Guns Akimbo (2019) Sinhala Subtitle | වීඩියෝ ගේම් යථාර්ථයක් වූ කල.. [සිංහල උපසිරැසි සමඟ]
කීබෝඩ් වීරයො කියලා ජාතියක් ඉන්නව දන්නවද? මට විශ්වාසයි හැම කෙනෙක්ටම වගේ එහෙම කට්ටිය හම්බවෙලා ඇති කියලා. ඔන්න ඉතිං අද මේ අරගෙන එන්නෙත් එහෙම කෙනෙක්ගෙ ජීවිතයට සිද්ධ වෙන ලොකු අකරතැබ්බයක් වෙන චිත්‍රපටයක් රැගෙනයි. 2019 වර්ෂයෙ නිකුත් වෙච්ච චිත්‍රපටයක් වෙන මෙයට මේ වෙනකොට IMDb අගය 6.5 ක් සහ කුණු තක්කාලි අගය 57% ක වැනි අගයක් අරගැනීමට සමත් වෙලා තියෙනවා. Drama l Action l Thriller l Sci-Fi කාණ්ඩ වලට අයත් වෙන චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නෙ Jason Lei Howden විසින්. රංගනයෙන් අපි කවුරුත් වගේ හඳුන්වන ”හැරී පොටර්” නමින් කියනවා නම් Daniel Radcliffe l Samara Weaving l Natasha Liu Bordizzo l Ned Dennehy l Rhys Darby l Mark Rowley දායක වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මයිල්ස් කියන්නෙ උඩ කිව්ව වගේ කීබෝඩ් වීරයෙක්. හැමදාම වගේ කරන්න කාගෙහරි ඇදයක් හොයගෙන අනං මනං කියන කෙනෙක්. ඔන්න දවසක් මෙයා ස්කිසම් කියල වෙබ් සයිට් එකක් දකිනවා. ඉතිං මෙයා කරන්නෙ මේකෙ ඉන්න කට්ටියටත් බැනල අනංමනං දාන එකයි. ඉතිං මේ ස්කිසම් කියන්නෙ දෙන්නෙක් මැරෙනකම් සටන් කරන්න තියෙන ක්‍රිඩාවක්. ඒවගේම මේක සජීවි ලෙස බලන්නත් පුළුවන්. කෝමහරි මයිල්ස් කරපු වැඩේට මළ පැනල ස්කිසම් එහෙ කට්ටිට ඇවිත් මයිල්ගෙ ජීවිතෙ වෙනස් කරනවා. වෙනස් කරනවා කිව්වෙ නරක පැත්තෙන්. එයාලා ඇවිත් මයිල්ස්ගෙ අතට තුවක්කු දෙකක් හයි කරල නික්ස් එක්ක සටන් කරන්න කියනවා. නික්ස් කියන්නෙ ස්කිසම් තරඟයෙ ඉන්න හොඳම ක්‍රීඩිකාවක්. හැබැයි මයිල්ස්ට වැඩේ නම් ලේසි වෙන්නෙ නැහැ. මොකද මයිල්ස් කියන්නෙ මැස්සෙක්ටවත් හිරිහැරයක් නොකරපු කෙනෙක්. අනික මේ වගේ කෙනෙක්ට අච්චර මිනී මරල තියෙන ගෑණු කෙනෙක් එක්ක සටන් කරන්න පුළුවන් ද? එහෙනම් අවසානය වෙනකම් නරඹන්නකො.
තවත් උපසිරැසසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 17815 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
තෑන්ක්ස් සහෝ❤️
Thanx bro
sub 1080p blu-ray walatath daanna
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Thanks for sub!
Thanks for Subtitle………..
Jayawewa……….!!!!!!!!!!!!!!
බොහොම ස්තූති සහෝ උපසිරසට…දැන් තමයි මේක බලන්න ගන්නේ…මේ ටිකේ සීරිස් බලලා බලලා ෆිල්ම් අමතක වෙලා තියෙන්නේ..මේකෙත් අරන් බලමුකෝ ඒනම්…ජය වේවා…
thankqq machn sub ekata
thanks so much bro
Thz bro
tnx bn sub ekata..puluwannam hoda horror film walata sub denna
Thanks
Thz mco
Thanks saho <3
Thnks mchn
Thanks
sthuthi sahoo
thanks ……………..
Ggghb
එල්මා ❤️
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sub ekata tnx bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanx bro
තද තද උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤ ජය වේවා!
Thanks jayawewa…..!
ස්තූතියි බ්‍රෝ සබ් එකට❤❤
Sub ekata Thanks Saho
බොහොම ස්තූතියි සබ් එකට
Tnx brother
නියමයි මචන්…නියම කතාවක්… ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට… දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා…. දෙවි පිහිටයි…ජය වේවා…..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තෑන්ක්ස් මචං සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
Ela
thanks..
බොහෝම ස්තූතියි උපසිරසියට…ජය වේවා!