Ancient Aliens [S03 : E02] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ බිහිසුණු සත්වයින් [සිංහල උපසිරැසි සමඟ]
දෙවන කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන ආගමික පොත්පත් ඉතිහාස පොත්පත් සහ චිත්‍ර වල,කැටයම් වල ඉන්න අද්භූත සත්වයින් වෙන මකරු ,ගරුඩා සහ නරාශ්වයන් අර්ධ සත්වයින් අර්ධ මිනිසුන් ඇත්තටම ඈත අතීතයේ ජීවත්වෙලා ඉඳපු බවත් ඒ වගේම මේ සත්වයින්ව ජාන පිළිබඳව අත්හදාබැලීම් කරමින් නිර්මාණය කරලා තිබෙන්නේ පිටසක්වලයන් විසින් බවත් මේ අය පෙන්වලා දෙනවා.
ඒ වගේම මේ කොටසෙන් කතාබහ කරනවා වර්තමානයේ විද්‍යාඥයින් විසින් විවිධ පර්යේෂණ මගින් බිහිකරන සත්වයින් ගැනත්. ඉතින් ඒ වගේම මොහෙන්දජාරෝ හරප්පා ශිෂ්ටාචාරය ගැනත් මෙයාලා මේ කොටසෙන් කතාබහ කරනවා . ඒ ශිෂ්ටාචාරය විනාශවෙලා ගියේ අතීතයේ සිදුවුණු න්‍යෂ්ඨික යුද්ධයක් නිසා බව මොවුන් විවිධ සාක්‍ෂි ඉදිරිපත් කරමින් පෙන්වලා දෙනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1378 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මුල් සිසන් බළල පච අදුනගන්න බැරි අය තාමත් ඉන්නවානම් මේක බලන්න.
https://www.youtube.com/watch?v=j9w-i5oZqaQ
ඇමරිකන් පොල්බුරුවන්ට හදාපු ජරාවක් තමයි Ancient Aliens කියල කියන්නෙ.
Thanks
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
උපසිරැසියට බොහෝම ස්තුතියි
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා…!!
ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමු
Supirine….ikmanatama…mehema sub denawanam…….kiyanna wachana NE sahoo….ela digatama mehema demu
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴
බොහොම ස්තූතියි
Thanks