Watch Trailer

Thor: Legend of the Magical Hammer (2011) Sinhala Subtitles | සූර වීර තෝර් සහ මායකාර මිටිය [සිංහල උපසිරැසි සමඟ]

රූපවාහිනී කතා මාලාවට හිර වෙලා ඉන්න අතරතුර කලින් වතාවේ දුන්නා වගේ තවත් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටියක් ලැබුනා. ඒවා ලැබුනොත් මගෙන් නම් ගැලවුමක් නැති නිසා කොහොම හරි දෙකම එකට කර ගන්න පුළුවන් උනා. ඇමෙරිකාවේ ප්‍රදර්ශනය වුනේ පසුගිය ජනවාරි 8 වෙනිදා උනාට මෙය මම කලින් දුන්න ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටිය Tad th…

රූපවාහිනී කතා මාලාවට හිර වෙලා ඉන්න අතරතුර කලින් වතාවේ දුන්නා වගේ තවත් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටියක් ලැබුනා. ඒවා ලැබුනොත් මගෙන් නම් ගැලවුමක් නැති නිසා කොහොම හරි දෙකම එකට කර ගන්න පුළුවන් උනා. ඇමෙරිකාවේ ප්‍රදර්ශනය වුනේ පසුගිය ජනවාරි 8 වෙනිදා උනාට මෙය මම කලින් දුන්න ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපටිය Tad the Lost Explorer (2012) වගේම වෙනත් රටක 2011 ඔක්තෝම්බර් 14 දින අයිස්ලන්තයේදී තිරගත වෙලා තියෙනවා වෙන භාෂාවකින්.ලස්සන කතාවක් විනෝදය සමඟ ඉදිරිපත් කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියෙනවා.

එහෙනම් කතාව ගැන කියන්නම්, මෙහි අන්තර්ගත වෙන්නේ “තෝර්” කියල තරුණ පිරී ළමයෙක් වටා ගෙතුන කතාවක්. අපි අහල තියෙන “තෝර්” ට සමාන කම් තියෙන කතාවක්. එත් බොහෝ දුරට වෙනස්. ඉතින් මේ “තෝර්” එයාගේ අම්මා සමඟ කම්මලක් කරගෙන යනවා. මේ කොලුවට ඕනේ කම්මල්කරුවෙක් වෙන්න නෙමෙයි. ප්‍රසිද්ධ රණ ශූරයෙක් වෙන්න. කොයි වෙලේ බැලුවත් කොස්සක් අරන් සටන් පුරුදු වෙනවා. මෙයාගේ තාත්තා වෙන්නේ දෙවියන්ගේ නගරය වන “වැල්හල්ලා” නගරයේ රජතුමා වෙන “ඔඩින්” රජතුමා. දැන් බලනවා ඇති පුතා මෙහෙ තාත්තා එහෙ අම්මා මෙහෙ මොකද්ද මේ හතර බීරි කතාව කියලා. ඒක මේ විනෝද ගමනක් ඇවිත් වෙච්ච වැඩක් කියලයි “තෝර්ගේ” පියරජතුමානම් කියන්නේ. ඉතින් “තෝර්” ගේ පියා ගාවට මායාකරුවෙක් යනවා ලෝකේ තියෙන බලගතුම ආයුධය හදා ගෙන ඒක ඔහුට දීලා ගනුදෙනුවක් කර ගන්න. ඒ උනාට ඒ ආයුධය පෙර පුහුණුවක් නැතුව භාවිතා කරන්න බැහැ. ආයුධයක් කිව්වට මේක කතා කරන දඩ මිටියක්. ඉතින් ඒක පාවිච්චි කරන්න ගිහින් “තෝර්”ගේ තාත්තගේ ඇහැකුත් එලියට පනිනවා. 😀

ඉතින් මේකට කේන්ති ගිහින් මේ ආයුධයයි මායකරුවා වයි දෙන්නවම “වැල්හල්ලා” වලින් එලියට දානවා. මේ ආයුධය කෙලින්ම එන්නේ “තෝර්” ඉන්න ගෙදරට වහලෙත් කඩාගෙන. අම්මා කියන්නේ තාත්තා මෙදා සැරේ පුතාට හරිම ආයුධය එවලා කියල කම්මලේ වැඩ පටන් ගන්න. මේ අතරතුරේ මනුෂ්‍යය ලෝකය ආක්‍රමණය කරන්න යෝධයෝ සමඟ අපායේ රැජිණ වන “හෙල්දී” යුද්ධයක් කරනවා. අවසානයේ එන්නේ අපේ මේ “තෝර්ගේ” ගමට. ලෝකේ බලගතුම ආයුධය තියෙන දෙවියන්ගේත් රජු වූ “ඔඩින්ගේ” පුත්‍රයා ලඟට. බලමු එතැනදී වෙන්නේ මොකද කියලා. අපේ මේ වෙන්න රණ ශූරයා අයුධෙන් වැඩක් ගනීවිද කියලා.

යන ගමන කොමෙන්ටුවකුත් කොටා ගෙන යන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් නැවතත් මේ වගේ සලරුවකින් මුන් ගැසෙන තුරු ඔබ සැමට ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.

4,042 downloadsDownload Thor.Legend.Of_.The_.Magical.Hammer.2011.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29

Subtitles

4,042 downloadsDownload Subtitles56 KB

61 comments

  1. venura

    patta patta maxxa macho

  2. wow

    wow..maru :D

  3. quik

    thanks

  4. උදාර

    පට්ටම පට්ට මචෝ.සුපිරි වැඩක් කලින් දුන්න එකත් බැලුවා මැක්සා හොදේ.මේකත් අනිවා බානවා

    ජය

  5. f_live

    නියමයි සහෝ පට්ට

  6. ganidu

    ලොවෙත් නෑ පට්ටය

  7. ositha

    supiri wadak bro meywa niyamai

  8. ccnp

    Thanks

  9. rusuru | රුසිරු

    මැක්සා හොදේ ජය

  10. chami

    thxxxxxxxxxxxx

  11. tharanga

    නියමයි මචෝ මේක නම් පට්ට වගේ :) සබ් දෙන්න ගත්ත මහන්සියට පින්

  12. h[A]s

    තැන්ක්ස් බ්‍රෝ

  13. elakiri

    එළකිරි මචං මේවා නම් අපිත් මගඇර ගන්නේ නෑ :)

  14. sura

    maru machan

  15. charidu

    Maxxxaaa machan

  16. hhk

    Thankss hode

  17. rasika

    Elakiri saho mab gaththa meyka patta film akak.thxz sub walata

  18. waruna

    Supiri

  19. rss

    Elazzzzzzxxxxxzxxxxz thxzzzzzzzzzzz

  20. “චූටී මල්ලි”

    එල සහෝ එල
    අනිවා බලමු

  21. නලියා

    ස්තුති වේවා හසන්ත සහෝ..
    මැක්සා මුවි එකක් නේ මේක

    ජය වේවා

  22. akila

    සුපිරි සහෝ තවත් සබ් දෙන්න ලැබේවා

  23. mihin ලංකා

    ජය වේවා!

  24. chandana

    maxxxa hode

  25. HarshA

    super kollo thawath demu subs

  26. kalinga

    ඔන්න මමත් බානවා මේක පට්ට කතාවක් නේ. හසන්ත සහෝ නියමයි ඔයාගේ සබ් පට්ට

  27. venu

    patta machan

  28. Isuru Mahindarathna

    නියමයි මචෝ ඔහොම යන්

  29. thisan

    thx bro

  30. පිස්සු පුසා

    ela ela..

  31. wall e

    පට්ට පතුරු

  32. shenali

    අම්මෝ ත්‍රීඩී බාමි බාමි. බොහොම ස්තුතියි!!! :D

  33. indika perera

    ෂෝක්නේ මම මේක ඩවුන්ලෝඩ් වෙන්න දාලා තියෙන්නේ. මොකද මම දැනගන හිටියා මේකටත් සබ් දෙයි කියල . ස්තුතියි

  34. sameera

    ඔන්න මමත් බාන්න දැම්මා දිගටම දෙමු නේද සහෝ

  35. BuLa

    මොනා නැතත් ඇනිමේෂන් බලනවා ,තැන්කු වේවා

  36. mudiya / මුදියා

    නියමයි හසන්ත සහෝ.ඔයා නම් මාරම බුලට් එකක් තමයි.මේ කරන සේවය ගැන ස්තූති කරන්න වචන නෑ.නියම ෆිල්ම් එකක් තමයි මේ පාරත් දීල තියෙන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!

  37. abcdishan

    පට්ටම පට්ට

  38. sandu

    kat.ph italy walata samahara link open wenne nehe., wena lik ekak neddooooooooo

  39. TDK

    තෝර් කාටුන් එකකුත් තියෙනවද? මම අදනේ දන්නේ... මරු වෙන්න ඇති... sub එකට ස්තූතියි

  40. සචිත උදාර

    නියමයි... එල ෆිල්ම් එකක් වගේ. තෑන්ක්ස්...!

  41. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල සහෝ,ජයවේවා.

  42. Praveen Geeshan

    subs wala aulak

  43. Praveen Geeshan

    thanks

  44. dev

    ela ela...bohoma stuti saho...

  45. ප්‍රකාශ් රංගන

    බොහොම ස්තුතියි සහෝ.

  46. Chami.S

    Thanks..

  47. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් :P :P

  48. NPDJs

    thankz onna damaaaaaaaaaa

  49. හසන්ත වික්‍රමරත්න

    අදහස් දැක්වූ හැමෝටම ස්තුතියි !!!

  50. Ayesh S CBR

    thank you brother............ downloading

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.