අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E06] Sinhala Subtitles | දුෂ්ටයෙක් වෙනවද? වීරයෙක් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 43 votes.
Please wait...

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හයවන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොනවගේ දෙයක්ද වෙන්නේ කියලා.

ගිය සතියේ අපි දැක්කා ඔලිවර් ක්වින් ඩීමන්ව හොයාගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. ඒ වගේම ඩීමන් එක්ක එකතුවෙලා ස්ලැබ්සයිඩ්වල තිබ්බ දෙවැනි මට්ටම සහ දෙවැනි මට්ටමේ කෙරීගෙන ගිය අභිරහස් මනෝ විද්යාලත්මක වැඩ සටහන නවත්තලා දාන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා. අන්තිමේ කට්ටිය දකින්න ඇතිනේ දොස්තර පාකර්ට මොකක්ද උනේ කියලත්.

ඔන්න අද ෆෙලිසිටි සහ ලෝරල් දෙන්නා රෙනේවත් එකතු කරගෙන ඩියැස්ව අල්ලන්න කියලා යනවා. මෙතනට ඩයිනා ප්රිමුඛ පොලිසිය වගේම ජෝන් ප්රටමුඛ ආර්ගස් එකත් කඩාපාත් වෙනවා. හැබැයි ඉතින් ඩියැස්වනම් මෙතැනදී හම්බවෙන්නේ නෑ. එතැනදී දැකගන්න ලැබෙන්නේ ඇනටෝලි කන්යාසෙව්ව. සයිලන්සර්ගේ බෙල්ට් එකේ තිබ්බ ට්රැසකර් එක උපයෝගී කරගෙන අටවපු උගුලකට තමයි කට්ටියම ඇවිදන් ගිහිල්ලා තියෙන්නෙ. ඔය කාරණාවේදීත් ඔන්න ජෝන්ට ෆෙලිසිටි එක්ක හොදටම යකා නගිනවා ආයෙම පාරක් එයාගේ මෙහෙයුමකට බාධා කළා කියලා. කොහොමහරි ඉතින් කස්ටියම මතභේද පැත්තකට දාලා ආයෙම එකතු වෙලා වැඩ කරන්න තීරණය කරනවා.

ඔය අතරේ ලෝරල් ඔලිවර් වෙනුවෙන් අභියාචනයක් කරන්න ලෑස්ති වෙනවා. හැබැයි ඉතින් ඔලිවර්නම් මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඒත් ෆෙලිසිටිගේ දැඩි ප්රෙයත්නය නිසාම ලෝරල් ඒ වැඩේට කැමති වෙනවා. ඔය අතරේ ස්ලැබ්සයිඩ්වලත් අදත් ලොකු පෙරළියක් වෙනවා. ගාඩ් කෙනෙක්ව මරලා දාලා. මේකට ඇවිල්ලා අල්ලගන්නේ ඔලිවර්ගේ යාලුවා වෙච්ච ස්ටැන්ලිව. බයේ ගැහි ගැහි මැස්සෙක්වත් මරන්න බෑ වගේ ඉන්න ස්ටැන්ලි මේක කලේ නෑ කියලා තමයි ඔලිවර් හිතන්නෙත්. ඉතින් ඒ නිසාම ඔලිවර් පටන් ගන්නවා ස්ටැන්ලිව නිදහස් කරන්න සාක්ෂි හොයන වැඩේ.

එහෙමනම් මං මෙතෙකින් නවතිනවා. අපි බලමුකෝ අදවත් මේ ඩියැස්වත් පොලිසියට අල්ලාගන්න හැකියාවක් ලැබෙයිද නැද්ද කියලා. එහෙනම් මං යනෝ. ලබන සතියේ ආයේ ඇරෝ සමගින් හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජයම වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

73 thoughts on “Arrow [S07 : E06] Sinhala Subtitles | දුෂ්ටයෙක් වෙනවද? වීරයෙක් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks …………….

    Reply
  • episode 6 torrent download karaganna link ekak denna pleas

    Reply
    • episode 6 downoad karanna link1k dennako

      Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks…!

    Reply
  • Kawushan88

    sub ekata thanks!!!!

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn sub walataa

    Reply
  • Lahiru Kekulandara

    thanks bro.

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • chathu_naayak

    Gdk ikmnt deela…thankz okkotoma

    Reply
  • උපසිරසට බොහෝම ස්තූතියි………………… ජයවේවා………!!!!!!!!!!!!!!

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Dinithpriyankara

    Thanx brooo

    Reply
  • Damru Ravihara

    Thsnks for subs

    Reply
  • එල මචන් එල

    Reply
  • Gathsara Umesh

    Bhooooom Sthuti Ayye….

    Reply
  • උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…..
    ජය වේවා !!!!!!

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Shehan putha

    thanks mp…jaya wewa !

    Reply
  • Dinesh_madhu_sanka

    Thanq kollo

    Reply
  • Madushanka

    Thanks very much Bro. Elaga sub ekath ikmanatama denna balanna…. 🙂

    Reply
  • thanks bro sub ekata

    Reply
  • Nipunnavoda

    Sub ekata thanks bro.

    Reply
  • ravidu ishan

    Tnx mchn sub ekata ..!!!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දිගටම සබ් දෙමු….

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Ela ela. Thanks for sub. jaya wewa.

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති සබට… ජය වේවා…!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro meka anakan balan hitiye

    Reply
  • Iresh Umayanga

    ThnQ brother !

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . …

    Reply
  • Denis Maneesha

    Thanks bro sub ekata

    Reply
  • sub ekata tnz… ela

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!

    Reply
  • Roshan warnapura

    Oogollanta suba patanawa mama .thawath issarahata karagen yanna labewa kiyala mama patanawa.
    Aiyalata puluwanda flash ithuru kotas 2kath ewanna

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *