Watch Trailer

Asterix at the Olympic Games (2008) aka Astérix aux jeux olympiques Sinhala Subtitles | සූර පප්පා සහ ඔලිම්පික් ක්‍රීඩා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද තමයි මීට අවුරුද්දකට විතර කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ඨ වෙන්නෙ. කට්ටියට මතක ඇතිනෙ සූරපප්පා ප්‍රංශ විත්‍රපට මාලාව, “සූර පප්පා සහ ක්ලියෝපැට්‍රා” සහ “සූර පප්පා සහ සීසර්” කලින් දුන්නනෙ. මෙන්න තියෙනවා ඒ විත්‍රපට මාලාවෙ දැනට හදල තියෙන අවසාන චිත්‍රපටය; ප්‍රංශ බසින් “Astérix aux Jeux Olympiques” ලෙසත්…

ඔන්න අද තමයි මීට අවුරුද්දකට විතර කලින් දීපු පොරොන්දුවක් ඉෂ්ඨ වෙන්නෙ. කට්ටියට මතක ඇතිනෙ සූරපප්පා ප්‍රංශ විත්‍රපට මාලාව, “සූර පප්පා සහ ක්ලියෝපැට්‍රා” සහ “සූර පප්පා සහ සීසර්” කලින් දුන්නනෙ. මෙන්න තියෙනවා ඒ විත්‍රපට මාලාවෙ දැනට හදල තියෙන අවසාන චිත්‍රපටය; ප්‍රංශ බසින් “Astérix aux Jeux Olympiques” ලෙසත් ඉංග්‍රීසියෙන් “Asterix at the Olympic Games” ලෙසත් නම් කරපු මේ චිත්‍රපටිය යූරෝ මිලියන 78 (€78 million) වැනි ඉතා විශාල පිරිවැයක් දරල හදපු චිත්‍රපටියක්. මේකෙ පසුතල වගේම ඇඳුම් වලටත් ගොඩක් වියදම් කරල තියෙනවා [මේ චිත්‍රපටිය නිකුත් වෙනකොට (2008) මේක තමයි ප්‍රංශයේ එතෙක් වැඩිම වියදමක් දරා නිපදවූ චිත්‍රපටිය උනේ]

මේ චිත්‍රපටිය මිශ්‍ර ප්‍රතිචාර ලබපු එකක් (IMDb : 4.9) උනත් සෑහෙන තරම් ආදායම්ක් ලබල තියෙනවා. මේකෙ ඉන්න නළු නිලියො ගැන කතා කලොත් Clovis Cornillac කියන ප්‍රංශ නළුවා “සූර පප්පා”(Astérix) ලෙසත්, දැනට ජීවත්වන හොදම ප්‍රංශ නළුවා ලෙස බොහෝ අවස්ථාවල හඳුන්වන Gérard Depardieu, “ජිම් පප්පා” (Obélix) ලෙසත් (ප්‍රංශයේ තිබෙන දැඩි ආදායම් බදු නීතීන් නිසා 2012 වසරේදී මොහු රුසියානු පුරවැසි භාවය ලබා රුසියාවේ පදිංචියට ගියේය) මෙහි රංගනයේ යෙදෙන අතර කතා මාලාවට එකතු වන අළුත් චරිත වන “Lovesix”(Alafolix) ගේ චරිතය කැනඩා නළුවකු වන Stéphane Rousseau රඟපානවා. එමෙන්ම “ග්‍රීසියේ කුමරිය” නොහොත් “ඉරීනා” ලෙස Vanessa Hessler නම් සුරූපී ඇමෙරිකානු-ඉතාලියානු නිළිය රංගනයේ යෙදෙනවා.

මේහෙ කතාව ගැන කිවුවොත් Lovesix නම් ගෝල් තරුණයා ග්‍රීසියේ කුමරිය වන Irina සමග ආදරයෙන් බැඳී සිටිනවා. නමුත් ඔවුන් එකිනෙකාව කවදාකවත් දැකල නෑ, එකිනෙකා දන්නේ හසුන් වලින් පමණයි. Lovesix, කුමරියව මුණගැහෙන්න ග්‍රීසියට යනකොට “සීසර්” ගෙ පුතා Brutus මේ කුමරියව විවාහ කරගන්න උත්සාහ කරනවා. ඉටින් ග්‍රීසියේ රජතුමා තීරණය කරනවා “ඔලිම්පික්” ක්‍රීඩා උත්සවයේ ජයග්‍රාහකයාට කුමරියව විවාහ කරල දෙන බවට. ඉතුරු ටික චිත්‍රපටය බාගෙනම බලන්න. චිත්‍රපටිය බාගෙන බලලා හිතට එන අදහසුත් ලියන්න, උපසිරැසි ගැන ගුණ දොස් ඕනැ එකක්.

ජයවේ !

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

8,267 downloadsDownload Astérix.aux_.jeux_.olympiques.2008.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/28

Subtitles by

හසිත අලහකෝන්

Subtitles

8,267 downloadsDownload Subtitles46 KB

59 comments

  1. kapila

    3 nama balala na thnx collection akama subs dunna akata thawath hoda awata susb denna

  2. geeth

    Thanks saho

  3. lasanatha!!!!!!

    patta patta macho

  4. was

    පට්ට පට්ට මම ආසම කතාවක් නේ ජය

  5. manushan

    thanks

  6. Fernando

    loweth na ne maru :)

  7. quik

    thanks

  8. vee

    නියමයි තවත් නිර්මාණ වලට සබ් දාල දෙන්න ..ජය

  9. ganidu

    එළකිරි කොල්ලා ජයම වේවා :) !

  10. නලියා

    නියමයි හසිත සහෝ..

    මෙක නම් මම බලලා නෑ.. ඔං හේනම් බැවෝ...

    ජය වේවා

  11. ccnp

    Thanks

  12. පිස්සු පුසා

    onna udema DL wenna damma thanks...

  13. tharanga

    කලින් ඒවා බලන්න බැරි වෙලා...සේරම බලන්න ඕනේ දැන්, පරක්කු වෙලා හරි දුන්න පොරොන්දුව ඉටු කරපු එක තමා වටින්නේ.

  14. Bandula

    ජය වේවා!

  15. chami

    thnxxxxxxxxxxxxxxxxx

  16. ranga

    patta saho elakiri

  17. “චූටී මල්ලි”

    හසිත පප්පා එල වැඩක්නෙ කරලා තියෙන්නෙ

  18. elakiri

    එළකිරි මචං තවත් හොද ඒවා සබ් එක්ක දෙමු නේ

  19. h[A]s

    මරු මරු මරු

  20. Thisara buddhika

    Patta Fim Ekak oka...... aniwa balanna hemoma. thans sub ekata........

  21. දිෂාන්

    niyamai boma Thanx jayen jayama weva

  22. නාමල්

    මරේ මරැ මචං මම ආසම කතාව තෑන්ක්

  23. mudiya / මුදියා

    නියමයිනෙ.කලින් දෙකම බැලුව.නියමයි හසිත.ජයවේවා.බොහෝ..............................ම ස්තූතියි...!

  24. Isuru Mahindarathna

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට! තවත් දිගටම සබ් දෙන්න ශක්තිය ලැබේවා! ජයවේවා!

  25. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  26. abcdishan

    ජය වේවා!

  27. Isuru Mahindarathna

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට! ජය වේවා සහෝ! පින් අත්වේවා !

  28. Jayan Chamal

    meka enaan goda kalayak balan idiya

  29. චතුර

    නියමයි සහෝ.. ෆිල්ම් එක මගේ ලඟ තිබ්බ. සබ් එනකම් හිටියෙ බලන්න. මෙන්න බෑවෝ.

  30. me

    Thanks

  31. sajith

    thanks

  32. රොයිලි

    බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය ජය වේ... :P :P

  33. Praveen Geeshan

    thanks

  34. හසිත අලහකෝන්

    කට්ටිය චිත්‍රපටිය රස විඳින්න ඇති කියල හිතනවා. මම ආයෙත් මේ චිත්‍රපට මාලාව ගැන හොයල බැලුවාම දැනගන්න ලැබුන, පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයෙත් මෙහි තවත් චිත්‍රපටයක් නිකුත් වෙලා තියෙනවා. තවම හොඳ ටොරෙන්ට් එකක් ඇවිල්ල නෑ. හොඳ පිටපතක් නිකුත් වෙච්ච ගමන්ම එම චිත්‍රපටයටත් උපසිරැසි දෙන්න බලා පොරොත්තු වෙනවා.
    එහෙනම් කට්ටියටම ජයවේවා.

  35. dimuthu තරංග ඉලුක්කුඹුර

    අඩේ මම මේක බලල නැහැනේ ,නියමයි සහෝ එල එල,ජයවේවා

  36. malperera

    ඔන්න ගත්තා ජයවෙවා

  37. Anusha

    sinhaha sab dunnata thanks, jaya wewa hasi!!

  38. udesh

    machan tharaha wennda epa kiuwata oke thawa anthima ekath awith thiyenne ekath dapanko

    Asterix Et Obelix Au service De Sa Majeste 2012

  39. udesh

    Asterix Et Obelix Au service De Sa Majeste 2012

  40. Uraj Deemantha

    එල එල පට්ට..... :) කලින් දෙක නම් බැලුවා..... :D මේකත් බලමු...... :)

  41. රාම් රාජ්

    මේක නොබලන දෑස් කුමටද.ස්තූතියි.

  42. sashika

    උපසිරැසි ෆයිල් එක Extract වෙන්නෑ

  43. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  44. වරුණ

    patta.... thanks machan sub welata.........

  45. dinesh

    ජය වේවා

  46. Thisara Neo

    නියමයි සහෝ.......
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
    ජයවේවා....
    උපසිරැසියට තුති....... :) :) :)

  47. Nisal Tharinda

    මේක මම ආසම film series එකක්.... දැන් තමා බලන්නේ.... මොනවා උනත් පට්ට film 1....
    Thank you baiscope

  48. Sarnajith

    Deadpool film eka apu gaman eka danna

  49. එල්.සී. දමැල්

    tkx

  50. eshwara

    උපසිරැසියට ජයවේවා කිවුවා

Load more comments