අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඑළකන්නාඩක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේබලන්නලක්ෂාන් නිලංකසිංහල උපසිරැසි

Bhajarangi (2013) | හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්වල ඇත්තක් තියනවද..? [සිංහල උපසිරසි සමඟ]

Rating: 6.0/10. From 3 votes.
Please wait...

Bhajarangi 2013

මේ පාර අරගෙනආවෙ දකුණු ඉන්දියාවෙ නිෂ්පාදනයවුනු වෙනස්ම විදිහෙ ච්ත්‍රපටයක්. IMDb දර්ශකයෙන් මේ සදහා 7.0 ක ඉහළ ලකුණු ප්‍රමාණයක් ලබාදීලා තියනවා. ඒ වගේම මේ මෙහොතෙ අපේ අදිත ප්‍රවීන් මල්ලිවත් විශේෂයෙන් මතක්කරන්න ඕනෙ. කාර්යබහුලත්වය වැඩිනි සා සබ්එ කෙන් භාගයක් කරලා දෙන්න පුලුවන්ද කියලා අහපු පමාවෙන් කරලා දීපු ප්‍රවීන් මල්ලිට ගොඩක් ස්තූතියි.          

මෙහි කතාව දිවයන්නෙ දකුණු ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයෙ තියන රාම්දුර්ගා කියන ගමවටා. මේ ගම සම්පූර්ණයෙන්ම පාලනයකලේ රාක්ෂයින් ලෙස හදුන්වන හූනියම්කරැවන් පිරිසක් විසින්. මේ හූනියම්කරැවො කන්‍යා ස්ත්‍රීන්ව පැහැරගෙන ගොස්  යක්ෂයාට බිලිදෙමින්, මිනිසුන්, ළමයින්ව ඝාතණයකරමින් ගෙනගියෙ මහ කෲර පාලනයක්. මේ හුනියම්කරැවන්ව විනාශකිරීමට හනුමාන් දෙවියන් විසින් බජරංගි කියලා පුද්ගලයෙක්ව එවනවා. බජරංගි හූනියම්කරැවන්ගෙ පිරිසගෙන් භාගෙකට වැඩිය විනාශකරනව‍ා. මේ බජරංගි ඉපදුනේ ග්‍රහලෝක සියල්ල එකම දිශානතියකට පැමිණිලා සූර්ය ශක්තියෙන් ඒ සෑම ග්‍රහලෝකයක්ම පෝෂණයවුන දවසෙ. මේ නිසා  බජරංගිව විනාශකරන්න බැරිබව දැනගත් හූනියම්කරැවො ඒකට පොළඹබන්නෙ බජරංගිගෙම පුතාව. දේව ලෙයට එරෙහිව දේව ලෙයම. කතාව කියන්නෙනම් ඔච්චරයි. මොකද මේක හෙණදිගට යනකතාවක්.  

බලන කස්ටිය පොඩි කමෙක්ට් එකකුත් දාලා යන්න.මොකද මේකට සබ්දාන්න ප්‍රවීන් මල්ලියි මායි ගොඩක් මහන්සිවුනා. ජය වේවා.හැමෝටම සුබ දවසක්…!

Bhajarangi (2013) on IMDb

 

 

[button link=”http://g.oc.gs/oicob” type=”icon” “center” newwindow=”yes”] 1.26 GB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

7F2947968A83A5F6120B730AE65DA26A37B61FAF
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/lakshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂාන් නිලංක ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

50 thoughts on “Bhajarangi (2013) | හදි හූනියම් යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්වල ඇත්තක් තියනවද..? [සිංහල උපසිරසි සමඟ]

  • Arawinda Sunimal

    thanks sub ekata

    Reply
  • pattama thamai. thankxxxxx a lot.

    Reply
  • Akila Janith

    thx machan…tawa horror movies dammanam godak watinawa 😀

    Reply
  • Ayesh S PowerDreams

    Great work Bro

    Reply
  • kasun chamara

    සුපිරි මචෝ………….Thanks bro,,,,,niyamai……ජය වේවා…….!!!!!!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    niyamai niyamai
    jayama wewa
    mata meka magaarilane tibila tiyenne
    dannma bami
    malli oyata jaya

    Reply
  • බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි.බොහොම ස්තුතියි ලක්ෂාන් හා ප්‍රවින් මල්ලිලාට.

    Reply
  • Isuru anuranga

    thnks brother

    Reply
  • wow… mama denui down kale. mama denui balanna yanne. kathawe wisthare hetiyatanam lassanai wage. balamu…. thank you meke sub eka dunnata. thawath godakl sub krnna wasanawa shakthiya oyalata lebewa kiyala mama film eka balanna patan gannawa……………… (y)

    Reply
  • patta film1k wagene..
    thanx bro

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    හදි හූනියාම් සම්බන්දව
    වැඩකටයුතු කරන කෙනෙක් අපේ සයිට් එකෙ ඉන්නවා
    පොඩ්ඩක් මිනිහව කන්ටැක්ට් කරගත්තනම් හරි
    පුලුවන්නම් කියන්න කවුද කියලා 😛
    එල මචෝ
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • බොහොම ස්තුතියි සහො.ජයෙන් ජය පතමි..

    Reply
  • ela ela yalu digatama me wage lassana dewal apata labadenna labewa kiyala oba depalata suba payhanawa

    Reply
  • ela kollek … thank u wewa dennatama (y)

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • සයිස් එක තමා අවුල… :-/
    නැද්ද වෙනත් ටෙ‍ාරන්ට් පයිල් එකක්

    Reply
    • පොඩි ටොරෙන්ට් ගොනු නිකුත්වෙලා නෑ මචන්….ඕක තමයි අන්තර්ජාලයට නිකුත්වෙලා තියන එකම ටොරෙන්ට් ගොනුව….සයිස්එක ටිකක් ලොකු උනාට ඉක්මණට බෑවෙනව‍ා…ජය වේවා…!

      Reply
  • Saman Prasad (Black Panther)

    සබට පින් සිදු වේවා…!!!

    Reply
    • පොඩි ටොරෙන්ට් ගොනු නිකුත්වෙලා නෑ මචන්….ඕක තමයි අන්තර්ජාලයට නිකුත්වෙලා තියන එකම ටොරෙන්ට් ගොනුව….සයිස්එක ටිකක් ලොකු උනාට ඉක්මණට බෑවෙනව‍ා…ජය වේවා…!

      Reply
  • Niyamaine dan dakunu indiawe pradana basha 4rema films apita sinhala sub ekka balanna puluwan baiscope eken
    meka wenna ona palaweni kannada film eka baiscope eken daapu.

    jaya wewa!

    Reply
  • Aditha Praween

    හැමෝම අනිවා බලන්න .
    වෙනස් විදියේ කතාවක් .
    හොඳ තේමාවක් තියනවා !
    😀

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • pattai ahhhhhhhh.subata thanks lakshan & PRAVEEN sahola dennatama……digatama sub denn.jaya wewa……..

    Reply
  • නලින්

    ලක්ෂාන් හා ප්‍රවින් මල්ලිට දෙන්නටම ස්තුතියි!

    ජය වේවා!

    Reply
  • NIyamai saho… bohoma Thanks…!! jayawewa!!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

    Reply
  • Jayasooriya

    THANKS FOR සින්හල උපසිරැසට

    Reply
  • maru ekak wagei.onna mama gaththo.thanks sub ekata

    Reply
  • හොල්මන් නම් ඉතින්
    අනිව බලන බව දන්නවනේ
    දැන් සය්ට් එකේ හොරර් ඒව
    ලැබෙනවත් අඩු නිසා
    මේක දීපු එක ගොඩක් වටිනව
    බොහොම පින් සබට
    පුලුවන්නම් දිගටම ටෙලිගු,ටැමිල් (ඉන්ග්ලිශ් ඒව ගොඩක් දෙනවනේ)
    හොරර් ටිකක්
    දාමු.. (ඉල්ලීමක්)

    Reply
  • patta kathwa saho thanks… 😀

    Reply
  • niyamai saho niyamai patta filam ekamne genatha thiyanne ..

    Reply
  • උපසිරැසියට ස්තූතියි.

    !!..ජය වේවා..!!

    Reply
  • Dennatama Godak Thanksss…..Jayawewa..!

    Reply
  • dilip suranga

    lassanai mcn….ela ela……

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *