අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩි (TV)කොරියානු (TV)නාට්‍යමය (TV)පවුලේ සැමට (TV)සොනාලි තාරිකා

The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 03] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

ඉතින් කොහොමද යාළුවනේ. ඔන්න මම තුන් වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාලට මතකයි නේද දෙවැනි කොටස අවසන් වුණ හැටි? ඒ කොටසේදී කි සංග් ජේ කියලා අලුත් සේවකයෙක් හා නා ගේ ආයතනයට ආවා. මතක් කරලා බැලුවහම හා නාට එයාව කළින් මුණගැහිලාත් තියනවා. ඒ දෙන්නා අතරෙත් රසවත් සිදුවීම් වුණානේ නේද? ඒ වගේම හා නා, චෝයි වොන් අහඹු හමුවීමකට ගිහින් අන්තිමේදී ඒ දෙන්නටම අහඹු හමුවීමට එකට යන්න වුණා.  කි සංග් ජේ, හා නාත් එක්ක වැඩ ඉවර වෙලා ගෙදර එද්දී චෝයි වොන් හමුවෙනවා. ඊට පස්සේ හා නා සහ චෝයි වොන් ඒ දෙන්නගේ රහස් තැනට යනවා. එතැනදී හා නා සංග් ජේ එක්ක වුණ දේවල් චෝයි වොන්ට කියනවා. ඒවා තමයි ඒ කොටසේ වුණ වැදගත් සිදුවීම්.

හා නාගෙ යාළුවා කන්ග් නා යන්ග්ත් චෝයි වොන්ට කැමතියි. ඉතින් හා නාත් එක්ක චෝයි වොන් අහඹු හමුවීමකට  ගිහාම එයාට තරහ යනවා. ඉතින් එයා හා නාවයි චෝයි වොන්වයි පල්ලියට ඉස්සරහට ගෙන්වාගෙන ප්‍රශ්න අහනවා. කොහොමහරි ඒ දේවල් සමථයකට පත් වෙනවා. ඒ ඉස්සරදි වුණ සිදුවීමක්නේ. ඊට පස්සේ මේ කාලේදී හා නා චෝයි වොන් එක්ක රෑ කෑමක් ගන්න යනවා. ඔයාලා දන්නවනේ සෝ යුන් කියන ගැහැණු ළමයත් චෝයි වොන්ට කැමතියි කියලා. ඉතින් එයත් බලෙන්ම මේ දෙන්නත් එක්ක කෑමට එනවා. එයා හිටියත් චෝයි වොන් හා නා ගැන තමයි ගොඩක් බලන්නේ. ඉතින් ඒකට සෝ යුන් කැමති නැහැ. ඒ නිසා එයා ගොඩක් බොනවා. ඊට පස්සේ එයාව ගෙදර දාන්න යන්නෙත් චෝයි වොන්. හා නා, සංග් ජේට එන්න කියනවා. ඒ වගේම මේ කොටසේදී තවත් ඔයාලා හිතුවේ නැති දේවලුත් වෙනවා.

ඉතින් මම හිතන්නේ ඉතුරු කොටස ඔයාලම බලලා රසවිඳින්න.

එහෙනම් 4 වෙනි කොටසින් මුණගැහෙමු.

The Time We Were Not in Love (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Time.We.Were.Not.In.Love.E03.150704.XviD.HDTV.H264.720p-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/IMG_3164.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “The Time We Were Not in Love AKA Neoreul Saranghan Shigan (2015) [EP 03] with Sinhala Subtitles | ප්‍රථම ආදරය සොයා [සිංහල උපසිරැසි සමඟ]

  • queen for seven days Korean drama eke sinhala sub denna puluwanda?

    Reply
  • ____________________$$$$$$$$$$$
    __________________$$$$$$$$$$$$$$
    _________$$$$$$$$$$$$$$$$$$$$$$$
    _____$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    ____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    ___$$$_$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
    __$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
    __$$$_$$_$$$$$$$$___________$$$$
    _$$$$$_$$$$$$$$$$$___________$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$
    _$$$_$$_$$$$$$$$$$$
    $_$$$$$$__$$$$$$$$$
    $_$$$$$$___$$$$$$$$
    _$$$$$$$$$__$$$$$$$
    $_$$$$$$$$___$$$$$$
    $$_$$$$$$$$___$$$$$
    $$$_$$$$$$$$__$$$$$$
    _$$$_$$$$$$$$$_$$$$$
    $$$$$ __$$$$$$$$_$$$$
    $$$$$$$ __$$$$$$$$$__$
    $_$_$$$$$__$$$$$$$$$_$$$$
    $$$__$$$$$__$$_$$$$$$$_$$$$
    $$$$$$_$$__$$$$$$$$$$$$$$$
    _$$$$$$$__$$$$$$$$$$$$$$$$
    __$$$$$__$$$$$$$$$$$$$$$$$$
    $__$$$__$$$$$$$$$$$$$$$$$$$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $____$$$$$$$$$$$$$$$¦¦ZEAL¦¦$$$
    $__________$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    $______________$$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $_______________$$$$¦¦ZEAL¦¦$$$$$$$
    $____________$$$$$$$¦¦ZEAL¦¦$$$$$$
    __________$$$$$$$$$$¦¦ZEAL¦¦$$$$$
    _$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
    $__$$$$$$$$$_______$$$$$¦$$$$
    _$$$__$$_$$________$$$$¦¦Z¦¦$$
    _$$$$|$_____________$$$¦¦E¦¦$$
    _$$_$|$______________$$$¦¦A¦¦$$
    ___$$$_______________$$$¦¦L¦¦$$
    _$$$$________________$$$$¦$$$$
    __$$$________________$$$$$$$$$
    $_____________________$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$
    $____________________$$$$$$$$$__$$$$$
    $___________________$$$$$$$$$$$$$$$$$$
    $____________________$$$$$__$$$$$$$$§$

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා)

    ලොවෙත් මගාරින්නේ නැති කතාවක්.
    අනිවා සබැ දෙනකම් ඉන්නේ බලන්න.
    තැන්ක්ස් සබට.

    Reply
    • Gayesha Sathsarani

      Pudumai Meya Korean ewa balanawa.

      Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan

    Reply
  • Thanks machan sub ekata. vampire daires Series ekatath sub dannako.tv series wala eke sub eka nethi eka hena aduwak bn.machoo mokak hari karapan.

    Reply
  • ishani shanika

    thanxx ithuru tikath ikmanata denna

    Reply
  • අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

    Reply
  • සිංහල උපසිරැසි ලබා දුන්නාට බොහෝම ස්තුතියි සොනාලි සොයුරිය….

    Reply
  • 1gb size file tiyenakal meka blanna wanne na

    Reply
    • ishani shanika

      kissasian kiyana web site eken ganna puluwan drama eka 200 mb ganakata bt eke eng sub ekath ekka enne sinhala sub eke udin dala balanna puluwan

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *