Berlin [S01 : E01] Sinhala Subtitles | බර්ලින්ගේ රාජකීය ස්වර්ණාබරණ මංකොල්ලය [සිංහල උපසිරසි]
Berlin [S01 : E01] Sinhala Subtitles
ඔන්න එහෙනම් හා හා පුරා කියලා අලුත් අවුරුද්දේ අලුත් සීරිස් එකක් අපි ඔයාලට අරං ආවා. මේක නම් මං හිතන්නේ ගොඩ දෙනෙක් බලපොරොත්තුවෙන් හිටපු කතාවක්. මොකද මේක ලංකාවේ රසිකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වුන Money Heist කතා මාලාවේ Spin-off එකක් විදිහට නිකුත් උන කතා මාලාවක්. මේ කතාමාලාවේ ප්‍රධාන චරිතය වෙන්නේ Money Heist කතාමාලාවේ හිටපු බර්ලින්. Money Heist බලපු අයට නම් මම අලුතෙන් බර්ලින් ගැන කියා දෙන්න අවශ්‍ය නෑනේ.
Berlin කතාමාලාවට මේ වෙද්දි 7.3 ක IMDB අගයක් ලැබිලා තියෙනවා. Money Heist වගේම මේකෙත් මංකොල්ල කෑම්, හොරකම් ආශ්‍රිතව තමා කතාව ගොඩනැගිලා තියෙන්නේ. සුපුරුදු පරිදි බර්ලින්ගේ චරිතය රගදක්වන්න Pedro Alonso කතා මාලාවට එකතු වෙලා ඉන්නවා. ඒ වගේම අපට අලුත්ම චරිත ටිකක් මේ කතාමාලාවේ දැකගන්න පුලුවන්. රෝයල් මින්ට් එක මංකොල්ලකන්න කලින් උන සිදුවීම් මේ කතාමාලාවට අන්තර්ගත වෙලා තියෙනවා. බර්ලින් කියන්නෙත් ප්‍රොෆෙසර්ට නොදෙවෙනි කපටියෙක්.
අලුත් කතාමාලාවක්, අලුත් හොරු රැලක්, අලුත්ම මංකොල්ලයක්… ඒ හින්දා මං මේ කතාමාලාවේ අන්තර්ගතය ගැන සදහනක් කරන්නේ නෑ. මොකද බලන අයට උපරිම කුතුහලය ලබා දෙන්න අවශ්‍ය නිසා. එහෙනම් ඔයාලා කතාව රසවිදින්න. මම අදට සමුගන්නවා.
සුබ නව වසරක් වේවා…!
2024…!
[box]
S01.E01 – La energía del amor
Director : David Barrocal, Albert Pintó
Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal
IMDB : 7.5 (Jan.01 2024)
[/box]
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21463 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks !!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ……………..
thanks a lot Hiran saho sub ekata
thanks machan
torrent link akak denna ko..
Episode 5 passe sinhala subtitles one
Godak sthuthi..Jaya wewa!
එලම…
සුබ නව වසරක් වේවා සහෝ….
සුපිරි සීරිස් එහෙකට අලුත් අවුරුද්දේ අතගහල තියෙන්නේ….
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…
අලුත් අවුරුද්දේ කරන සියලුවැඩකටයුතු සාර්තක වේවා…….
Thanks
සුපිරි ❤️
Thank you! thank you!
කොයි වෙලේ එයිද කියලා බල බල හිටියේ
Thanks machan. Ithuru tikath ikmanata damu. adarei
Thanks bro. Ithuru tikath ikamata one
Second episode eketh subtitles one
Sthuthiy sahodaraya.. ithuru tikak ikmanta denna
Meka balanna Money heist balala tiyend onid
naha
na
නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!
ගොඩක්ම ස්තූතියි හිරාන් සොයුර ……….
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!
Thankyou බොසා.
ඉතුරු ටිකත් ඉක්මන්ට දෙන්න❤️
සුභ නව වසරක් වේවා
Bohoma Sthuthi