Level Up (2016) with Sinhala subtitles | තවත් අදියරක් – හිතුවොත් මොනවද බැරි කරන්න [සිංහල උපසිරැසි සමඟ]
මම Devaka Sadaruwan දවස් කිහිපයකට පස්සේ මගේ දෙවෙනි චිත්‍රපටි උපසිරසියත් අරගෙන බයිස්කෝප් අඩවිය හරහා ආයෙමත් ආවා. මුලින්ම මට The Call Up උපසිරැසිය සදහා බයිස්කෝප් අඩවියේ ඉඩ ලබා දීම ගැන බයිස්කෝප් කාර්ය මඩුල්ලට ස්තුති කරන ගමන් ගොඩක් සතුටුයි පලවෙනි උපසිරැසිය 2000 කට වඩා බාගත කරගෙන තියන එක ගැන ලොකු සතුටක් තියනවා…
අද චිත්‍රපටිය ගැන කියනවානම් මේකත් up කතාවක්ම තමා.. කලින් ලිපියේදී කිවා වගේම මේ අවුරුද්දේ ගේම් සම්බන්ද කරගෙන චිත්‍රපටි හැදෙන එක වැඩිද මන්දා.. කලින් චිත්‍ර පටියට වඩා වෙනසකින් Level Up චිත්‍රපටිය බලන්න පුළුවන් වගේම අන්තිම විනාඩි කිහිපය වෙනකන් නම් අනිවාර්යෙන්ම බලන ඔයාලා රැවැටෙනවා කියන එක නම් විවාදයක් නැතිවේවි.
කතාව ලොකුවට කියන්න යන්නේ නම් නැ. මොකද මේක බලන්නම වටිනවා.. මොන තරම් අවුල් විදිහට ලයිෆ් එක අරගෙන යන මනුස්සයෙක් උනත් තමාගේ බිරිද වෙනුවෙන් මොනවද කරන්න බැරි කියන එක අපුරුවට පැහැදිලි කරනවා වගේම (ආදර කතාවක් නම් නෙමේ ) සමහර විට අපි දැනුත් මේ කරන්නේ මැතිව් වගේ (කතා නායකයා ) වගේ ගේම් එක්කද කියලා කවුද දන්නේ.
2016 /08/26 ප්‍රදර්ශනය ආරම්භ කල Adam Randall රචනය හා අධක්‍ෂණය කරපු Josh Bowman Leila Mimmack රගන THRILLER කැටගරියට වර්ග වෙන මේ චිත්‍රපටිය පැය 1. 20 ක් වැය කරලා බලන එක නම් පාඩුවක් වෙන එකක් නැ කොහොමවත්…. ලිපි ලියන්න නම් ඒ තරම් දක්ෂ නැ මම කොහොම උනත් හැමදෙනාටම ජයම වේවා…
තවත් උපසිරසියකින් හමු වෙමු
Due to copyright issues, we do not provide any torrent links.
The.Call.Up.2016.720p.BluRay.
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත සඳහා අදාල වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4307 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro
tnqqqqqq sahoooo
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි .
Ela ela
You’r best…. can’t explain words
But i request u
Plz i want subtitles at ” larry gaye renegade male flight attendant “
“Larry gaye renegade male flight attendant ” film eka godak lassanai ai ekata subtitle dannethth?
SIRA
thanks bro.. good luck
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela mcn
LEVEL UP 2016 film eke unata file name eka dala tiyenne The.Call.Up.2016.720p.BluRay.800MB.ShAaNiG kiyala
thanks a lot broo
godak tamil films awa ewatath denna mcn
machooo film eka baganna link ekak dennakooo….
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ……….
machooo film eka baganna dila thiyana link eka The Call Up eke link eka
weradila mekatath ekama dalada koheda?
hari link eka mokakda macho
thanx sub ekata
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
film baganna vidiya danna berida kawru hari innawanam
torrentz2.eu
eztv
extra torrent
me ona ekakin puluwan.
aniwa balimak thamai bohom sthuthi sahoooo jaya
thank”s for sub bro…….Tamil,Telugu,Kannada Films tikakuth demuko bro,,,,
Well Done nice film bro
ස්තුතියි සබට…ජයෙන් ජය…
Thanks
Film එකක් sub කරන්න ගන්නකොට අඩුම ගානෙ IMDb 5ta වැඩි ඒව තෝර ගන්නවනම් හොදඉ.5ta අඩු film ගොඩක් වෙලවට හරි නෑ,කම්මැලියි.
film එක රිලීස් වෙලා දවස් 10කින් IMDB අගය ගැන සලකන්න බැ කියලා හිතුන.. මොකද කතාව බැලුවට පස්සේ තමා සබ් කරන්න ගත්තේ…. බෝරින්ග් එකක් නම් වෙන එකක් නැ සුවර්
Sub ekata thanks saho..
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! මේකත් එලම කතාවක් වගේ. ඔන්න බාන්න දැම්මා.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!
mchn link eka hari hash eka hari diyanko
elama saho thanks
සබ් එකට තුති සහෝ
ඊලග උපසිරැසි නිර්මානයෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !
2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි…….