Ancient Aliens [S01 : E03] | පරමාර්ථය… [සිංහල උපසිරැසි සමඟ]
පිටසක්වලයෝ අපේ ලෝකෙට ආවා නම් ඔවුන් ආවේ මොන පරමාර්ථයක් වෙනුවෙන්ද? ගවේෂනයටද? ආක්‍රමණයටද? දඩයමටද? රත්තරන් හොයාගෙනද? නැතිනම් අලුත් සත්වයෙක් නිර්මාණය කරන්නද? ඔවුන් තවමත් අභ්‍යවකාශයේ සිට අප දෙස බලා සිටිනවාද? මේවා තමයි අද වැඩසටහනේ කතා කරන්නේ.
දෙමුහුන් සතුන්, වගා කව, කපා කොටා දමා තිබෙන ගවයන්, පලිගු හිස් කබල් ආදිය ගැනත් අද වැඩසටහනේ පැවසෙනවා.
මේ වැඩසටහන විකාශනය වුනේ 2010 මැයි 04 වෙනිදා. 2012 අවුරුද්දට කලිනුයි. තරමක් යල් පැනපු, බොරු බව ඔප්පු වුන කරුනුත් අද වැඩසටහනේ තියෙන බව පෙනේවි 😉 ගණන් ගන්න එපා! 😛
තව දැනගන්න:
Zecharia Sitchin ගේ Earth Chronicles පොත් මාලාව.
මේ ලිපිත් කියවලා බලන්න.
Cattle Mutilations
Crop Circles
Crystal Skulls
😈 සුප(ර්)නැචුරල්….
කට්ටිය ඉල්ලන නිසා සුප(ර්)නැචුරල් සීසන් 4 දෙන්නත් හිතෙනවා 😉 බලමුකෝ ඉස්සරහට නේද? 😛 ලෑස්ති වෙලා ඉන්නකෝ කොයිකටත් “දේව කම්පනයට” මුණ දෙන්න! 😕
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 3609 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thankx machan
බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
ජයෙන් ජය…
බොහොම ස්තූතියි …
mekanam maarayi
Great work, keep it up…
thanx 🙂
සුපිරි සහෝ, තව කොටස් දෙකයි පලවෙනි කතා මාලාවේ, ජයවේවා.
ස්තුතියි ! MDG
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ko machan supernatural matanam dan balan idala ati wela
Ancient Aliens S01E04 sinhala subtitle dannaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
මේකනම් පිස්සු හදෙන ජාතියේ එකක්… දිගටම සබ් දෙන්න සහෝ…..
😀
Thankzzz ‘MDG’ Sahooo Subata….
Me Site eken Mama Kamathima Sub Dena kenek thamai Oya….. Oyage Speed Eka Supiri….
Oya karana Wade Hariyata Karanwa……
Supernatural & Ancient Alians Dekama Balance Karagena Yanwa………
Jaya Wewa !!!! 🙂 🙂
දෙන්ඩ දෙන්ඩ මේකයි
ඒකයි 2ම දෙන්ඩ
සබට තුති
ඔබට ජය……………………
thanks
mata nam me series 2tama sub one…..
:O[SIZE=”4″]මේකට දිගටම සබ් දෙන්න සහෝ. නවත්‍තන්‍නනම් එපා.[/SIZE]:no:
apo super natural onemai saho , kattiya balan inne season 4 balanna
Supernatural සීසන් 4 එකත් පුළුවන් ඉක්මනට දෙන්න සහෝ!!! ඒක බලනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ.
බොහොම ස්තුතියි සහො 😛 ජය
මොකක් නැවැත්තුවත් මේක නවත්තන්න එපා මචෝ…
දැන් මේකේ සබ් එක දෙනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ…
මේවාගේ වාර්ථා වැඩසටහන් වලට සබ් දෙන එක උබටත් ලොකු පිනක්. මොකද මේවාගේ දෙයක් බලලා ලබන දැනුම ගොඩාක් වටින නිසා..
meka nm patta.digatama denn.subata thanks MDG saho.keep it up..jaya wewa….
Saho meka nam patta. digatama denna. Thanx
Sub එකේ S01E03 Re-Encode n0x කියන ෆයිල් එකේ තියෙන්නෙ E02 එකේ සබමයි.
අනිත් එකනම් හරි, පොඩ්ඩක් බලන්නකෝ
නැවතත් කියන්නේ සබට බොහොම ස්තූතියි 😀
thanx bro. මේකට sub දන එකනම් නවත්තන එපා සහෝ. ජය වේවා.
😮 supernatural nawatthuwoth mama naduwak danawa hode 😉 mama season 08 wenakan bagena inne.mekata sub dana eka mama sahota nawatthanna kiyanne ne.mekath hoda programme ekak.sahoge subtitle supiriy.saho nathuwa wena kenek sub dunnath dan apita hari yanne nathi tharam sahoge lipiyata sahoge sub ekata dan hitha adila gihin thiyenne :).plz supernatural ithuru season tikath ikmanata denna try karanna.
good luck
thank you.
Patta Macho….
SUPERNATURAL පොඩ්ඩක් නවත්තලා මේක දෙන්න සහෝ
තැන්කු සබට 😀 , මොකක් නැවැත්තුවත් මේක නම් නවත්තන්න එපා
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා
මගුලක් කතා කරනව, මේක වැඩක් නෑ Supernatural දෙන්න. අපිට ඕනෙ ඒක 😀
Dekama Denna Sahooo Balance karagena me Dunna Widihatama…. Ethakota Harine…… 🙂 🙂
මෙක නම් නියමයි.
ela ela saho jaya wewa
අනේ මචං මොකක් නැවැත්තුවත් කමක් නෑ මේක නම් නවත්තන්න එපා .
thanks සබට .
meeta wada adu quality ekak thiyana video ekaka nada 350 MB wadi ekai………
මෙන්න මේ මගුල දෙන්නේ නැතුව සුප(ර්)නැචුරල් සීසන් 4 දෙන්න.
පිස්සු කථා කියන්න එපා අපිට මේක ඕනමයි 😀
SUPERNATURAL NAM NAWATTANNA EPAA. SEASON 4 1 DENAKAN BALAAGENA INNE. IKMANATA DENNA….
සුපර්නැචුරල් නම් නවත්තන්න එපා සහෝ
Ancient Aliens S01E03 Re-Encode n0x.srt
meke thiyenne e02 sub ekamai.