගැන පැතුම් සහෝට ස්තූති වෙනවා.

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.

    Reply
  • නලින්

    ස්තුතියි සහෝ

    Reply
  • “චූටී මල්ලි”

    ela ela saho

    Reply
  • Harsha Lahiru

    ස්තුතියි සහො

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්… බුදු සරණයි…….

    Reply
  • dimuthu තරංග ඉලුක්කුඹුර

    බොහොමත්ම ස්තුතියි පැතුම් සහෝ 3 වෙනි එකත් අපි වෙනුවෙන් අරන් ආවට,මෙහි 4වෙනි එකත් අරන් එන්න alien 4 – resurrection (1997),අනිව බලාපොරොත්තුවෙන් ඉන්නවා,ජයවේවා. හැකියි නේද සහෝ?

    Reply
  • Digatama subs denna shakthiya labeywa

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල….කලින් දෙකම බැලුවා….. මේකත් අනිවා බලනවා……ජය වේවා…

    Reply
  • Jayama wewa saho..bohoma pin

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *