Rating: 9.7/10. From 25 votes.
Please wait...
ඔන්න මගේ 12 වෙනි උපසිරැසියත් ඉක්මනට ගෙනාවා. මගේ අනිත් උපසිරැසි 11ටම කමෙන්ට් කරපු හැමෝටම ස්තිතූයි. ඇයි සද්දනැතුවම ඩවුන්ලෝඩ් කරගත්ත අය? ඒ හැමෝටමත්ට බොහොම ස්තූතියි.
මම අද ගෙනාවෙ 2019 මැයි මාසෙ 24 වෙනිදා රදර්ශනය ආරම්භ කරපු චිත්‍රපටියක්. ඒ කියන්නෙ තවම මාස 3යි. මේ වෙද්දි IMDB දර්ශකයේ 5.7ක අගයක්, TMDB දර්ශකයේ 5.3ක අගයක් සහ Rotten Tomatoes ප්‍රේක්ෂක විචාර වලින් 54%ක් හොඳ විචාර ලබාගෙන තියෙනවා. මේක John Murlowskiගෙ අධ්‍යක්ෂණයක්. විනාඩි 93ක කාලයක් කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්‍රපටියක් කිව්වොත් නිවැරදියි.
චිත්‍රපටියෙ ප්‍රධාන චරිත කිහිපයක්ය තියෙනවා. සැක්, රැන්ඩි, කයිලා, තමයි ඒ චරිත. “සැක්” චරිතය Joel Courtney ගෙ. මෙයා Agents of S.H.I.E.L.D., Rogue කියන TV Seriesවල වගේම Super 8 (2011), The River Thief (2016) චිත්‍රපටිවල රඟපාලා තියෙනවා. තව Tom Sawyer & Huckleberry (2014) චිත්‍රපටියෙ Tow Sawyer වුනෙත් මෙයාම තමයි. “රැන්ඩි” විදිහට ඉන්න Calum Worthy, Backstorm, Aquarius, Lost Generation TVSeriesවල රඟපාලා තියෙනවා. එතකොට “කයිලා” Andi Matichak Halloween (2018), Evol (2016), Miles (2016) චිත්‍රපටිවල වගේම Orange is the new black (2015), Blue Bloods (2017), Underground (2016) වගේ TV Series වලත් ඔයාලා දැකල ඇති. තව Catherine McNamara, Cam Gigandet, Terry Dale Parks, Mason McNulty කියන නළු නිළියන් දකින්න පුළුවන්. එක අතකට අපට මොකටද ඕවා. අපට ඕන ෆිල්ම් එකනෙ, නේද?
දැන් ලංකාවෙ Youtubersලා ගොඩක් ඉන්නවනෙ? අන්න ඒ වගේ සමාජ ජාලා මාධ්‍ය වලට අලුත් දෙයක් කරන්න හිතාගෙන සැක් සහ රැන්ඩි දෙන්නා ” එයාල ජීවත්වෙන “පොඩන්ක්” කියන නගරය ගැන වීඩියෝ වගයක් කරනවා. ඇත්තටම ඒක බොහොම සාමකාමී නගරයක්. මෙහේ මිනිස්සු රෑ කාලෙදිත් තමන්ගෙ ගෙවල් දොරවල්වත් අගුළු දාන්නෙ නැති ආකාරයේ නගරයක්. ඒ කියන්නෙ හොරු, මංකොල්ලකාරයො කවුරුවත් මෙහෙ නෑ. (ලංකාව වගේ නේ?) මේ වීඩියෝ හදන අතරෙදි මේ යාළුවො දෙන්නට දැනෙනවා නගරෙ සමහරු අමුතු වෙලා වගේ. අමුතු කෘමි සත්තු නැත්නම් කූඹියො වගේ ජාතියකුත් ඉන්නවා මේගොල්ලො දකිනවා. ඒ අතරෙ සැක් ට්‍රයි කරන කෙල්ල කයිලා ත් සැක් ළඟට අඬාගෙන ඇවිත් තමන්ගෙ තාත්තත් වෙනස් වෙලා වගේ කියල කියනවා. ඉතින් මේ යාළුවො තුන් දෙනා එකතු වෙලා මේ වෙනස්වීම් ගැන හොයන්න පටන් ගන්නවා.. තමන්ගෙ නගරය පෙර තිබුණු තත්වයටම සාමකාමී නගරයක් කරගන්න මේ තුන් දෙනාට පුළුවන් වේවිද? ඒ ගැන මොකද හිතෙන්නෙ?
හිත හිත ඉන්න දෙයක් නෑ…. ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. එතකොට ඔය ප්‍රශ්නවලට උත්තර ලැබෙයි… උපසිරැසිය බාන ගමන් පොඩි අදහසකුත් දාගෙනම යන්න අමතක කරන්න එපා…. හොඳේ…. එහෙනම් ටටා.. බායි.. සී යූ…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4976 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Godak hondata sub eka karala thiyanawa. thankx… jayawewa…
“What a man wants 2019” Eke sub ek onii..
Thanks.
Thanks
THANKS brooo
Thanks mcn.
Thanks for Sub!
ෆට්ට බං තෑම්ස්, දිගටම කරහං
Thanks…
ela saho thanks
Thank for sub
Thanks
සුපිරියි..සුපිරියි
බොහොම ස්තුති උපසිරසට
thanks bro
Thank malli
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ස්තූතියි…
1080p ekta set wenawada
බලලා කියන්නම
Thanks සහෝ
ස්තූතියි..
ela
ස්තූතියි…
thanks
ස්තූතියි..
සබ් එකට තෑන්ක්ස්
ස්තූතියි…
Meka Aniwa Banawa.Thanks for the Sub
ස්තූතියි…
thanks …………sub ekata
Thanks..
Good
Thanks…
ස්තුතියි සහෝ…..සුපිරි කතාවක් වගේ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…..ජය වෙිවා….
ස්තූතියි… දිරිමත් කිරීම ගැන…
thanks
Thanks..
13 reasons why ake s3 sub oni
ස්තූතියි උපසිරැසියට
Thanks..
thank you saho
Thanks..
ස්තුතියි රංජීව…
ජයවේවා…
ස්තූතියි….
ස්තූතියි…
Thank you sub ekata… JAya wewa!! BS!!
Thanks..
Thanks machan/……jayawewa……!
Thanks..
Tks bro
Thnaks..
Thanks saho
Thanks..
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
ස්තූතියි..
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
ස්තූතියි…
thanks saho
ස්තූතියි..
ස්තූතියි සහෝදරයා ජයවේවා !
ස්තූතියි…
thanks bro
ස්තූතියි…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ස්තූතියි…දිරිමත් කිරීම ගැන..
Sthuthi obata sub ekata ….
ස්තූතියි…