Asterix and the Big Fight (1989) Sinhala Subtitles | සූර පප්පා සහ මහ යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]
ආයුබෝවන් යාළුවනේ…..!!! ඔන්න එහෙනම් ගොඩ කාලෙකට පස්සෙ මම තවත් උපසිරැසියක් අරන් ආවා.මේ තමයි මගෙ හතරවෙනි උපසිරැසි නිර්මාණය. ඒ තමයි වයස් බේදයකින් තොරව හැමෝම වගේ බලන්න කැමති සිංහලෙන් කියනවනම් සූර පප්පා චිත්‍රපටියක්. හැබැයි මේ චිත්‍රපටියනම් නොබලපු කෙනෙක් නැතුව ඇති. මොකද මේ චිත්‍රපටිය සිංහලෙන් හඩ කවලා කොටස් වශයෙන් රූපවාහිනී කතා මාලාවක් විදිහට සිරස නාලිකාවෙ ගියා. ඒ උනාට මටනම් මේ පරණ චිත්‍රපටි ටික කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සූර පප්පා කතා වල අළුත් ඒවට වඩා පරණ ඒවා තමයි ගොඩක් රසවත් මටනම්.
මේ චිත්‍රපටිය 1989 වර්ෂයේ නිෂ්පාදනය කරපු චිත්‍රපටියක්. මේකෙ IMDB අගය 6.4 ක් වෙනවා. කතාව ගැනනම් කියන්න දෙයක් නෑ පප්පා ගමට කුණාටු දවසක ආපු අනාගතේ කියන්නගෙ කතාව ගැන හැමෝටම මතක ඇති කියල හිතනවා… ඒ වගේම චිත්‍රපටිය බලන්න පහසු වෙන්නත් එක්ක මේ කතාවෙ චරිත බොහොමයකට ඇත්ත නම් නැතුව සිරස නාලිකාවෙ ගිහිපු කතා වල භාවිතා කරපු නම් භාවිතා කළා. කොහොමත් ඇත්ත නම් වලට වඩා අපි හැමෝම දන්නෙ ඒ නම් ටිකනෙ…. එහෙනම් හැමෝටම මේ උපසිරැසිය අරගෙන චිත්‍රපටිය රස විදින්න කියල මම ආරාධනා කරනවා. ඒ වගේම පහලින් ඔයාලගෙ අදහස් දක්වල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් උපසිරැසියකින් හමු වෙමු…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2581 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක මධුමාල්” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2016-11-07
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro..
sirase giya nam tikama daapu eka loku deyak
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
තැන්ක්ස් බොක්ක
thanks..
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ඒ නම් ටික දැම්ම එක නම් හොඳ වැඩක්, නැත්තන් වැඩේ අව්ල් යනවා.
සියළු යහපත් වැඩ සාර්ථක කරගන්න හැකිවෙන්න සුබ පතනවා!
Asterix and the Vikings (2006)
Turtles Forever (2009)
අහ් සූර පප්පා නේද නියමයි තද තද සහෝ ✌
ගොඩක් කාලෙකට පස්සෙ වගේ නේද සබ් එකක් එක්ක ආවෙ. ඒ නම් ටික දැම්ම එක නම් හොඳ වැඩක්, නැත්තන් වැඩේ අව්ල් යනවා.
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සියළු යහපත් වැඩ සාර්ථක කරගන්න හැකිවෙන්න සුබ පතනවා ජය වේවා සහෝ! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)
Asterix and the Vikings (2006)
Turtles Forever (2009)
ස්තූතියි සහෝ.
ස්තූතියි, සහෝ.
{/fs24} ස්තූතියි, සහෝ.
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
Thanks for Subtitle……….
Jayawewa……….!!!!!!!!!!!!!!
4.82 GB 🙁
thanks thanksss
පරන ඒව සුපිරි බන්, උපසිරසියට ගොඩක් ස්තූති මචෝ… ❤️❤️❤️
ස්තූතියි සබ් එකට
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 ..
ජය වේවා.!
සාස්තර ගුරුන්නාන්සේ…
නියමයි….සබ් එකට තැන්ක්ස්….
දිගටම සබ් කරමු…
thank brooo