අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)යුද්ධ (TV)රහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 36 votes.
Please wait...

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට එන්න උනාම පොඩ්ඩක් විඳවන්න උනේ මට විතරක් නෙමේ මේකේ 2,3 සහ 5 වෙනි කොටස් කරපු තරිඳු සහ චාමර දෙන්නටත් ඒ සනීපෙ දැනිලා තිබුනා. කවදත් වගේ අමාරු අභියෝග වලට කැමති බයිස්කෝප් සිංහලෙන් ඔන්න මේ කොටස් 6ත් සාර්ථකව අවසන් කෙරුවා. ඔන්න එහෙනම් පැයකටත් වඩා දීර්ග කොටසක් තමයි දැන් බලන්න තියෙන්නේ. එහෙනම් කලින් කොටස ගැන ටිකක් මතක් කර දීල මම මගේ යුතුකම අවසන් කරන්නම්.

කලින් කොටස තුල දකින්න ලැබුණු ප්‍රධාන දේවල් තමයි රොබ් මැක්ඩොනල්ඩ්ට උන අකරතැබ්බය. හැමෝටම පෙන්න ඇති දේශපාලනය තුල හැමෝම පාලනය වෙනවා නමුත් අවසානයේ වන්දි ගෙවෙන්නේ පහත්ම තැනින් කියල. රොබ්ට උනෙත් අන්න ඒ වගේ වැඩක්. ලොක්කන්ගේ ඕනෑ එපාකම් පිරිමැහුවට අවසානයේ අහුවෙනකොට වන්දි ගෙවන්න වෙන්නේ තමුන්ටම තමයි. ඒ වගේම කලින් කොටස අවසානයේ අපි දැක්ක ඩේවිඩ් රහස් වාර්තා තියන ටැබ්ලට් එක හොයාගෙන එව්වගේ විස්තර හොයන්න ගිහින් මේ පසුපස යන්නේ මොනවගේ පිරිසක් එක්කද කියන දේ හොඳින්ම තේරුම් ගත්තා. ඒ වගේම ඔහුට දැනුනා මේ එක්කම තමන්ගේ පවුලේ ඇයටත් මේකෙන් ලොකු හානියක් වෙන්න පුළුවන් කියල.  ඒ වගේම ඩේවිඩ් ඔහුගේ ඇෆ්ගනිස්ථානයේ සේවය කරනකොට මුණ ගැහුන මිත්‍රයා ඇප්ස්ටඩ් පාවිච්චි කරපු රයිෆල් එකේ විස්තර ගැන දැනගන්නවා. ඒ වගේම ඒක කාගේ දෙයක්ද කියල දැනගන්න උත්සහයක් දරනවා. ඒ ඔහුට ඉන්න වෙනත් අයෙකුගේ මාර්ගයෙන්. එත් එක්කම ඩේවිඩ්ට කලින් ස්වදේශ කටයුතු කාර්යාලයේ වැඩ කරපු ශානෙල් ඩයිසන් අහම්බෙන් වගේ මුණ ගැහෙනවා. ඉතින් මේ හැම දෙයකම අගමුල හොයාගන්න ඔන්න අද පැයක් තියෙනවා. එහෙනම් ආයෙත් මේ වගේ ත්‍රාසය පිරුණු කතාවකින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

 

Bodyguard on IMDb

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV/BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

61 thoughts on “BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

  • Dineth Kanishka

    උපසිරැසි දුන්න ඔක්කොටම ස්තුතියි.

    Reply
  • Sub 6tama Thanks sago

    Reply
  • බොහොම ස්තුතියි ආ සබ් සෙට් එකටම…ආදරෙයි

    Reply
  • මේක පට්ටම තාත්ත්වික කතාවක්.කොහොමත් බ්‍රිතාන්‍ය කතාවල ඇමරිකන් කතාවල නැති වෙනම රසයක් තියනවා.විශේෂයෙන් bbc නාලිකාවෙන් කරපු එකක් කිව්වම බොහෝ දුරට පට්ටයක් වීමේ සම්භාවිතාවය වැඩියි.එපිසෝඩ් 6ක් උනත් මේකෙ භාෂා හැසිරවීම නිසා කාපු කට්ට හිතාගන්න පුලුවන්.ඇමරිකන් සීරීස් එකක් ඉංග්‍රීසි සබ් එක්ක තේරුම් අරන් බැලුවත් බ්‍රිතාන්‍ය ව්‍යවහාරය තරමක් වෙනස් නිසා සිංහල සබ් එකක් තියන එක ඇත්තටම උදව්වක්.මේකට සබ් දෙන්න මහන්සි උන සහෝදරවරු හැමෝටම බොහොම ස්තූතියි.දිගටම සබ් දෙමු.ජයවේවා!!

    Reply
  • pulwan nm euphoria serious eke sub tika karannako eka patta eka season ekai thiyenne

    Reply
  • බොහොම ස්තූතියි හසා අයියෙ මේකට සබ් දුන්නට.. ගොඩක් පිං ඔයාට

    Reply
  • හිරාන් ශාරංග

    සීරීස් එකේම සබ් සේරම එකපාර ගත්තා.
    මේක නම් මරු සීරීස් එකක්.
    ගොඩක් ස්තුතියි උපසිරැසි වෙනුවෙන්.
    ජයවේවා…!

    Reply
  • Praveen Nimsara

    සුපිරියක් බන් මේක නම්

    මේ ටයිප් එකේ තව ෆිල්ම් සීරියස් දන්නව නම් කියපන්කො

    Reply
  • Thanks Machooo,……!!!!!! Jayaweva…!!!!

    Reply
  • Rumesh dhanushka

    Thanks Brother

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .. !

    Reply
  • මචෝ…. මොකෝ වෙන්නේ ඉතුරු කොටස් වලට. පුලුවන් උන ගමන් දාපං හොදේ …

    Reply
      • Thepul077

        අම්මප කියපංකො.. කතාව බලනව විතරයි. කියවල නෑනෙ

        Reply
  • Thanks bro wedy hodata karala awasan kalata ♥️

    Reply
  • ස්තූතියි බ්රද ❤️

    Reply
  • Thanks ………………………..

    Reply
  • sub ekata thanks saho..

    Reply
  • Udara Damith Dissanayaka

    niyamayi

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thanks machan sub ekata

    Reply
  • thanks saho……niyama tv series ekak

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    පට්ට කතාවක්….
    තවත් මේ වගේ සුපිරි කතා මාලාවක් අරන් එමු….

    Reply
  • ela baiscpe wedhak karahama ithun elama thama

    Reply
  • krishanmadusanka

    suppa seres eka thnks sahola okkotoma

    Reply
  • yasanga_sudaraka

    නියම සීරීස් එකක් ඊලඟ එකෙත් සබ ඕනි

    Reply
  • Thank you bro…!!!

    Reply
  • Ravindu Rukshan

    පට්ටම අයියෙ සුපිරි කතාවක් මේක

    Reply
  • Gayantha Jayaneththi

    නියම කතාව බොහොම ඉස්තුතියි උපසිරසි වලට….baiscopedownlods එකට E06 link එක අප්ඩේට් වෙලා නැහැ ඒකත් දාල දෙන්න…ජය…

    Reply
  • Thank you very much Hasantha. See you again. Good luck

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • tharindugds

    අපි වෙනුවෙන් මහන්සි වෙලා මේ වගේ සුපිරි සීරිස් වලට සබ් කරනවට ගොඩක් ස්තූතියි.
    කට්ටිය එකතු වෙලා මේක කරා වගේ better call saul එකේ ඉතුරු ටිකටත් පුලුවන් නම් සබ් දෙන්නකො.
    ගොඩක් ස්තූතියි.

    Reply
  • Thank brother. Lassana kathawak. Thank you very much…

    Reply
  • ජය හසා අයියා.. ඉවසිල්ලක් නැතුව හිටියේ දෙනකම්.. අපෙ උන්ට මේ වගෙ හොද එකක් සෙට් උනාම බලන්න පින නෑ.. මේක නිකම් ප්‍රිසන් බ්‍රේක් සීසන් 1 වගේ ගැම්මෙන් බලන්න පුලුවන් එකක් .. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා..

    ආය මේ වගේ සුපිරියක් එක්ක හමු වෙමු..

    චාමර අයියට , තරිදුට , හසා අයියට ඇතුලු සබ් දුන්න ඔක්කොටම (ඒ තුන් දෙනා විතරයි නේ මතකත් නෑ) ජය..

    Reply
  • විමා

    සබට තුති ආ
    සබ ටිකත් ආයේ ආයේ බලාගෙන ආව කලින් බැලුවත්
    අනිද්දා දිහාට හෙම මේ කොටහ බලන්න ඕනා

    Reply
  • sub ekata thnq yaluwane.meke se2 ekak enawada

    Reply
  • Akila perera

    අඩෝ thanz මචන් පිස්සු හැදිලා හිටියෙ අන්තිම එක බලා ගන්න බැරුව.

    Reply
  • නියම කතාවක් good job

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *