අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිආද‍ර කතාඑළකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේධනුෂ්ක ආරියරත්නපවුලේ සැමටබලන්නමලයාලම්සිංහල උපසිරැසි

B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 34 votes.
Please wait...

Comedy, Romance, Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණය කරපු 2018 මැයි 5 වෙනිදා නිකුත් වෙච්ච තවත් අළුත් මලයාලම් චිත්‍රපටියක් තමයි මේ වතාවෙ අරගෙන ආවෙ. බොක්ස් ඔෆිස් තියපු හොඳ මලයාලම් ෆිල්ම් එකක් කියල සිසිල සහෝ කියපු නිසාම කරන්න භාර අරන් සබ් එක කරලත් ගෙනාවා. මේ ලිපිය ලියන වෙලාව වෙනකොට IMDb මීටරේ 6.8ක් දක්වා කරකෝගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටිය පැය 2යි විනාඩි 26ක කාලයක් පුරා ධාවනය වෙනවා…

ඉංජිනේරු විද්‍යාව හදාරන ශිෂ්‍ය පිරිසක් වටා තමයි කතාව ගෙතිල තියෙන්නෙ..විද්‍යාල වල ශිෂ්‍ය කණ්ඩායම් අතර සාමාන්‍යයෙන් ඇතිවෙන ගැටුම් මේ කතාවෙත් ඒ විදියටම ඇතුලත් වෙලා තියෙනවා. කතාව ගැනනං වැඩි යමක් කියන්න බෑ, ඒක කිව්වොත් කුතුහලය සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. එතකොට ඉතින් බලන එකේ වැඩකුත් නෑනෙ..චිත්‍රපටියේ ප්‍රධාන සිදුවීම ඇතිවෙන්නෙ චිත්‍රපටිය ඉවරවෙන්න ඔන්න මෙන්න තියෙද්දි වගේ තමයි…ජාතිවාදය ගැනත් අවසානෙදි පොඩ්ඩක් කතාබහට ලක්වෙනවා. ඒ සිද්ධිය ඇතිවෙන් ටිකක් පරක්කුයි වගේම ටිකක් මදියි වගේ කියලත් හිතෙනවා. මොනව වුනත් ඉතින් Comedy එහෙම තියෙන ලස්සන කතාවක් කියල කියන්න පුළුවන්..ඔයාලම බලලා හොඳ නරක තීරණය කරන්න.

මේකෙ ඉංග්‍රීසි සබ් ෆයිල් එකේ ගොඩක් තැන් වල ලයින් අඩුයි. ඒ වුනාට තේරුම්ගන්න අපහසුවක් නොවෙන්න, මට පුළුවන් විදිහට හැදුවා. ඒ ගැන වැඩිය හිතන්නැතුව චිත්‍රපටිය විඳින්න කියල ඉල්ලනවා. එහෙනං ගිහින් එන්නං…ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Original HQ DVDRip පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

43 thoughts on “B. Tech (2018) Sinhala Subtitles | අහිංසකයෙක් බිලිගත් බෝම්බ පිපිරුම [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • ricadodamien

    Thank U Danushka Brother & baiscope team for the sub, all the best to baiscope team…….

    Reply
  • Dasun Buwaneka Gamage

    Thanks machoo… suppa wadak..

    Reply
  • Awlk nhh broo thanks sub ektaa ftth move eka

    Reply
  • Ey bm sub eke godaaaak adupadu tiynawne godaaaak wachana aduyned sahoo

    Reply
  • Machn sub eke gonoo wachana aduynee bokka pulwnn hlp ekk diymkoo

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ

    Reply
  • ස්තූතියි සබ් වලට

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හිතට දැනුනු නියම ෆිල්ම් එකක්. සමාන්‍යයෙන් මම කමෙන්ට් එකක් දානව අඩුයි. ඒත් මේ ෆිල්ම් එක අපිට බලන්න සබ් දුන්නට කෘතගුණයක් විදිහට කමෙන්ට් එකක් නොදාම බෑ. උපරිම රසවින්දනයක් ලබාදෙන ෆිල්ම් එකක් ගෙනාවට බොහොම ස්තූතියි ධනුෂ්ක සහෝදරයා !!

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.
    පුලුවන් නම් Queen (2018) ෆිල්ම් එකට සබ් දෙන්න.
    ඒක නැති එක ලොකු අඩුවක්.
    ජයවේවා….!!!

    Reply
  • niwanthaka

    බොහොම ස්තූති

    Reply
  • Anuruddha421

    Thanks For Sub…!!!

    Reply
  • ela ela me wage films apita genawata sthuthi

    Reply
  • Eranda Malith 2.0

    Thanks mcn. Sub ekata. Malayaalam film ekak nethuwa maga balana hitiye. ජයවේවා!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • නියමයි ආරියා. මෙතරම් ඉක්මනට සබ දුන්නට ෆටිටම තැන්කු මචං. ජය ජය වේවා කියලා පතනවා. නියම වැඩක්. තව ඉදිරියටත් මලයාලමි ෆිලුමි වලට සබ දෙන්න. ජය හෝ

    Reply
  • ඩොක් අයියා

    “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට ස්තූතිය

    Reply
  • ඩොක් අයියා

    “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට මාගේ ස්තූතිය

    Reply
  • gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ….දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….please මචන්ලා කවුරු හරි sanju hindi movie එකට උපසිරැසි දෙන්න බලන්න සහෝ කෙනෙක් හරි sis කෙනෙක් හරි….

    Reply
  • THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • උපසිරැසි‍යට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වෙවා

    Reply
  • KAVEESHA94

    Thanks bro sub ekata….

    Reply
  • systemopersr01

    Thanks for subtitle

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *