logo
අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Life (2009) [E09] Sinhala Subtitles | තුරු ලතා.. [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 10 votes.
Please wait...

ඔන්න මම ආයම ආවා මගෙ තෑග්ගෙ ඊලඟ කොටස අරගෙන. මේ අරන් ආවේ 9 වෙනි කොටස. මම හිතනවා මුල් කොටස් අටම බලලා ඔයාලා අළුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.

 ඉතින් මේ 9 වෙනි කොටස. මේ කොටසෙන් කියන්නෙ ශාක කොහොමද පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නෙ කියලා. ශාක වල වැඩීම වගේ අපේ ඇහැට නොපෙනෙන සියුම් චලන බොහොම අපූරුවට අපිට මේ කොටසෙදි දැක බලාගන්න පුළුවන්. කලින් කොටස් වලදි වගේම අවසානයේ මේවා අපිට බලන්න රූපගත කරේ කොහොමද කියලත් අපිට බලාගන්න පුළුවන්.

හැමෝටම ආරාධනා කරනවා ලයිෆ් වැඩසටහනේ කොටස් ඔක්කොම ටික බලන්න කියලා. මොකද මේකෙ අපිට අළුතින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නෙ නෑ කියනවානෙ. එහෙනම් හැමෝටම ජය.. නැවත උපසිරිසයකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

10 thoughts on “Life (2009) [E09] Sinhala Subtitles | තුරු ලතා.. [සිංහල උපසිරැසි සමග]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • …….උපසිරැසියට………
    ……..ගොඩක් …………
    ………….ස්තුතියි……..

    ******HAPPY BIRTH DAY BAISCOPE***********
    මන් අසම ඒවා මේ වගේ ඒවා

    Reply
  • Thanks akkiyo…The Leftovers Tv series ekatath sub dennko

    Reply
  • °°~~{{බොහොම ස්තුතිය අක්කේ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

    Reply
  • Good Job Sis..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *