Rating: 8.5/10. From 12 votes.
Please wait...

ඔන්න එහෙනම් අටවෙනි කොටස රැගෙන ආවා. අපි එහෙනම් බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ ටකාෂිගෙ සහෝදරිය ජීවතුන් අතර ඉන්නව.ඉතින් අද පටන්ගන්නෙ එතන් සිටයි.අද කොටසේදී දකින්න ලැබෙයි ටකාෂිගෙ සහෝදරිය හැම දෙයක්ම වමාරන හැටි.ඒ කියන්නෙ ඇයගෙ සහෝදරයාව ගබඩාවෙන් එළියට අරගන්න අවශ්‍ය නිසා ඇය බැංක්‍රොෆ්ට් ඝාතනය කිරීමට තැත් කරපු කුමන්ත්‍රණය ගැන.ඒවගේම තමයි ස්ට්‍රෝන්හෝල්ඩ් සටනේදී මැය තමයි සියළුම භටයින්ව මරල දාන්නෙ.මරල දාන්නෙම නෙමේ.රහස් කුමන්ත්‍රණයක් කරන්නෙ මැයයි.මොකද ඇයට ඕන කරන්නෙ ඔහුගෙ සහෝදරයා සමග පමණක් සිටීමට ඕන නිසයි.හැබැයි ඉතින් හිතේ වෙන අරමුණක් තියෙනවද කියල හරියටම දන්නෙත් නැහැ.ඉතින් ටකාෂිගෙ සහෝදරියගෙ ඉල්ලීම වන්නෙ බැංක්‍රොෆ්ට් කේස් එක වහල දාන එකයි.ඉතින් ඇය ටකාෂි ආදරය කරන එහෙම නැත්තම් සමීපයෙන් සිටින සෑම කෙනෙක්වම මරනවා කියල තර්ජනය කරනවා.බැංක්‍රොෆ්ට් කේස් එක වහල දාන්න බැහැයි කිව්වොතින්.ඉතින් ටකාෂි මේකට කැමති වෙලා හැමදෙයක්ම වගේ සැළසුම් කර අහිංසක කෙනෙක්ව අල්ලන්න යනව.ඔය අතරෙ ඔර්ටේගා ගොඩක් කලබල වෙලා ඉන්නෙ සිද්ධ වෙච්ච පහර දීම සම්බන්ධයෙන්.ඒකෙන් ඇය ළග සමීපයෙන් සිටිය අබ්බූඩ් පවා නැති වුනානෙ.කොහොමහරි මැයගෙ අතේ ලේ වගයක් ගෑවෙනවා ටකාෂිව පැහැරගෙන ගියපු කෙනාගෙ.ඉතින් මැය පොලිස් දෙපාර්තමේන්තුව ගිහින් මේ ගැන සෙවීමක් ආරම්භ කරනවා මේ ගෑණි කවුද කියල හොයාගන්න.ඉතින් අපි බලමු ඕර්ටේගාට මේ කෙනා කවුද කියල හොයාගන්න හැකි වේවිද සහ ටකාෂිගෙ මෙම සැළසුම් වැඩ කරයිද කියල.
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!



Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 5415 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]



thank you
Thnks mchn
Sub dunnata sthuthiiii….
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
tnq
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි.බොහොම ස්තූතියි සහෝ
sabata thuthi ravidu saho.jaya!
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
නියමයි….සබ් එකට තැන්ක්ස්….
පට්ට…
Thanks bro…The Leftovers Tv series ekatath sub dennko
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
°°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••