Almost Human [S01 : E03] | සැලසුම [සිංහල උපසිරැසි සමඟ]
කතාව ගැන කෙටි හැඳින්වීමක් කරලම පටන් ගමු අදත්. 2048 වසරේ ජෝන් කෙනෙක්ස් නමැති පොලිස් නිලධාරියට ඔහුගේ සගයා අහිමි උනා මැරයන් සමඟ ඇති උන සටනකදී. එහිදී ජෝන්ට ඔහුගේ පාදයක් අහිමි කරගන්නත් සිදු උනා. පස්සේ ඔහුට දිගු කොමා තත්වයකින් පස්සේ සිහිය ලැබෙන්නේ වසර දෙකකට පසුවයි. අවසානයේ ජෝන් කලින් හිටපු රොබෝ පොලිස් සගයව රිය අනතුරකට ලක් කරලා අලුත් කෙනෙක් සහයට එකතු කරගත්තා. බොහෝදුරට මනුෂ්‍යයෙක් වගේ වෙන මේ රොබෝවරයා තමා ජෝන්ගේ අලුත්ම සහයකයා වෙන්නේ.
ගිය සතියේ කොටසෙන් ටිකක් මතක් කරලා දෙන්නම්, ඩෝරියන් යනවා මිනීමැරුමක් උන ස්ථානයකට. එහිදී කාන්තාවක් සමඟ හෝටල් කාමරයකට ඇතුල් වූ එක පුද්ගලයෙක් මරා දමා තිබෙනවා. හැබැයි මේ මිනීමැරුම සිද්ධ කරලා තිබෙන්නේ පිටින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක්. ඒ වගේම ඩෝරියන් හොයා ගන්නවා මේ කාන්තාව ලිංගික කටයුතු සඳහා නිපදවූ බෝවරියක් බව. (හැඳින්වීම පසුගිය ලිපි වලින් උපුටාගන්නා ලදී.)
මේ සතියේ වෙන්නේ මිනීමරුවෝ කණ්ඩායමක් ඔවුන්ගේ ඉල්ලීම් ලබාගන්න ඇපකාරයෝ ටිකක් භාවිතා කරනවා. එත් ඒ සිද්දිය කරන්නේ පොලිසිය නොමග යවන්න. ඒ කියන්නේ ඔවුන් තව තැනක ඊට වඩා දරුණු දෙයක් කරන්න සැලසුම් කරලා තියෙනවා. එහෙනම් මොකක්ද ඔවුන්ගේ ඇත්තම අපරාදය? ඒක කරන්න පුළුවන් වෙයිද බැරි වෙයිද? මේ ඔක්කොම දැනගන්න අද කොටස බලලම ඉමු එහෙනම්… ජයවේවා!!!!
SInhala Subtitles
-- Count 2653 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
ස්තුතියි 🙂
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එල, නියමයි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
meka nam patta sahooooo…….digatama blnna oneeee….thankss thanksss sub ekatahhh….
ස්තුතියි සහො ජය 😀
thankz bro
thankz a lot wewaa bro..
patta kathaawa sahoo…jayaweewa.
bohoma stuti saho….. .
බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
එල එල ප්‍රසන්න
සබට තුති
ඔබට ජය…….
thanks machan…
thanks
thankzzz sahoooo ela kiri
😀
එල එල ප්‍රසෝ…
මැක්සා කතාවක්…
මෙකත් බලනවා…
හෙට දිහාට ඔරිජිනල් එහෙම ලැබෙයි නේද….
mata ahu una suppama kathawa…
මෙන්න බොලේ මේක එකසිය ගානට ටීවී සීරීස් දෙනවා.
නියමයි ප්‍රසන්නයෝ.
අනිද්ද තමයි බලන්න වෙන්නෙ.
දිගටම දෙමු.
ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!
I love this story
මේ සතියේ පොඩ්ඩක් වැඩ වැඩි උනා..ඒකයි පරක්කු උනේ…
ස්තුතියි..
එක්ස් ෆයිල්ස් එකට සබ් දෙන්න අදහසක් නැද්ද.. අනේ ඒකත් දෙන්නකෝ..
ජය!
පට්ට පට්ට සහෝ දිගටම දෙන්න
ඉක්මනටත් දෙන්න බලමු නේ
elazzz!! thx bro
thanks lot macho
supiri kathwak saho digatama denna
bohoma thuthi!!! sahota
patta machan
wow,, maru 😀
supiri saho digatama denna
ස්තුතියි ප්‍රසන්න සහෝ
ජය ෙව්වා!
jayen jaya!!
supiri kathawak
එල එල මචං
maxxa machan ikmnata denna balamu ne next epi ake idan
thanks machan
patta ikmnata denna balmu