Prison Break [S02 : E18] Sinhala Subtitles | හඬ පටයේ අන්තර්ගතය…[සිංහල උපසිරැසි සමඟ]
ගියවර කොටස නැරඹුව නම් ඔබ දැනටමත් දන්නව ඇතිනෙ මයිකල් සහ සාරා ලොකු උත්සාහයක් දරල හඬ පටය ලබාගත්ත විත්තිය. දැන් මයිකල් ඇතුලු පිරිස සූදානම් වන්නේ මේ හඬපටයට සවන් දීමටයි. ඊට පසුව ඔවුන් මේ හඬ පටයේ කියවෙන සිද්දියට අදාල ඇතුලාන්තය සොයා යාමට පටන් ගන්නව. මේ අතරේ සුක්‍රේ තමන්ගෙ පෙම්වතිය හොයාගෙන යන ගමනෙදි එයාට වාහනයක් හම්බවෙනව. මේ වාහනේ නැගල ටික දුරක් යද්දිනෙ සුක්‍රේට තේරෙන්නෙ මේ පුද්ගලයා ගුවන්තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරියෙක් බව. නමුත් අවසානයේදි සුක්‍රේ තම අරමුණ ඉටු කර ගත්ත. දැන් ඔහු නිදහසේ තම බිරිඳ සමඟ
සතුටින් ජීවත් වෙනව.
මේ අතරතුර මුදල් තන්හාව නිසා බ්‍රැඩ් බෙලික් මහෝන්ගේ වැඩ වලට උදව් වෙන්න තීරණය කරනව. දැන් බෙලික් සහ මහෝන් එක්ව මයිකල් ඇතුලු පිරිස පසුපස ලුහු බඳිනව. මතකනෙ සී-නෝට් තමන්ගෙ දුවගෙ අසනීපෙට බෙහෙත් කරන්න ක්‍රමයක් නැතුව අසරණ වෙලා හිටපු හැටි. අන්තිමේදි මහෝන් සී-නෝට්ගේ අසරණ කමින් ප්‍රයෝජන ගෙන ඔහුවත් තමන්ගෙ පැත්තට හරව ගන්නව. මහෝන් සී-නෝට්ගේ දුවට අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බවට පොරොන්දු වෙලා ඔහුව අත් අඩංගුවට ගන්නව. ටී-බෑග් මේ වනවිට උත්සාහ කරනවා වෙනත් පුද්ගලයෙක්ව ඝාතනය කර ඔහුගේ අනන්‍යතාවය තමන් ලබා ගැනීමට.
මෙවරත් ඉතාම කුතුහලයෙන් හා ආසාවෙන් ඔබට මේ කොටස නැරඹිය හැකියි. බ්‍රැඩ් බෙලික් මහෝන් එක්ක එකතු වෙලා දෙන්න යන අලුත්ම ගේම මොකද්ද? මේ හඬ පටයේ අඩංගු වන්නේ මොනවගේ තොරතුරක්ද? තමන්ගේ දුව බේරගන්න ඕන නිසා පොලීසියට බාර වුනු සී-නෝට්ට කුමක් වෙයිද? මේ දේවල් දැන ගන්න නම් මෙවර කොටසත් බලන්නම වෙනව.
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12600 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගිහාන් මදුශංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2013-02-12
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Thnx for sub…
Thank you….
බොහෝම ස්තූතියි
Thank you.
thanks broooooo
Thank you
Thanks Bro !!!
සුපිරි කතා මාලාව…
එල කිරි..
ඉදිරියටම යමු..
ජයෙන් ජය…
thnkz 4 da sub!!
thanks thanks thanks
ගිහාන්
මදුශංක thanks macho sub ekata…
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
api welanawa machooo
ane anith tikath
ikkmanata ithuru kotas wala subtitle denna kooo pls….thanks for subtitle for this part and other all parts..
macho 19 sb dena puluwada?
mul tika num super kolla… Ko anith ewa…. Patan gaththa wade iwarayakma karala damu ne…..
Macho tikak ekmnata next episode 1 danwda
මචන් පුලුවන්නම් අනිත් ටිකටත් ඉක්මනට sub දීපන්කො.
උබටත් සමහර වෙලාවට ප්‍රශ්න ඇති. වැඩත් ඇති.
එත් බං අනිත් ටිකටත් sub දීපන්කො.
ado sb dapnko ban sahedaws baln hitiya 3,4
machan me wade ala yalu pls prison break 2 * 19 sub tika up date karala denawada PLS PLS PLS
Good Work Machan………I Need More……
thanks machan….ko macho..19…ay pb danne nadda?
anit tika dapnko mco
thanks machan.. adhata dhawas 9k wenawa macho.. 19 koooo..
බොහොම ස්තූතියි
thanks machan ikmanta deepaan puluwanam
thank bro
බොහොම ස්තූතියි ගිහාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
hey 19 ikmanata dennooooo plzzzz.thank you
18 passe danne nada oooooooooo spr ban ubanm niyamay
Thanks bro…
give other subs sooner…
thanks machan…………
elagA EKATH IKMANATA DENNAKO SAHOOOOO…
හැබෑටම මොකක්ද අරුන් දෙන්නා දෙන්න යන ගේම? බලලම දැනගමු නේද? බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
thanks sahooo..mekanam patta….
ස්තූතියි ගිහාන්.
ස්තූතියි.
thanakz
thnx machoo!!!
එල බන්
බොහොම තුති
ජය
THANKS MACHAN… next part plz,……..
වෙලාවක් හොයා ගත්ත ගමන්, මේ සීරීස් එක, ආයේ බලනවාම තමා…… 🙂
ගොඩාක් තෑන්ක්ස් මචෝ. ඉක්මණටම ඉතුරු ටිකත් දෙන්න ගිහාන් සහෝ.
thanx.anith sub tikath ikmntma damu
thankz………
tnx a lot bro…
fattaa
wow….. thanx sub 1ta denakan hitiye………
machan ubta godak pin,,digatama karagena yaman,,
සහහෝ බොහොම ස්තුතියි. හැමොම සල්ලිවෙනුවෙන් මිනිමරණ සමාජයක කිසිම මුදලක් ගැන නොසිතා ඔබෙ කලය අප වෙනුවෙන් කරන සෙවයට අපගේ ප්‍රනාමය.
ස්තූතියි ගිහාන් සහෝ ඔබගේ කැපකිරීමට…ජය෴෴෴
thanks machan
Thankz,,,,,,,
thanks sahooo….anith wath ikmanatama denna
ela ela anik tikath ikmanatama denna
ala machan niyami thanks
ala kolallak macho……..thva avapan
thanks bro…..moko me naththe kiyala bala bala hitiye….niyamai..
බොහොම ස්තුති…. 🙂
thanx…
niyamai meka tamaaa hemawelawema mama balabala hitiyeee giha…. uba niyamai….
yeeeeeeeeeeeee onna mama 11111111111