අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඉරේෂාන් එම්. පතිරණඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකබලන්නසිංහල උපසිරැසි

Assassins (1995) Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.5/10. From 13 votes.
Please wait...

මේ බයිස්කෝප් ඒක මගේ දෙවන උපසිරැසිය ඒ වගේම අවසාන උපසිරසියත් මේකම වෙයි බොහෝදුරට. උපසිරැසිය කරන්න මම ගොඩක් කාලය ගත්තා මොකද නිවාඩු පාඩුවේ කරපු නිසා ටික කාලයක් ගියා. හදිස්සියක් තිබුනෙත් නැහැ මොකද මේ බයිස්කෝප් ඒකට මම තරම්ම වයසයි. මෙච්චර කල් සබ් එකක් නොතිබුන එකේ තව කල් යන තරමට හොඳයි කියලා මම හිතුවා.

දැන් සමහර ඇය කියන්න පුළුවන් අපෝ මේක පරණ එකක්නේ නැත්නම් අවුරුදු 25 කටත් කිට්ටුයිනේ කියලා . ඒත් කියන්න ඕනේ මේක මුලින්ම බලද්දී මට එහෙම හැඟීමක් දැනුනෙවත් නැහැ. දෘශ්‍ය ප්‍රයෝග වගේ දේවල් මේකේ නොතිබුනාට අමුතුම ගතියක් තිබ්බා කියන්න පුළුවන්. Richard Donner විසින් අධ්‍යක්ෂණය කල, Sylvester Stallone එහෙම නැත්තනම් අපි හැමෝම දන්නා “රම්බෝ” ගේ විශිෂ්ට රංගනයෙන් හැඩ වෙච්ච මේ බයිස්කෝප් එක IMDB දර්ශකයේ 6.3 පමණ අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම අපි හොඳින්ම දන්නා සෝරෝ හෙවත් Antonio Banderas ද මෙහි විශිෂ්ට රංගනයක යෙදෙනවා. කියාදාම, ත්‍රාසය, කුතුහලය , ආදරය මේ සේරම නියම ප්‍රමාණ වලින් සංකලනය වුන බයිස්කෝප් එකක් කියන්න පුළුවන්.

“ඝාතකයෝ” කියලා නම් කරපු පලියටම මේක ලේ වගුරවාගෙන පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඉවර වෙනකම් සටන් ජවනිකා වලින් පිරුණු සලරුවක් නෙවෙයි කියලත් අනිවාර්යෙන්ම කියන්න ඕනේ. මම මේ බයිස්කෝප් එකේ කතාව ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. බයිස්කෝප් ඒක බලලා ඔබේ අදහස් පහල අදහස් තීරුවේ සටහන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. මොකද මගේ අදහසට වඩා බයිස්කෝප් රසිකයන්ගේ අදහස් වටින බවයි මගේ අදහස. ඒ අදහස් මේ පිලුම බාගන්න එක අපරාදයක් වෙයිද කියලා දෙගිඩියාවෙන් ඉන්න අයට උදව් වෙයි කියලත් හිතනවා. ඉතින් … සමුගන්න අවසරයි. ඔයාලට ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ඉරේෂාන් එම්. පතිරණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-02-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

24 thoughts on “Assassins (1995) Sinhala Subtitles | ඝාතකයෝ [සිංහල උපසිරැසි සමඟ]

  • 1080p sub ok – thanks

    Reply
  • Sanath Perera

    download the sub but it didn’t run with the movie; it syas ‘ Sintek error at line 1190’ how can I sort it out!

    Reply
  • Nj Perera 89

    මේක ලෝකයෙ බිහිවුනු සුපිරි film එකක් ඈ……..

    Reply
  • arawindasunimal

    thanks sub ekata jayawewa

    Reply
  • dulakshinarmada

    godak ස්තූතියි.jaya pathanawa

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! මටත් ඔහොම තමයි සෑහෙන කාලයක් ගියා උපසිරැසි කරන්න. අතාරින්න එපා සහෝ දිගටම කරමු! ජය!

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • Asitha Jayasinghe

    parana film walata sab daana eka godak godayi sahoo!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • tnx bro supiriyak dunnata

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Jaliya with alone 123

    Ela mcnn

    Reply
  • බැලුවට පාඩු නැහැ…. මම කාලෙකට කලින් බැලුවා….නියමයි … ස්තුතියි උපසිරසි කල ඔබට …..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *