මුලින් ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට මේක දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වෙච්ච එක ගැන. ඇත්තටම මට ගොඩක් පරක්කු වුණා. ඒක හින්දා මම ආයිත් සමාව ඉල්ලනවා. දැන් ඉතින් ඔය පරණ ඒවා අමතක කරලා කථාවට බහිමු ආහ්? ඉතින් අද ගෙනාවේ AMERICAN PIE 7 THE BOOK OF LOVE අපි බලපු අනික් කථාවලට වැඩිය පොඩ්ඩක් වෙනස් කියන්නත් පුලුවන්.…
මුලින් ම මම ඔයාලගෙන් සමාව ඉල්ලනවා මට මේක දෙන්න ගොඩක් ගොඩක් පරක්කු වෙච්ච එක ගැන. ඇත්තටම මට ගොඩක් පරක්කු වුණා. ඒක හින්දා මම ආයිත් සමාව ඉල්ලනවා. දැන් ඉතින් ඔය පරණ ඒවා අමතක කරලා කථාවට බහිමු ආහ්?
ඉතින් අද ගෙනාවේ AMERICAN PIE 7 THE BOOK OF LOVE අපි බලපු අනික් කථාවලට වැඩිය පොඩ්ඩක් වෙනස් කියන්නත් පුලුවන්. අපිට හුරු පුරුදු චරිතත් නෙවේ ඉන්නේ. අලුත්ම චරිත ටිකක්. මම නම් ටික කියන්නම්කෝ. Rob, Lube, Nathan මෙන්න 3 දෙනා තමයි මේ පාර ප්‍රධාන චරිත කරන්නේ. මමදැන් කථාව කියන්නම්
ඉතින් මේ කට්ටිය හැම එකේදීම වගේ ආධුනිකයෝ. මුන්ට හරියට අර වැඩක්වත් කරගන්න බෑ. ඉතින් මුන් දුක් වෙනවා. ඔහොම ඉතින් දවස් ගෙවී යද්දී මේ කථාවේ ඉන්න ප්‍රධාන චරිතය වන Rob නුයි කෙල්ලකුයි විශ්ව විද්‍යාලයේ පාර්ටි එකක් දවසේ විනෝද වෙන්න හදනවා විශ්ව විද්‍යාලයේ පුස්ථකාලයේ. ඉතින් ඔහොම විනෝද වෙන්න ලෑස්ති වෙනකොට Rob ගේ අතින් පුස්ථකාලේ ගිනි ගන්නවා.ඊට පස්සේ Rob ටයි අර කෙල්ලටයි දඩුවම විදිහට අර පුස්ථකාලේ විනාශ වෙච්ච පොත්නුයි පුස්ථකාලේ අස්කරන්නයි සිද්ධවුණා. ඔහොම අස්කරන් යද්දී මාරම මාර අමුතු දෙයක් රොබ් ට හම්බවුණා
ඒ තමයි පුස්ථකාලේ කබඩ් එකක් අස්සේ හංගපු පොතක්. මේ පොතේ තියෙන්නේ මොනව ද දන්නවද? 1975 ටත් කලින් ඊස්ට් ග්‍රෙට් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේ කොල්ලෝ තමන්ගේ ලද වනචර අත්දැකීම් එකතු කරලා Rob වගේ ආධුනිකයන් ට පිහිට වෙන්න උදව් කරන දේවල් ලියලා තියන පොතක්. දැන් ඉතින් මේ රොබ් මේ පොතේ තියෙන දේවල් කරන්න යනවා. හැබැයි ඒ ගොල්ලෝ කරන දේවල් නම් හරියන්නේ නෑ. ඊට පස්සේ කොහොමහරි මේ ගොල්ලෝ මේ පොතට වෙනසක් කරනවා.මේ කථාවේ ආයි දෙයක් සදහන් කරොත් යෞවනයන් ට ගොඩක් ම ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් කථාවක්. ඔයා කෙනෙකුට ආදරය කරනවම් මේ කථාව අනිවාරෙන්ම බලන්න කියලා කියනවා.
ඊට පස්සේ නම් දේවල් මාර ලස්සනට කථාවේ සිදුවෙනවා. ඔන්න ඉතින් මම මේ පාර කථාවේ කුතුහලේ අවුස්සන්න දෙයක් නම් ලිවුවේ නෑ.කථාවේ පටන්ගත්ත වෙලාවේ ඉදන් නියමටම හිනා යනවා. AMERICAN PIE කථා ටික ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මම මෙතනින් කථාව ගැන කියලා නවතිනවා
මේ තමයි AMERICAN PIE කථා මාලාවේ මම සබ් දෙන අන්තිම කථාව.ඔයගොල්ලන්ට මේකේ අන්තිම කථාව වන REUNION හැකි ඉක්මනින්ම ලබා දෙයි. ඉතින් ඒක හින්දා ගොඩක් කල් බලන් ඉන්න වේවි කියලා බය වෙන්න දෙයක් නෑ. මම ආයිත් ළගදීම තවත් කථාවකින් අපේ බයිස්කෝප් මංසලට එකතු වෙන්නම්. එතකන් ඔයගොල්ලන්ට ජය වේවා!.
මම දෙන අන්තිම AMERICAN PIE කථාව හින්දා කමෙන්ට් එකක් ඕනමයි හොදද? ගියවාරයේදී මගේ කථාවලට කමෙන්ට් දාපු හැමෝටම බොහෝම ස්තූතියි. ඔයගොල්ලන්ගේ කමෙන්ට් හින්දා මම විතරක් නෙවේ අපේ මේ මහගෙදර හැමකෙනෙක්ම කථාවලට උනන්දුවෙන් සබ් දෙන්නේ. ඒක හින්දා ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා. ආයිත් කියනවා ජය වේවා!
මීට පෙර පළකල ලිපිය.
ආවා ආවා ආවා, ඔන්න ආවා. කවුරු කවුරුත් නැවත නැවතත් බලපු ඇමරිකන් පායි චිත්‍රපටි මාලාවේ හත් වැනි කොටස. American Pie Presents: The Book of Love .
American Pie පළමු කතාව නිකුත් වී අවුරුදු 10 කට පසු නිකුත් වූ මේ කතාවේදීත් කෙල්ලන් සම්බන්ධයෙන් එච්චරම වාසනාවන්ත වුණු නැති කොල්ලො තුන් දෙනෙක් ඉන්නවා. කට්ටියට මතක ඇති අර පුස්තකාල රාක්කෙ යට තිබුන මරු පොත. මේ ගොල්ලන්ටත් ඒක හම්බවෙනවා. ඒත් ඒක දැන් කාලයා සමඟ විනාශ වෙලා. අවුරුදු 10ක් කියන්නෙ පොඩි කාලයක් නෙවෙයිනෙ. ඉතින් කට්ටිය මේ ඓතිහාසික පොත නැවත හදන්න පටන් ගන්නවා. කෙල්ලො ගැන මෙලෝ දෙයක් හරි හැටි දන්නෙ නැති මේ තුන් දෙනා කරුණු දැන ගන්න මේ පොතෙන් වැඩ ගත්තු බොහෝ දෙනෙක් සෙට් කරගන්නවා. ඒ අතර Mr. Levenstein ත් ඉන්නවා. කට්ටියට එයාව මතක ඇතිනේ. Stifler පවුලේ සාමාජිකයෙකුත් ඉන්නවා. 😉
මේවා පෝය දවසෙ දීල මම ආනන්තරිය පාප කර්මයක් කරගත්තද මන්දා. හික්z.. ඒත් මේක ඉක්මනින්ම නොදී ඉන්න බැරි බයිස්කෝප් එකක්. ඕන් මට බනින්න එපා රුපියල් දෙකයි සත පනහේ චිත්‍රපටියක් දුන්න කියල.
American Pie (1999)
American Pie 2 (2001)
American Pie 3 : The Wedding (2003)
American Pie Presents Band Camp (2005)
American Pie Presents: The Naked Mile (2006)
American Pie Presents Beta House (2007)
400 MB කොපිය මෙතනින් බාගන්න c2683214504e67b599e859eaa666c784d99e9532 650 MB කොපිය මෙතනින් බාගන්න d3efd7569082d39fbb3607386d77a0166dd35202 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,120 downloadsDownload American-Pie-Presents-The-Book-of-Love-2009.zip124 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
122 comments
ම
බුද්ධිල යසස්
අනිවා සහෝ අදම බාන්න හොදද?
ashan kandy
ela ela .. et man nam kalinama dama banta.. හික්z..
gayan
aniwa banawa. thanks machoooo.....
sw7x
මෙ ටයිප් එකෙ ෆිල්ම්ස් මට අල්ලන්නෙ නැ
~බිன்ku~
I was looking for it. Never though of a good copy that soon.
Thanks a lot!!!
udantha
thanks a lot machan............
Gayantha
පෝය දවසෙම දුන්න නේද... :x
එළ එළ.. :D
DareDevil87
මචාලා... මං මේක ඊයේ බාන්න දැම්මා...මගෙ යන්තරේ දැන් torrents 15ක් බෑවෙනවා. රවුටරේට sorry.com... :)
කණිෂ්ක
ෂෙහ් :D කාලෙකින් හොඳ ෆිල්ම් එකක් දැම්ම :D මේ දැන්ම බාමි :D
සහන්
දෙකයි පනහෙ....!! කව්ද කිව්වෙ දෙකයි පනහෙ කියලා
බානවා බානවාChris
AWESOMEE!!!!! hope this is even better than Beta House.. ha haa!!
lawa lawaris
ela ela mewa thamai apita one adama banawa....
marvelTracker
machan maxxa.. mama adama bala meka balanawa... golayata pin sida wewa me poya dawaseee....
rachiyo
මෙච්චරකල් ෆිල්ම් ටිකේ නම් බලබල හිටියට,ඔන්න පලවෙනි බාගත කිරීම පටන් ගත්තා.බොහෝම පිං!
zoniczz
එල එල...මටනම් direct link එකක් සෙට් උනා..තව 30mintz වලින් බලලම අයෙ comment එකක් දාන්නම්..
බුද්ධික
maxa machaaaaaaaaaaaaaa
ChuttaFX
ada poya witharak neme AIDS day1.. :P lolz
anyway, thanx :Dසමන් කලුබෝවිල
banawaa .......
C0dE | කෝඩ්
@Gayantha, @ChuttaFX
මොකෝ බං පෝය කියල වරදක් නෑ නේ. උන්ට කරන්න හොඳ නම් අපිට බලන්නත් හොඳයි. :D :D
milinda
Awesome, never knew this is out. Thanks Guys
kathu
නියමයි...!! එළකිරි..!!!!
ashan
බාමි බාමි... seeds වෙන්න තින්න ඇරිය කස්ටියට බාගන්න..තෑන්කූ.එල. upload speed 200kbps..හික්z
දිනුෂ්ක උදාර ( රොකියා )
මමනම් ඉතින් ඔය සම්භාව්ය ගනයේ චිත්තරපටි බලන්නෙ නෑ. නමුත් ඉතින් නොබල ඉන්නත් බෑ. හික්Z !
soori
kalekin hoda film ekak ela keep this gng
ගෝලයා
එලාz.. මට සෑහෙන්න සන්තෝසයි මේකෙ තියෙන ප්‍රතිචාර දැක්කම. වෙනදට මේ පැත්තෙ ඇවිල්ල යන කට්ටිය කොමෙන්ටුවකුත් ඩාල ගිහින් තියෙන්නෙ. මට හිතෙන්නෙ ආනන්තරීය පාපකරිමෙ අහෝසි වේ වගෙ. උඩ ඉන්න දෙවියොන්ටත් පේනව ඇතිනෙ මම කට්ටියටම කරපු උදව්ව. හික් හික් හික්... :D
sachin
මරු...... නියමයි...
රන්දිල් hbkrandil7
මෙන්න බයිස්කෝප්...... :D දැන්ම බාමි...
C0dE | කෝඩ්
@ගෝලයා
කමෙන්ට් නොදැම්ම කියල කට්ටිය එන්නෙ නෑ කියල අදහස් වෙන්නේ නෑනේ. දිගටම කරගෙන යන්න වැඩේ.
Anonymous
Thanx Machan
patha
එල කිරි!
Geeth Anuradha
එල එල පට්ට මම මේක ඊයේ බෑලුව නියමයි මෑක්සා එත් මටනම් හොදම ඈමෙරිකන් පයි 1 2 3 තමා
Suvin
goda! meka nam baanawa baanawamai! aniwaaaa....
Geeth Anuradha
''Tounge Tornado'' ehemath thiye :P lolz
sam
hmm.....
balamu balamu.....Aravinda
patta..Kiyala wedak ne .
CD
ela ela!!! thanx a lot machan!!! :D :D we wr waitn 4 dis! ;)
Ram raj
mama num me film wargaya balala ne. makamu hodada kiyala.
TSR
Ela ela machan.... I wanna dwnlod it jst nowwwwwww.....
Sudam
Meka enakal balagena hitiye... Thank you wewa...!
chathurarcrc
කස්ටිය ගොඩක් මෙකට කැමති වහේ...හික්ස්.. :D
Aravinda
apo meka kalin Amarican Pie films ekka balanakota char....Kisima wedak nehe mekanam...
:::Shoot3r:::
pissu hadei sada babalai...
mewane badu.....
elama kiri gindara movie 1 kspnd
tnx mama hithuwe 6n iwarai kiala...mara film set 1
ඩාර්ක්
අම්මො දැනුයි දැක්කේ :D | බානවා ..............................................................
ම
කලින් ඒවා තරම්ම හොඳ නැහැ වගේ
මේකට කමෙන්ට් මේල් වෙන එකක් දාන්න බැරිද?
පුබුදු
කලින් ඒවා නම් එල.. මේකත් බාමි
anon
Hey, the torrent is a fake, only typical xxx movie, not amarican pie,
hey guys, oya kattiya methanin meka bagena baluwada?? meka fake torrent ekak....
Ela Kolla
fake ekak newei.. hoda torrent ekak.. awesome quality!!.. meka elakiri wage wada
anon
man download wena gaman nikamata baluwe, nikam japanese xxx movie ekak natanam download une....
I don't know
ගෝලයා
@anon : මම නැවතත් පරීක්ෂා කරල බැලුවා. අපි දීලා තියෙන සබැඳුමේ නම් ගැටළුවක් නැහැ.
අමිල නුවන් රණසිංහ
බොහොම ස්තූතියි. මමත් download කලා. මරු film එක. අවිවේකි ජීවිතයට හොද විවේකයක් මේ film එක.
අමිල නුවන් රණසිංහ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මේකනම් අදම බාන්න ඕනේ