අද මම කට්ටියට අරගෙන ආවේ ඉරාන සිනමාපටයක් මේ සිනමා පටයෙන් මධ්‍යම පාන්තික පවුලක් තුල ජීවත් වීමේදී ඇතිවන ගැටළු වගේම පවුලක් තුල ඇති සම්බන්ධතාව ලස්සනට විග්‍රහ කරනවා ඒ වගේම මේ සිනමා පටය මුල සිට අග දක්වාම දිග හැරෙන්නේ සපත්තුවක් වටා කියලා කිවුවට ඔයාල පුදුම වෙන්නත් එපා අපි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් බලමු නේද…
අද මම කට්ටියට අරගෙන ආවේ ඉරාන සිනමාපටයක් මේ සිනමා පටයෙන් මධ්‍යම පාන්තික පවුලක් තුල ජීවත් වීමේදී ඇතිවන ගැටළු වගේම පවුලක් තුල ඇති සම්බන්ධතාව ලස්සනට විග්‍රහ කරනවා ඒ වගේම මේ සිනමා පටය මුල සිට අග දක්වාම දිග හැරෙන්නේ සපත්තුවක් වටා කියලා කිවුවට ඔයාල පුදුම වෙන්නත් එපා අපි එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් බලමු නේද ?
අලී කියලා කියන්නේ 3 වසරේ ඉගෙන ගන්න පුංචි ළමයෙක් හැබැයි එයා ගෙදර වැඩවලට ගොඩක් උදවු කරනවා තාත්තා හැමදාම උදේට වැඩට යනවා ඒ වගේම එයාගේ අම්මා ලෙඩවෙලා ඉන්නේ ඉතින් ගෙදර වැඩවලට අම්මට උදවු වෙන්නේ අලී එයාගේ නංගි සහරායි තමයි. දවසක් මෙයා නංගිගේ කැඩුණු සපත්තුව අරගෙන යනවා මහගෙන එන්න ඒ එන අතරමගදී කඩේකට ගොඩවෙලා එනකොට එයාගේ අතින් නංගිගේ සපත්තු 2 නැතිවෙනවා. හැබැයි මේ සපත්තු ජෝඩුව විතරයි සහරාට තියෙන්නේ ඒක නැති වෙච්ච් බව දැනගත්තාම එයාට ගොඩක් දුක හිතෙනවා ඒ වගේම තරහත් යනවා කොහොම වුනත් මේ දෙන්නම බයයි මේක තාත්තාට කියන්න මොකද තාත්තාට අලුත් සපත්තු 2ක් අරගෙන දෙන්න වත්කමක් නෑ කියලා ඔවුන් දන්න නිසා.
සපත්තු 2 නැති නිසා නංගිට ඊළඟ දවසේ පාසලට යන්න බැරි නිසා අලී එයාගේ නංගිට තමන්ගේ සපත්තු දෙක දෙනවා දාගෙන යන්න නංගි ආවට පස්සේ එයා ඒ දෙක දාගෙන එයා පාසලට යනවා. හැබැයි ඔහු ගොඩක් උත්සහා කරනවා නංගිට අලුත් සපත්තු 2ක් අරගෙන දෙන්න මෙ අතරේ තමයි අලීට දැනගන්න ලැබෙන්නේ පාසලෙන් සංවිධානය කරන මැරතන් තරඟයක් ගැන ඒකෙ තුන්වැන් තෑග්ග විදියට ලැබෙන්නේ අලුත් සපත්තු යුගලයක් කොහොමහරි නංගිට අලුත් සපත්තු 2ක් ගන්න ඕනේ නිසාම අලී මේ තරඟයට ඉදිරිපත් වෙනවා.
මම වැඩිය විස්තර කරන්න යන්නේ නෑ අලීට තරඟයෙන් දිනන්න පුළුවන් වෙයිද ? සහරාට අලුත් සපත්තු 2ක් ගන්න පුලුවන්න්වෙයිද ? මොවුන්ට ඇතිවන ගැටළු මොනවාද කියලා දැනගන්නම් මේකත් අරගෙනම බලන්න වෙනවා මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් කරපු විකියා අයියටත් ස්තූති කරන ගමන් මගේ දෙඩවිල්ල නවත්තනවා තවත් උපසිරසියකින් පස්සේ හමුවෙමු.
මීට පෙර පළකල ලිපිය.
මාත් කාලෙක ඉදලා post එකක් දාන්න කියල හිතන් හිටියට වැඩ නිසා බැරිවෙල තිබුනේ. පොඩි නිදහස් වෙලාවක් සෙට් වෙචිචී හින්දා මම ගොඩාක් කලින් බලපු ෆිල්ම් එකක් ගැන පොස්ට් එකක් දාන්නයි යන්නේ. මෙක ළමා ෆිල්ම් එකක් වාගෙම ඉරාන ෆිල්ම් එකක්. (කට්ටියට english ෆිල්ම් බලලාම එපා වෙලා අතිනේ). 8/10 imdb රේටින්ග් එකක් ගන්නවා කියන්නෙත් සුලුපටු දෙයක් නෙමේ නේ.
ෆිල්ම් එක ගැන කෙටියෙන් කියනවා නම් මේ කථාව ෆිල්ම් එකක් හදන්න තියා කාටවත් කියන්න වත් තරම් ලොකු කතාවක් නෙමේ. නමුත් ෆිල්ම් එක බලුවම නම් එහෙම හිතෙන්නෙවත් නෑ. එ තරමටම සිරාවට මේක හදල තියෙනවා. සපත්තුවක් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ. Majid Majidi ගේ අධ්‍යක්ශනයක් යටතේ තම මෙක හැදීලා තියෙන්නේ. Majid Majidi ගේ profile එක කියව්වාම ඔහු ළමා චිත්‍රපටි වලට සෑහෙන ප්‍රසිද්ධ කෙනෙක්.
ඔහුගේ තව ෆිල්ම්ස් පස්සේ බලලාම පොස්ට් එකක් දන්නම්කො. ඉතින් මම අරාධනා කරනවා මේ ෆිල්ම් එක බලන්න කියලා. එත් කමෙන්ට් නම් දාන්න එපා.
ප.ලි. බලමු එහම කියලවත් 🙂
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “දමිත් පෙරේරා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
3,460 downloadsDownload Children-of-Heaven-1997.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවීන් ලක්ෂිත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නවීන් ලක්ෂිත
Subtitles
87 comments
FBI Jax
දනුක බෙන්තරවිතාන
හුරේ අද මම දෙක . බාමි
කේ. යූ. ජී. උදාර
මම බලල තියෙන ළමා චිත්‍රපටි අතරින් මේක අති විශිෂ්ට නිර්මාණයක් කියල කියන්න කැමතියි. කට්ටිය බය නැතුව බාගෙන බලන්න.
SANATHK
onna mat banawooooo..... tnx br
Anonymous
comment danna kiyapu nisa danne ne
chamara nuwan
oh...mama 6 neda...?...aulak nea saho...mama godak asawen mekath banawa...thanx...
Madushanka Gamage
කමෙන්ටුවක් නොදා කොහොමෙයි මලේ මහන්සි වෙලා අපිට ලිපියක් දාලා තියෙද්දි ;) :D :D ....ළමා කතාවක් නේ...එහෙම එකක් බැලුවේ නෑ කාලෙකින් :P :P :P :P...හික්ස්z ඔන්න එහෙනම් ටැන්කූ කියලා බාගන්න හදන්නේ.... ;) :) :) :D
darshana
ela.......tnxxxxxxxxx
kavi
ඔන්න කොමෙන්ට් න දැම්මේ නෑ. :P
එල ෆිල්ම් එකක් වගේ.. බාලම බලන්නම්... :) ස්තූතියි... :)
$uvin
hodai da??? onna ehenam apith baanawa.. hode??? thanx machanz....
amila
නියමයි....එල එල
chamila
thanks x)
rk
ela ela balama balamu
Viraj
Thank you very much
AL1717
Onna henam Apith Bewoooooooooo :D :D
Thanks Machan jaya Wewaa
saman kalubovila
mmm.... ela..ela... niwaduwa paduwe innna nisa...hodata film balanawa mee dawas wala... mekath adama bagena balanawa... ela.. thankx...
M.D.A Pradeep (අමිල මනනදේව)
hmm hoda ekak wage balamu bala.
me
Thanks
nima0791
Comment danna epa kiyanna epa ane ethakota kohomath comment nathi wei,,,,,,,!
හේමජිත්
ගොඩ කාලෙකින් කමෙන්ට් එකක් දාන්න බැරි වුනාට මුලින්ම සමාව ඉල්ලනව. ආසාවෙන් ඉන්නෙ නැවතත් උපසිරසි දාන්න. රොයිල් සහෝදරයට පිං සිද්ද වෙන්න ඒ දවස් වල ඔහුගෙන් උපදෙස් අරන් දෙකකට උපසිරසි දැම්ම. දැන් වෙලාවක් නැති එක තමා අවුල. ඉක්මනටම ආපහු සෙට් වෙන්න බලාපොරොත්තු වෙනව.ජයවේවා.....!!
Artha
ela machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Dix
Onna Math Banawa..Hariya..
elaz...thanku..:)nila
thnks bro........
Jayan Chamal
ela ela kolla tahava dapan
රාම් රාජ්
ස්තූතියි
Priya
meka kammaliy wage.....
halapaya
thawa thawath dahiriya labeeewa
kalana
Elazz thnx dudee ...!!! :) :) :)
yasas
me film eke mame balepu lasenema film welin ekak,,,,,,,,,,, thank you very mutch,, tawe hode hoda bisecope apite ona,,,,,,,,,,, denewa neda??????????
Uraj Deemantha
බාගත්තා..... වෙන රටක ෆිල්ම් එකක් නිසා බලලා ඉන්න ඕනා.... :)
tharindu
meka nam comment 1k namai on..
Ruka...
ela macha man me film eka heuwa sinhala subs tiyana nisa supiri maccha elakiri
jz
tnxxxxx brooooooo
srimal
මේක පට්ටම ෆිල්ම් එකක්. 2010 ඉන්දියාවෙ හදපු Bumm Bumm Bole චිත්‍රපටය මේකෙ කොපියක්. ෆිල්ම් 2ම සමානව තරඟයක් දෙනව.
Nipunalanka
duka hithena lassana film ekak thanx
Nilantha
maxxama film eka thanka.....
උදය J G
ස්තුතියි සහෝ....
ලිලංක රවිනාත්
හා හා මේක නියම ෆිල්ම් එකක් විත්තිය මමත් අහලා තිබ්බා...
එළ ඔන්න මමත් බානවා..
තෑන්ක්ස් බ්‍රෝ
:Dp.a.t.u
patta ,eyka supirima akak
jeewantha
thnxz :) macho
lasidu
පට්ටම ෆිල්ම් එකක් මචං
vee
maxxxa machan
chathura
balapu nathi aya balanna aniwa,,, patta
tharanga
ජයම වේවා සහෝ අනිවා බලනව
quick
thanks
amilatk
jayen jaya!!!
upali
bohoma pin meyka pattama ahala thiyenawa
wow
wow..maru :D
නලින්
නියමයි නවින් සහෝ..
ලස්සන කථෘවක්.
ජයවේවා!
mahima
e bn meke hindi ekakuth thiyano anna ekata sub eke dennako
Advertisement
![Children of Heaven (1997) | දෙව්ලොව දරුවෝ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/Children-of-Heaven-1997-555x250.jpg)

Baami