අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නිශ්ශංක රුවන්බලන්නවාර්තාමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

Ancient Aliens [S03 : E09] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ මාරාන්තික අවිආයුධ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

ancient-aliens 3

ඔයාලා රාම රාවණ යුද්ධය පිළිබඳව කතන්දර අහලා ඇති ඒ වගේම මේ කතන්දර වලදී සඳහන් වෙනවා එකිනෙකට වෙනස් ඉතා බිහිසුණු අවිආයුද පාවිච්චි කරපු බවට උදා:- බ්‍රහ්මඅස්ත්‍රය කියලා මේ කතන්දර වල විස්තර කරන්නේ වර්තමානයේ භාවිතා කරන න්‍යෂ්ඨික බෝම්බ හැටියටයි මේ අය හඳුන්වලා දෙන්නේ ඒ වගේම මේ වගේ නවීන අවි ආයුධ අපේ මුතුන්මිත්තන්ට කොහෙන්ද හමුවුනේ? ඒ වගේම මේවා භාවිතා කෙරුවේ මොනවගේ අයද ? ඒ වගේම මේ සඳහා නවීන ශිල්ප ක්‍රමයන් මොනවාද? අතීත පොත්පත් වල සඳහන් මේ වගේ මාරාන්තික අවි ආයුධ අපේ පැරණි මුතුන්මිත්තන්ට පිටසක්වලයන් ගෙනත් දෙන්න ඇති කියලා මේ අය මත පලකරනවා එහෙමත් නැත්නම් මේවා හදන්න දැනුම ගෙනත් දෙන්න ඇත්තේ මේ අය වෙන්න ඇති කියලා මෙයාලා තර්ක කරනවා.

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Ancient Aliens S03-S04 HDTV x264-SPASM

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

(ඉහත සඳහන් ටොරන්ට් ගොනුවේ සීසන් 3 සහ සීසන් 4 ද්විත්වයම අඩංගු වේ)

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/NishshankaRuwan1.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<<Previous Episode                     All Episodes                        Next Episode>>

12 thoughts on “Ancient Aliens [S03 : E09] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ මාරාන්තික අවිආයුධ [සිංහල උපසිරැසි සමඟ]

  • chinthaka.max4

    thankx machan

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට
    කියන්න දෙයක් නෑ සුපිරි……

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට එකට ගොඩාක් ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • සහෝ season 3 ට සබ් කලාට පසුව මේ Japanese television drama එකට
    සබ් දෙනවනම් පිං Death Note (TV Mini-Series 2015)
    ඔක්කොම episode 11යි.kbagi එකේ download කරන්න තියෙනව
    ජය වේවා!

    Reply
  • Ela ela mac……supiriyatama sub tika denawa…..kisima awlak ne sub wala

    Reply
  • Práðèép Üðäýàñgå

    ස්තුති මචෝ සබට

    Reply
  • sub dunna okkoma tika baluwa bro.kynna waraddak na.me wage series ekak denawata godak pin.godakma watina documentry ekak mama balapu.again ty gdk.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *