අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිපවුලේ සැමටප්‍රංශබලන්නවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.9/10. From 214 votes.
Please wait...

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව අපේ රූපවාහිනී නරඹන්නන් අතර ඉතාමත් ජනප්‍රිය කතාවක්. අන්න ඒ ප්‍රසිද්ධිය තමයි අදටත් මේ ගැන චිත්‍රපටයක් නිකුත් උනාම අපිට ඒක නොබලා ඉන්න බැරි මට්ටමකට පත් කරලා තියෙන්නේ. අපි ගොඩ දෙනෙක්ට මතක  සිරසේ ගිය කාටුන් එකනේ. හැබැයි මේ වගේ ත්‍රිමාන චිත්‍රපටයක් මීට අවුරුදු හතරකට කලින් නිකුත් උනා. 2014 වසරේදී. Asterix and Obelix: Mansion of the Gods (2014) තමයි ඒ චිත්‍රපටය. මතකනේ සහශ්‍ර පුරේ කතාව. අර රෝමන් හවුසින් ස්කීම් එකක් හදන්නේ පප්පා ගමට කිට්ටුව. ඔව් ඒ චිත්‍රපටය නිර්මාණය කල Alexandre Astier විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් වැඩිය විස්තර කියන්න යන්නේ නැතුව කියන්නම්.  මුලින් නම් ප්‍රංශ භාෂාවෙන් තමයි නිර්මාණය උනේ. එසේ නිර්මාණය උන මුල් පිටපතේ බ්ලුරේ කොපි එකකට තමයි මේ උපසිරස නිර්මාණය කලේ. ගැලපෙන  ඉංග්‍රීසි උපසිරසක් නොමැතිව ප්‍රංශ බාශාවෙන් නිර්මාණය උන උපසිරසක් පරිවර්තනය කරගෙන තමයි අද මේ සිංහල උපසිරස ලබා දෙන්නේ. එහෙනම් කතාව ගැන ටිකක් කියල මම සමුගන්නම්.

පටන් ගන්නකොටම අපිට දකින්න ලැබෙන්නෙ වෙද පප්පා මැජික් අරිශ්ඨය හදන්න අවශ්‍යය කළමනා ගෙන්න වනාන්තරයේ ඉන්නකොට පොඩි ගලවාගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා කකුලක් එහෙමෙහෙ වෙලා කෙලින්ම ගස් මුදුනක ඉඳල බිමට ගොඩ බානවා. ඉතින් වෙද පප්පලගේ පරණ අදහස් වලට අනූව නම් මේක අවාසනාවක් කියලයි කියන්නේ.මේ නිසා ඉතින් ලොකු ගාලගෝට්ටියක් පප්පා ගමේ. වෙදපප්පා තීරණයක් අරගෙන අලුත් කෙනෙක් තමන්ගේ තනතුරට අරගන්න ඕන කියල. මේකට ගමේ පප්පලගේ නම් වැඩි මනාපයක් නැහැ ඉතින්. මොක උනත් ගහෙන් වැටුන වෙද පප්පා යනවා එයාගේ ගෝලයා හොයාගෙන වෙද පප්පගේ වෙද මිතුරු සමාජය මුණ ගැහෙන්න. ඒ යන්න කලින් වෙද පප්පා පණිවිඩයක් යවනවා මේ ගැන කියල. හැබැයි මේ පණිවිඩය නොලැබෙන්න ඕන කෙනෙකුටත් යනවා. මනුස්සය ටිකක් ආමාරු කාරයා. ඒ අස්සේ රෝමන් කාරයෝ පප්පා ගමට ගහන්නත් ලෑස්තිය. අපි බලමු එහෙනම් මොකද්ද මේ ජරමරේ කියල. එහෙනම් ආයේ මුණ ගැහෙනකන්. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

216 thoughts on “Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

  • සුපුන් රණසිංහ

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.ජය වේවා!

    Reply
  • supiri aiyye sub eka very well nice….☺☺☺

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……..!

    Reply
  • සබ් එකට තැන්කු සර්

    Reply
  • Thank you.. keep it up good work.. 🙂

    Reply
  • නියමයි සහෝ නියමයි….. බොහෝම ස්තූතියි උපසිරැසියට…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …..!

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub Ekata Thanks……!

    Reply
  • eranda weerasinghe

    patta asa ekk. jayawewa

    Reply
  • dulanjala50

    Thanks brothers ❤

    Reply
  • Aravinda Munasingha

    thanx bro

    Reply
  • daminda supun

    Thanks saho sub ekata❤️❤️

    Reply
  • Thanks machan. Jayama wewa

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • Thank you. jaya wewa !!!

    Reply
  • ඔන්න බලලමයි කමෙන්ටුව දාන්නේ සබ නම් මල් හතයි.
    ආතල් එක සුපිරියටම දීලා තියෙනවා. නම් ටිකත් මරු ඈ.. 😛
    මේ වගේ ආතල් ඒවා ඉතින් හසා අයියටම තමයි ගැළපෙන්නේ.
    සබටත් බොහොම තුති කිව්වා එහෙනම්.
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

    Reply
  • Sameera ruwan sameera

    Thanks machan

    Reply
  • ගොඩාක් ස්තූතියි බ්‍රෝ සබට!

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • Dragonwhite

    මම මේ සයිට් එකේ එන්න යන්න අරං අවුරුදු ගානක් වෙනවා ඒ කාලය තුල හිත ගැටුන හොදම සාර්ථකම සබක් පට්ටම පට්ට

    Reply
  • Thilankadissanayake

    bohoma sthutii wewa !

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro

    Reply
  • MSLS Lucky

    Thanks for the sub.

    Reply
  • vihanga_raveen

    බොහොම ස්තුතියි උපසිරැසියට හසන්ත අයියේ! ජය වේවා!

    Reply
  • Binara Waduge

    Sub එකට thanku අයියේ සුපිරියටම කරගෙන යන්න පුලුවන් සුභ අළුත් අවුරුද්දක් වේවා…

    Reply
  • Akila chamodya 1998

    film eka download karana link eka nadda?

    Reply
  • Akila chamodya 1998

    how can i download this movie?

    Reply
  • Vihanga sathsara

    thankss bro sub ekata

    Reply
  • Thank you bro. keep it up…

    Reply
  • McMillanStyles

    Thank you broh

    Reply
  • Milinda Sadaruwan

    thanks broo

    Reply
  • thnkzzz mcn සබ් එකට

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • superb saho hodt sub eka krl thibba

    Reply
  • chanuka_rox

    Thanks me sub ekata ayye

    Reply
  • SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks

    Reply
  • Sandunprabath1230

    Thanks machn

    Reply
  • Ashanrandee

    Thanks brother…apie balan hitiye sub ekek kauru harie daaie kiyala.oya dammata thank you.

    Reply
  • Tharindu Madushan 96

    thank bro

    Reply
  • Nilupul malindu

    SUpiri mcn thnx sub ekata❤️❤️

    Reply
  • akalankagayan

    Thnxx……….

    Reply
  • 1234pasindu1234

    thank you…..

    Reply
  • අම්මෝ එනකල් බලන් හිටියේ….ගොඩක් ස්තූතියි සහෝ

    Reply
  • wasantha senadheera

    thank you……..

    Reply
  • උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් හසායිය.. ඊලඟට එන ඇනිමේෂන් ෆිල්ම් එක නම් මට ඕනෙ..

    Reply
  • supiriyatama sub eka thiyanawa , film eka sub ekka balalama comment kare ekai .. awasthawe hatiyata hodata samahara than galapala ape widiyata dala thiyanawa maru sub eka … jaya wewa … suba aluth auruddak BAISCOPE hamotama

    Reply
    • Film eka baganne kohomada

      Reply
  • thank you ,ජය වේවා

    Reply
  • harshana deshan

    thank you bro…

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • thanks for sub and new films

    Reply
  • කවිනු වීරක්කොඩි

    දැන් තමයි බලන්න හදන්නේ.. බොහොම ස්තූතියි උපසිරැසියට!!!

    Reply
  • Viraj_chathuranga

    Supiri sahooo…! Thanks sub ekata

    Reply
  • nihalpujitha

    Thanks broo….

    Reply
  • Thilanga Deepal

    Elama …tnz

    Reply
  • Suba aluth awruddak wewa

    Reply
  • Farmchemie_Roshan

    Thanks saho…

    Reply
  • Pradeep Pasqual

    Thanks 4 the sub…!!!

    Reply
  • Harsha Weerarathna

    Thanks all
    Wish your wonderful sinhala & Tamil happy new year!!!

    Reply
  • Heshan2448

    Thank you very much
    Happy New Year for everyone

    Reply
  • dularinayomika

    thanks vey much

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • Thanks! Labanna u nawa wasara subama suba nawa wasarak wewa!!!!!

    Reply
  • SUB EKATA THANKS………………….!
    SEMATAMA SUBA ALUTH AWURUDDAK WEWA……………………………….!

    Reply
  • ස්තුටි මච්න් ලබන්නාවාවු අලුත් අහුරුද්ද සුබම සුබ අලුත් අවුරුදක් වෙවා

    Reply
  • NIPUN NIRMANA KARASINGHE

    ela bro..

    Reply
  • බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට….

    _****ජය වේවා****_

    Reply
  • sachith1993

    Thank you….Wish you very happy new year…….!!!!!!!!

    Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ ජය වේවා…!

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • අම්මෝ එනකන් බලන් හිටියෙ ️ තැන්කූ

    Reply
  • Sub ekata thanx Saho. Jaya Wewa.

    Reply
  • ChethiyaKMax

    Thank you මචං

    Reply
  • baiscopelkishu

    thanks ayya sub ekata

    Reply
  • pubudu prasanna

    sub 1ta thanks!!

    Reply
  • Sandeepmadushan

    Godak sthuthei saho…

    Reply
  • Rasitha Pradeep

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

    Reply
  • malithmadhushan45

    බොහොම ස්තුතියි හසන්ත අයියේ උපසිරසට

    Reply
  • Nipunasomasiri

    Sub එකට තෑන්ක්ස් සහෝ

    Reply
  • Thusitha Sampath

    අඩොව් සහෝ….ෆට්ටෙටම සබ් එක කරල තියෙනව.සුපිරි බම්.සබ් එකේ වචන ටිකනම් සුපිරිම තමා.කියන්න වචන නෑ.thanks……සහෝ සබ් එකට…goood luck ……..

    Reply
  • Chamindalakruwan

    Tnx bro sub ekata

    Reply
  • Jaya wewa.. thanks sub ekata aiyye

    Reply
  • awila awilasub eka awila thanks machn 🙂

    Reply
  • බොහොම ස්තූතියි අයියේ උපසිරැසි ගැන්වීමට, ‌ගොඩක් මහන්සි ‌වෙලා කරපු සබ් එකක්නෙ. ජය!

    Reply
  • සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ජයෙන් ජය සහෝ………

    Reply
  • ඩොක් අයියා

    තැන්කු කොල්ලෝ

    Reply
  • Charith Eranga Munasinghe

    Enakan balan hitiye…..thanks

    Reply
  • Hinniyaka

    budammoo patta ban thx sub ekata balaagenama hitiye meka balanna!!!!!!!!!!!

    Reply
  • Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

    Reply
  • Sisila ft Dilshan

    Denakn hitiye….. Ela ela…….☺☺☺

    Reply
  • Eranda Malith 2.0

    Sub ekata thanks bn

    Reply
  • සචින්ත කල්හාර බෙනට්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ.

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    download කරගෙන සබ් එක දෙයි කියලා බලන් හිටියේ..

    Reply
  • Thankzzz bro & Happy New Year !!!

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

    Reply
  • TharakaWAS

    Subtata Thanks saho…
    Jaya wewa…!!!

    Reply
  • Sajithlakshan

    thanks …………………….

    Reply
  • හම්මෝ.. ඊයේ ඉඳන් බලන් හිටියේ..

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා

    Reply
    • chamara pradeep 87

      Film aka douwnlod karna ganna site aka mokadda

      Reply
  • යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත අයියේ
    ජය . . . !!! 😀

    Reply
  • Udara Damith Dissanayaka

    happy new year

    Reply
  • Dulika_Chamodya

    Thanks Brother !!!!!!!!!!!!!!!!!

    Reply
  • bro chanuth

    Thanks සහෝ,sub එක දානකම්මයි හිටියේ………

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
    Black summer series එකට සබ් දෙනවා නේද?

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho sub ekata

    Reply
  • තැන්කියු බොක්ක

    Reply
  • අවුරුදු තෑග්ගට Thank මචන්.
    බයිස්කෝප් ඔබ සැමට සුබ නව වසරක් වේවා.

    Reply
  • නියමයි… මේක දෙනකල් මග බලන් හිටියේ…..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • ස්තුතියි ඈ …

    Reply
  • godak isthuti bro keep it up

    Reply
  • Waruna Udayamal

    ස්තුති සහෝ..සබ් දානකම්ම බලන් හිටියෙ..

    Reply
  • sachithra19990629

    thank you brother….

    Reply
  • රොෂාන් අබේවීර

    බොහොම ස්තුතියි සහෝ. සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වෙිවා !!!

    Reply
  • duminda0991

    ammo thanks bro, balagena hitiye eenakm,
    habei mema karana eka harida manda thama lankawe hall walath duwanawa ne meka paw affa:-)

    Reply
  • ස්තුතියි

    Reply
    • Thanks for subtitles brother.බලාගෙන හිටපු එකක්.great job

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *