අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේදමිළබලන්නරවිඳු සංදීපසිංහල උපසිරැසි

Sakalakala Vallavan (2015)| සකලකලා වල්ලවන්. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

Rating: 9.6/10. From 5 votes.
Please wait...

Sakalakala Vallavan (2015)

ඔන්න යාලුවනේ අදත් මම ඔයාලගේ නිවහනට ගොඩ වදින්නේ, 2015 නිකුත් වුන ඔබ කවුරුත් දන්නා හඳුනන ජෙයම් රවීගේ නිකුත් වුන අලුත් චිත්‍රපටයක් අරගෙනය. මේකේ ඉංග්‍රීස් සබ් එකක් නෙට් එකේ තිබුණු නිසා වැඩේ ලෙහෙසි වුනා, නමුත් ලයින් තුන්දාහක් විතර තිබුනා, මේක කොටන්න මට දවස් තුනකට වඩා ගියා. මේකේ සින්දු වලටත් සබ් එක හැදුවා ඔන්න.

මෙම චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කරන්නේ Suraj විසිනි, මෙය නිකුත් වුයේ 2015 ජූලි 31 වෙනිදාය. ඉතින් මේ ලඟදි තමයි මේකේ හොඳ කොපි එකක් ආවේ, ආපු ගමන් ඔන්න දුන්නා හොඳේ.

මේකේ කතාව වන්නේ, ශක්ති (ජෙයම් රවී) කියන්නේ ගමේ වැඩක් කරන්නේ නැතිව ඔහේ මැතිවරණ වලට එහෙම උදව් වෙන කෙනෙක්, චීන්න සාමි (සූරි) කියන්නේ ශක්තිට විරුද්ධව තරඟ වැදී හැම පාරම පරාජය වන කෙනෙක්, ශක්තිගේ පවුල සහ චීන්න සාමිගේ පවුල ඉස්සර සමඟින් සිටියත්, පසුව මේ පවුල් දෙක වෙන් වෙනවා, වෙන් වෙන්නේ ඇයිද කියලා ඔයා චිත්‍රපටය නරඹා දැන ගන්න. ශක්තිට මඟදී කෙල්ලෙක් එක්ක යාලු වෙනවා (අන්ජලී – අන්ජලී), ඒ යාලු වෙන කෙල්ල ඇවිල්ලා චින්නසාමිගේ නන්දාගේ දුව, චින්නසාමි ඇයට ආදරය කරනවා, නමුත් ඇය මෙයාව ගණන් ගන්නෙවත් නැති ගානකට ඉන්නවා, කොහොම කොහොම හරි ශක්තියි අන්ජලී දෙන්නාම සෙට් වුන නිසා චින්නසාමිට පොඩ්ඩක් ජෙලස්. ඉතින් චීන්නසාමි මෙහෙම ඉන්න අතර තුරදී නගරයේ ඉඳන් ලස්සන කෙල්ලෙක් එනවා ශක්තිගේ ගෙදරට( ත්රිෂා –  දිව්‍යා ) ඇය ශක්තිගේ නන්දාගේ දුව, දැන් තමාගේ නන්දාගේ දුවව ශක්ති දාගත්තා වගේ ශක්තිගේ නන්දාගේ දුවව මෙයා දාගන්න බලනවා, ඒක සිදු වෙයිද? ඇත්තටම ශක්ති අන්ජලිව බැඳීවීද? මෙතැනදී කාටද දිව්‍යාව ලැබෙන්නේ, කියලා මේක නරඹා දැන ගන්න, එහෙනම් මම යනවා,

ඔබට ජය…!!!

Papanasam (2015) on IMDb

 

 

  [button link=”https://goo.gl/lRJOvv” type=”icon” “center” newwindow=”yes”] 417 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

3237606F9FE56A2AC1E3053F9F55629B294CAF97

  [button link=”https://goo.gl/wqvkqq” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]

55D16183B34FFD4AF7C7CA770D3498AE2EE12B4C
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

57 thoughts on “Sakalakala Vallavan (2015)| සකලකලා වල්ලවන්. [සිංහල උපසිරසි සමඟ] [Sinhala Subtitle]

  • Asnjana_Lahiru

    tnq sahooo jayawewaa!!!!

    Reply
  • santhusha319

    thanks bro!!!!!!!

    Reply
  • R.S. Samantha

    thank you very much bro..!!!

    Reply
  • සුදේෂ්

    ඉතාම ලස්සනයි.තව තවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා

    Reply
  • R.S. Samantha

    thank you bro…!!!

    Reply
  • නියමයි සහෝ

    Reply
  • thanks machan sub 1ta.

    Reply
  • රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ac priyamal

    niyamai film ekanam patta joke thanxx sub ekata…..niyamai………

    Reply
  • this website gonna loading delay..why is dat?only me or for all?cnt dwnload also

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • thank saho sub ekata ..baiscope adaviya new look eka niyamai

    Reply
  • Onna hariyooo sub eka download wenawa dn

    Reply
  • shali sampath

    sub eka download krna bhne brow.. web site offline kyl wtnwa.. mkda awla..

    Reply
  • Me langadi indan oyalage site eke film download karanna denne na.e ai?

    Reply
  • සබ් බාගත කරගන්න බැහැ දැන් ටික දවසක ඉඳන් මේක වෙනවා… පොඩ්ඩක් බලන්න… 🙁

    Reply
  • sub download karanna ba

    Reply
  • “චූටී මල්ලි”

    elzz

    Reply
  • Sub download wenne nathoooo

    Reply
  • sub plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Sub eka download den nea bn

    Reply
  • niayamai…denakam balan unnu filumak…ela..thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • Sub aka baanna bane sahoo….. :'(

    Reply
  • Machooo I need sub. balanna one ikmnata, sub eka download karanna ba, ikmnata hadala denna, thanks

    Reply
  • machan sub eka download karanna be ne

    Reply
  • sub බාන්න බැරියෝ. දැන් ටික දවසක ඉදන් මේ අවුල තියෙන්නේ

    Reply
  • තෑන්ක්ස් සහෝ!

    Reply
  • Pasindu Nimantha

    Sub eka banna bariyooooooooooooooooo

    Reply
  • Gayashanliyanage

    plezzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.

    Reply
  • Gayashanliyanage

    sub download karanna beriyo ikanata hadandoooooooooooo.

    Reply
  • sub eka banna bariyooooo..

    Reply
  • ado sub download karanna bane bn

    Reply
    • මට කියල දෙන්න Fllim ඵක බාගෙන බලනවිදිය

      Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

    Reply
  • TO BAISCOPE
    Lagadi idan subs download karanna bane.ikmanata hadapanko bn plzzzz

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • elakiri digatama subs denna

    Reply
    • ishara sampath

      sub eka download krnne denna nane me mokada me dan 2 day ayooo maka hdanne nada

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *