අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සැඟවුණු ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ancient-aliens 3

මේ කොටසෙන් මේ අය ක්‍රිස්තියානි බයිබලයේ සඳහන් ඒඩ්න් උද්‍යානය ගැන සහ මායාවරුන්ගේ නගරයක් වෙන කොපාන් සහ තුර්කියේ කොමගැනී නටබුන් පිළිබඳව කරපු අධ්‍යනයන් ගැන සහ ඒවායේ සඳහන් වෙන පුරවෘත්ත පිළිබඳව සාකච්චා කරනවා ඒ වගේම ලෝකය පුරාම තිබෙන විවිධ සංස්කෘතීන් අතරේ දකින්න ලැබෙන එක සමාන ප්‍රතිමා සහ ගෘහනිර්මාණ ශිල්පය පෙන්වලා දෙමින් මේ අය මත ඉදිරිපත් කරනවා ලෝකයේ එකිනෙකට වෙනස් තැන්වල ඉඳපු විවිධ ජාතීන් ඉතාත් ඈත අතීතයේ ඉඳලා එකිනෙකා අතරේ සබඳතා පැවැත්වූ බවට පිටසක්වල සත්වයින් මාර්ගයෙන්.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                        Next Episode>>

11 thoughts on “Ancient Aliens [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ සැඟවුණු ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • praneeth madu

    බොහොම ස්තුතියි

    Reply
  • Sajith Anthony

    බොහෝම ස්තුතියි සබ් එකට
    මේක පට්ට ආසාවෙන් බලන්න්
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Ela ela sub tika ikmanatama denawa…….ohomma yamu……….

    Reply
  • ty mcn.umbe sub eka fatta bro.waradi na poddakwath.godak pin.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *