අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිචිත්‍රපටිතීරණය ඔබේයුශාන් පීයුමාල්සිංහල උපසිරැසිහොල්මන්

Altitude (2017) with Sinhala Subtitles | සුපිරි ගණයේ ගුවන් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 60 votes.
Please wait...

ඔන්න යාලුවනේ තවත් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන තමයි මේ එන්නෙ. මේකේ ගුවන් මංකොල්ලයක් ගැන තියෙන්නෙ .. මේකට IMDB දර්ශකයේ 6.9 අගයක් හිමිවෙලා තියෙනවා. මෙම චිත්‍රපටය නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නෙ 2017.04.14 මෙම චිත්‍රපටය Action, Thriller ගනයට අයත්  චිත්‍රපටයක් .. මේ චිත්‍රපටයේ  අධ්‍යක්ෂවරයා වන්නෙ Alex Merkin.

අපි කථාව පැත්තට ගිහිල්ලා බලමු. මේ බයිස්කොප් එකේ කථා නයිකාව වෙන්නෙ කාන්තාවක් ඇය ෆෙඩරල් නියෝජිතවරියක්. ඇය මෙහෙයුමක යෙදි සිටියදි නියෝග වලට අනුව කටයුතු නොකිරිම නිසා ඇයගේ වැඩ තහනමකට ලක් වෙනවා. ඒ සිදුවිමත් එක්ක හිත පොඩ්ඩක් හදාගන්නත් එක්ක පොඩි නිවාඩුවකට යන්න හිතාගෙන තමයි 709 ස්පිඩ්බර්ඩ් ගුවන් සේවයේ ගුවන් යානයට ගොඩවෙන්නෙ එහිදි ඇයගේ අසුනේ වෙන මගියෙක් අසුන්ගෙන සිටිම නිසා පොඩි අවුලකුත් ඇතිවෙනවා,ඒ නිසා. ගුවන් සේවකාවක් ඇයට ව්‍යාපාර පන්තියේ ආසනයක් ලබා දෙනවා.

ඒ සිදුවීමත් එක්ක තමයි මේ සියලුම සිදුවීම් ආරම්භ වෙන්නෙ. එහිදි ඇයට ටේරි කියලා කඩවසම් කොලුගැටයෙක් හමුවෙනවා. ඔහු ඇයත් එක්ක හොද මිතුදමක් ගොඩ නගා ගන්නව කතාවෙන් කතාව. ඔහු ඇයට කියනවා ඔවුන් ගමන් ගන්නා ගුවන් යානය තව වැඩි වේලාවක් ගත වෙන්නට කලියෙන් පැහැරගැනිමට ලක්වෙනවා.ඔවුන් ඒක කරන්නෙ. ඔහුව කොටු කරගන්න කියලා .. ඔහු ගේ ජීවතය බේරගන්නවට මිලියන 50 කුත් දෙන්න පොරොන්දු වෙනවා .. ඒ කතාබහත් සමඟ ඇයට හොදටෝම තද වෙනවා. ඇය හිතන්නෙ ටේරි ඇයව විහිලුවකට අරගෙන කියලා. ඇය එතනින් යන්න යනවා.ඇය නැවතත් පැමිනියාම ටේරි ඔහුගේ අසුනේ නැහැ.ඊට පස්සෙ ඇය ටේරිව සොයන්න යනවා. එහිදි ඇයට මල සිරුරු කිහිපයක්ම හමුවෙනවා. ඒකත් එක්ක හැමදේම කණපිට හැරෙනවා.මීට වඩා මම මේ බයිස්කොප් එක ගැන කියන්න යන්නෙ නැහැ .. ඔයාලම මේක බලලා දැනගන්නකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

හැමෝටම මම අරධානා කරනවා ,මේක බලන්න කියලා මේක බැලුවට පාඩුවක් වෙන එකක් නැහැ  මොකද මේක පට්ටම පහරක්….!

Altitude (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Altitude 2017 720p WEBRip 600 MB – iExTV

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/YushanPiyumal2.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

32 thoughts on “Altitude (2017) with Sinhala Subtitles | සුපිරි ගණයේ ගුවන් මංකොල්ලය [සිංහල උපසිරසි සමඟ]

  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • Nishon Jey

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!

    Reply
  • බොහොම ස්තූති

    Reply
  • Saho meke Blu-Ray rip ekata sub eka update karala dennako

    Reply
  • ela kiri brooo
    thanx sub ekata
    good luck

    Reply
  • බොහොම ස්තූති යාළු උපසිරසියට. ජයින් ජයම වීවා!!!

    Reply
  • Akasa Kusum

    Melo rahaknathi pattama moda film ekak bn. mewatada supiriy kiyanne?

    Reply
  • 🙂 🙂 🙂 🙂
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    🙂 🙂 🙂 🙂

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • Udara Damith B/K

    බොහොම ස්තූතියි….

    Reply
  • ලොකු මල්ලි

    patta broo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔන්න ට්‍රේලරේ බැලුවා.
    බොලේ ඩොල්පයියත් ඉන්නවා නොව.
    බැලිල්ලක් තමයි ඉතින්.
    ඔන්න ගන්නවා මචෝ.
    ජයවේවා!!

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    බුදුසරණයි..ජය වේවා..

    Reply
  • Good Post Friend, Thanks!

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • බලනම ටයිප් එකේ මුවි එකක් ..

    Reply
  • ලිපිය, රෙටින් එක, උඩ ඩයලොග් දෙබස, දැක්ක සැනින් කමෙන්ට් එක දාන්න දෙපාරක් හිතුවෙ නෑ ඔන්න මේකත් දැම් ඉතින් බාන්න එපැයි.. ස්තුතියි බ්‍රො ..

    Reply
  • janith srimal

    man mulinma gatte tnx mcn sub ekata ohoma yamu

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *