Beyond the Law (2019) Sinhala Subtitles | පිය සෙනෙහස ද? නීතියද? [සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් කාලෙකට පස්සේ 2019 අවුරුද්දේ නිකුත් කරපු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා ඔයාලා වෙනුවෙන්. හරියට ම කිව්වොත් 2019 දෙසැම්බර් මාසේ තමයි මේක නිකුත්වෙලා තියෙන්නේ. IMDB දර්ශකයේ 4.4/10 අගයක් තමයි මේ නිර්මාණයට ලැබීලා තියෙන්නේ. Action,Crime විදියට තමයි වර්ග කරලා තියෙන්නේ.
ෆ්රෑන්ක් විල්සන්. හිටපු පොලිස් නිලධාරියෙක්. ඒත් ෆ්රෑන්ක්ට පොලිස් රාජකාරියේ ඒ තරම් හොද ඉතිහාසයක් නම්
තිබිලා නැහැ. ඉතින් මෙයා රස්සාවෙන් අයින් වෙලා කාලයක් යද්දි රහස් පරීක්ෂක නිලධාරියෙක් එනවා මෙයාව හොයගෙන. ඒ එයාගේ පුතාගේ චාන්ස් ගේ මරණය ගැන දැනුම් දෙන්න. මරණයක් කිව්වට මිනීමැරුමක් තමයි සිද්ධවෙලා තියෙන්නේ. මේ තාත්තා එයාගේ පුතාගේ මිනීමරුවා හොයාගෙන යනගමන ගැන තමයි තියෙන්නේ.
කොහොමද මැරුණේ? ඇයි මැරුණේ? මොකද්ද හේතුව? කවුද ආශ්‍රය කරපු අය? මේ සේරම ප්‍රශ්ණවලට උත්තර දැනගන්න නම් මේක බලන්න ම වෙනවා.
රේටින් අඩුවුනාට මට නම් හිතෙන්නේ මේක බලන්න ඕන සිනමාපටයක්. තාත්තාලගේ ආදරේ මොනවගේ දේ? ඒ ආදරේට කරන්න පුලුවන් මොනාද කියන දේ ගැන හොදට ම බලාගන්න පුලුවන්. එහෙනම්, තවත් උපසිරැසියකින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2331 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-02-29
SUB-MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Thank you
Thanks bro
Thanks for sub!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanxx bro………….
Thank u brother
thanks brother
thanks…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
thanks..
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට..
එල එල
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!