Ancient Aliens [S03 : E06] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ පැරණි ඉංජිනේරුවන් [සිංහල උපසිරැසි සමඟ]
මේ කොටසෙන් ඉදිරිපත් කරන්නේ අතීතයේ ඉඳපු මිනිසුන්ගේ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රම සහ සැලසුම් ඒ වගේම ඒවාට භාවිතා කරපු ශිල්ප ක්‍රම සහ වාස්තු විද්‍යාව පිළිබඳව හොයලා බැලීමයි මෙහිදී ලෝකය පුරාම තිබෙන විවිධ ස්ථාන අතරින් ඉන්දියාවේ විජයනගරය,මොල්ටාවේ ගෝසෝ දුපතේ පිහිටලා තිබෙන ශෛලමය ගොඩනැගිලි වල නටබුන්,මධ්‍යම මෙක්සිකාවේ පිහිටලා තිබෙන තියෝටිවකාන් පිරමීඩය,දකුණු ඇමරිකාවේ පිහිටා තිබෙන ඉන්කාවරුන්ගේ නගරයක් වෙන ඔලියන්ටෙතම්බෝ වගේ ස්ථාන වල ඉදිකිරීම් සහ ස්භාවය ඒවා ඉදිකරපු පුද්ගලයන් ගැන තිබෙන විවිධ ජනකතා සහ පුරාවෘත්ත ගැන මෙයින් කතා කරනවා ඔවුන් විශ්වාස කරන්නේ මේවාට යොදාගත් ශිල්ප ක්‍රම පදනම් වෙලා තියෙන්නේ පිටසක්වල දැනුම මත සහ ආයුධ මත කියලයි.
Due to copyright issues, we do not provide any torrent links.
Ancient Aliens S03-S04 HDTV x264-SPASM
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1157 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
……….සිංහල උපසිරැසියට ස්තූතියි…
෴෴ජය වේවා෴෴
සිංහල උපසිරැසියට ස්තූතියි
thanx sahoo
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ty mcn.math horenma bagena giya.godak watina show ekak meka.fatta.
BOHOMA STHUTHI…
Thanks
නියමයි සහෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
සබ් එකට තුති නිශ්ශංක සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴