MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E05] Sinhala Subtitles | ඩීමන් සහ රාක්ෂයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 45 votes.
Please wait...

ඔන්න අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ පස්වන කොටස. අදනම් ඔන්න ටිකක් ඉක්මනට ගේන්න හැකියාවක් ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ ඔලිවර්ට නොසෑහෙන්න වදවේදනා විදින්න උනා කියලා දැක්කනේ. ඇත්තටම දෙවැනි මට්ටමේදී මිනිස්සුන්ට වදහිංසා දෙන්නෙ අතින් පයින් තලලා නෙවෙයි. මනෝ චිකිත්සකවරයෙක් තමයි ඒ දේ කරන්නෙ. ඉතින් අපි දැක්කා මේ මනෝ චිකිත්සකවරයා විවිධ උපායමාර්ග භාවිතා කරලා ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ වගේ දරදඩු දරුණු මනුස්සයෙක්ව පවා මෙල්ල කරගත්තා. හැබැයි ඉතින් දොස්තර රැවටුනාට මොකද ඔලිවර් හැබෑවටම මේ මනෝ චිකිත්සකවරයාට අවශ්‍ය කරනා ලෙසනම් වෙනසකට භාජනය වෙන්නේ නෑ.

ඉතින් ඔන්න අද ඔලිවර් හැකිවෙනවා දෙවැනි මට්ටම තුළට ප්‍රවිෂ්ට වෙන්න. එහාට ගිය ගමන්ම වගේ ඔලිවර්ගේ මුල්ම කාර්යය වෙන්නේ ඩීමන්ව හොයන එක. කොහොමහරි ඔලිවර්ට ඩීමන්ව හම්බවෙනවා. ඩීමන් කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි කලින් කතාමාලාවකත් අපි හැමෝම දැකලා තියෙන රාස් අල් ගුල්ගේ දියණියක් වගේම ඔලිවර් ක්වින්ගේ ගුරුවරයෙක්ද වෙන ටාලියා අල් ගුල්. ඒ කියන්නේ ලියෑන් යූ විනාශ වෙච්ච වෙලාවේ ටාලියාත් ඒකෙන් බේරිලා තියෙනවා කියන එක. ඉතින් ටාලියාගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ව දෙවැනි මට්ටමට ගෙන්නගැනීම. ඒ වගේම ඔලිවර් ටාලියාගෙන් අහද්දී ටාලියා හිරේ වැටුනේ කොහොමද කියලා ටාලියා කියන්නේ ගෝතම්වල පරණ හතුරෙක් නිසා කියලා.

කොහොමහරි අද ඩීමන් එක්ක එකතුවෙලා ග්‍රීන් ඇරෝ මොනවගේ ගාලගෝට්ටියක් බන්ධනාගාරේ ඇතුළේ නටයිද කියන එක ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් මං යනවා. ඔබ සැමට ජය. සුපර්ගර්ල් රසිකයෝ ටිකක් ඉවසීමෙන් ඉන්න මේ සතිය තුළ පහුගිය කොටස් ලබාදීමට කටයුතු කරනවා ඈ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 12990 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

73 thoughts on “Arrow [S07 : E05] Sinhala Subtitles | ඩීමන් සහ රාක්ෂයා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ………………..

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thanks…!

    Reply
  • Dananjaya Madusanka

    Thank You

    Reply
  • Thank you bro sub ekata keep it up ❤️

    Reply
  • nishan-prasanna

    තැන්ක්ස්

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

    Reply
  • Nuwandika Dil

    Kalim genath tnks bro. Eth balanna parakku wela . Elama

    Reply
  • Sahan Sulakkhana

    sub ekata thanks saho

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • Thank you bro…!!!

    Reply
  • Greenarrow_waruna

    ado nymai bn ikmnata dunna jaya wewa

    Reply
  • shiron_madushaanka

    jayawewa bro

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………… ජයවේවා………!!!!!!!!!!!!!!!!

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Thanks machan…..jayawewa…..!

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn jayawewa.!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chirangashan

    ස්තුති සහෝ

    Reply
  • thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!………………

    Reply
  • Rushanwickrama

    තැන්ක්ස් මචාන් සබි එකට…..

    Reply
  • supergirl ake sub nadda bro

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ravidu ishan

    Tnx mcn sub ekata ..!!

    Reply
  • Uvindu Dilshan

    Thankx bro sub ekata

    Reply
  • Udara Damith Dissanayaka

    ado e kiyanne liyen yu winasha wenakota meruna kenek na wage

    Reply
  • Shehan putha

    sthutji saho…jaya wewa !

    Reply
  • Sub eakata thanx.supergirl eankam balan innawa

    Reply
  • Tharindu Jay

    අයියෝ…ස්පොයිල් උනානෙ බ්‍රෝ…
    එනිවේ…තෑන්ක්ස් සබ් එකට…

    Reply
  • Kaveesharanasingha

    Supiri. Aaaaaa

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • එලම සහෝ තෑන්ක්ස් සබ් එකට..
    දැන් නම් සීරියස් එක නැගලම යනව හරියටම සීසන්1,2 වගේම

    Reply
  • Lakshan nilushka

    Thanks broo.

    Reply
  • adohipatuva

    ela sahodraya ikkmanta sub dunnta tanx

    Reply
  • Prabath_Kaushalya

    thanks bro….

    Reply
  • Madushanka

    Thanks very much bro. Hithannawath beri ikmanakata sub deela …. 🙂 🙂 🙂 🙂

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Dilshan Sanka

    Thanks bokkah sub ekta!!!

    Reply
  • Iresh Umayanga

    සබට තෑන්ක් යූ

    Reply
  • Iresh Umayanga

    විස්තරෙන් ස්පොයිල් උනා වගේ ද ?

    Reply
  • tnz sub ekata… digatama demu .. jaya

    Reply
  • Lahiru Kekulandara

    sub ekata thanks hode….

    Reply
  • sandamal rajapaksha

    thanks bro

    Reply

Leave a Reply to Gayan_madushanka_ Cancel reply

Your email address will not be published. Required fields are marked *