Bheemaa (2008) | යකෙක් වගේ එකෙක්. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න අද ඉඳල මමත් උපසිරැසි දෙන්න පටන් ගන්නව. මෙය මාගේ පළමු උපසිරැසි ගැන්වීමයි. උපසිරැසි බාගෙන බලනවා වගේ නෙවෙයි වැඩේ කරද්දී තමයි තේරුනේ මේක මොන තරම් අමාරු, කාලය ගතවන වැඩක්ද කියල. මේක 2008 අවුරුද්දෙ ප්‍රදර්ශනය කරපු ටිකක් පරණ දෙමළ චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතයට පන පොවන්නේ අන්නියන්, සිවකාසි වගේ සුපිරි චිත්‍රපටවල රඟ පෑ වික්‍රම් විසින්.
කතාව ගැන කෙටියෙන් කිව්වොත්…………මේ කතාව ගෙතෙන්නෙ චින්නා සහ නාකි මිනිහ කියන පාතාල නායකයින් දෙදෙනෙකු අතර, මුලදී දෙදෙනාම සන්සුන්ව තමන්ගෙ වැඩ කරගෙන යනව, ඒත් හදිසියේම ශේකර් කියල කෙනෙක් මේ එක්කෙනෙකුගේ පැත්තට එකතු වෙනව, එතැන් සිට කණ්ඩායම් දෙක අතර ප්‍රශ්න ඇතිවෙනව, ඉතින් සුපිරි ෆයිට් ටිකකුත් තියෙනව, ඒ වගේම ලස්සන සිංදුවකුත් තියෙනවා.
ඉතින්,
මේ ශේකර් කියන්නේ කව්ද?
චින්න කියන්නේ කව්ද?
නාකි මිනිහ කියන්නේ කව්ද?
ශේකර් එකතුවෙන්නේ කාගේ පැත්තටද?
අන්තිමට මොකද වෙන්නෙ?
මේ හැම දේම දැනගන්න ෆිල්ම් එක බලන්න.
[button link=”http://tinyw.in/1ICS” type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 7879 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර සම්පත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thank u
Thank you
Bheemaa (2008) sub 1ta thanks, 1ta set wena copy 1th dendako plz
thanks
Thanks
නියමයි! දිගටම සබ් දෙන්න.
සබට කුකි! ජය!!!
thanks saho.. puluwannm YAARDANI NEE MOHINI movie ekata sub denna yalu 🙂 nice work
දෙවැන්න ලෙස ලඟදීම වික්‍රමගේ KANTHASWAMY FILM එකේ උපසිරැසිය දෙන්නම්
ඔබගේ පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්, ඉක්මනටම දෙවැන්නත් රැඟෙන එන්න,ජයවේවා.
suba patum .ela kollekne tamil ekakinma wade patan aran tiyenne .niyami macho film eka.
FRIENDS
THANK YOU VERY MUCH FOR THE WISHES
Thank you!
Ela….!
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛
ඔන්න තවත් සමීර කෙනෙක්. මේක අද දෙරණ නාළිකාවේ දුන්නා නේද? ස්තුතියි උපසිරැසියට.
හොදා වගෙ මචෝ
සබට තුති
ඔබට ජය………………..
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thanx bro !!!!!!!
ආරම්භයට සුබ පැතුම් ! වැඩි වැඩියෙන් සබ් කරන්න කාලය, හැකියාව ලැබේවා !! ස්තුතියි එහෙනම් !!!!! 🙂
Sabata Thanks saho…….
නලින් සහෝ කිව්වා වගේ මමත් දෙමල තෙලිඟු ෆිල්ම් බලන්නෙම නැහැ..
ඒත් වික්‍රම් ඉන්න ගොඩක් ෆිල්ම් බලලා තියෙනවවා..
මොකද වික්‍රම් කියන්නේ සුපිරි නළුවෙක් නිසා..
ඒවගේම මේ ෆිල්ම් එකත් මම බලලා තියේ..
බලපු සුපිරිම කතාවක්…
දිගටම වික්‍රම් ගේ ෆිල්ම් ටිකක් තෝරලා සබ් ගේන්න…
ජය වේවා වගේම පළමු උපසිරසියට සුභ පැතුම්…
නියමයි .
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න .
බොහොම ස්තුතියි උපසිරැසියට !
😀
Anjaan (2014) puluwannan sub eka denna
palamu sub 1 ta subapathum..
නියමයි සහෝ නියමයි…
idiriyatath sub demu..
ජයෙන් ජයම වේවා…!!!
meka nm pattama filumak.mmth balala thiyanawa.niyamai.G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAMEERA saho.digu gamanak yamu.jaya wewa……………
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thank youuuuuuuuuuuuuuuuuuu sameera
vikram ge films okkotama puluwannam sub dennako yaluu…..
නියමයි සමීර සහෝ..
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි
සහෝ, සිවකාසී එකේ වික්‍ර්ම් රග පෑවේ නෑ.
ඒකේ විජේ රග පෑවේ.
මෙයාගේ ටිකක් තමා, ජෙමිනි, රාජපාට්‍ටෙයි, දෙයිව තිරු මගල්, කන්‍දසාමී, සේදූ………
ජයෙන් ජයම වේවා>>>>>>>
පලමුුු නිර්මාණයට සුබ පැතුම් සහෝ….මේක අනිවා බලනවා….ජය වේවා….!
මේක පට්ටම දෙමළ ෆිල්ම් එකක්.අන්තිමේට ඇඩෙනවා.මේක හැමෝම අනිවා බලන්න.
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
මේක නම් පට්ටම පට්ට. මම පස් හය පාරකට වැඩ බලල තියෙනවා. සුපිරිම සුපිරි, තැන්ක්ස් යලූ .
නියමයි සුපිරි එකක්.. පලවෙනි වැඩේට සුභපැතුම්…
සුභපැතුම් දිගටම කරගෙනයමු..
ස්තුතියි සමීර සහෝ! මම දෙමළ ෆිල්ම් එච්චරම බලන කෙනෙක් නෙවෙයි.
එත් මෙක මම අහාම්ඹෙන් වගේ බැලුවා!.. සුපිරි්ම කථාව..
තොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ.
පළමු එකට සුභ පැතුම්. දෙවැන්නත් ඉක්මනින් ගෙමු.
ජය වේවා!
ස්තුතියි සුභ පැතුවාට
හැම දෙනාටම . ඒ වගේම සිරාජ් සහෝ ට ගොඩක් ස්තුතියි සිදු වී තිබු වරද නිවැරදි කිරීම ගැන