ට්‍රක් රථ රියදුරෙක් තමන්ගේ පවුලේ අය කිසිම හේතුවක් නැතුව ගහලා මරනවා. ඒත් ඇහැරෙනකොට ඒ කිසි දෙයක් මතක නෑ. අන්තිමට මතක් ගෑනු ළමයෙක්ව ගෙනිහින් බැස්සනං කියපු බව විතරයි. මේ හරියේ නොයෙක් යක්කු කලබල කරන නිසා සෑම්, ඩීන්, බොබී තුන් දෙනාම එනවා මේ ගැන හොයලා බලන්න. මගදී මේගොල්ලන්ට මේ ප්‍රශ්නේ ගැනම හොයන්න ඇවිත් ඉ…
ට්‍රක් රථ රියදුරෙක් තමන්ගේ පවුලේ අය කිසිම හේතුවක් නැතුව ගහලා මරනවා. ඒත් ඇහැරෙනකොට ඒ කිසි දෙයක් මතක නෑ. අන්තිමට මතක් ගෑනු ළමයෙක්ව ගෙනිහින් බැස්සනං කියපු බව විතරයි. මේ හරියේ නොයෙක් යක්කු කලබල කරන නිසා සෑම්, ඩීන්, බොබී තුන් දෙනාම එනවා මේ ගැන හොයලා බලන්න. මගදී මේගොල්ලන්ට මේ ප්‍රශ්නේ ගැනම හොයන්න ඇවිත් ඉන්න රූෆස්වත් මුණ ගැහෙනවා. “ඊව්”ව හොයන්න ආපු සැමුවෙල් සහ ග්වෙන්වත් මුණ ගැහෙනවා. ඇයි තව “ඛාන් පණුවෙක්වත්” මුණ ගැහෙනවා. ඉතින් “ඊව්” කවුද?, “ඛාන් පණුවෙක්” කියන්නේ මොකෙද්ද?, ඩීන් සැමුවෙල්ට මොනවා කරයිද? (මරණ බවට දිව්රලානේ තියෙන්නේ) අද කතාවත් ශෝකාන්තෙකින් කෙලවර වෙනවා.
– – –
අද කතාවේ නම “And Then There Were None” කියන්නේ Agatha Christieගේ පොතක්
අධ්‍යක්ෂණය : මාක් රෝහ්ල් (Mike Rohl)
ලිව්වේ : බ්‍රෙට් මැතිව්ස් (Brett Matthews)
විකාශනය වුනේ : 2011 මාර්තු 4
මීලග කොටසෙන්:
6.17 My Heart Will Go On
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.4,166 downloadsDownload Supernatural.S06E16.zip84 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles
- #Editor's Pick
- #Eric Kripke
- #Jared Padalecki
- #Jensen Ackles
- #Jim Beaver
- #MaxxA
- #MDG
- #Must Watch
- #Offbeat
- #Sinhala Subtitle
- #subtitle
- #Supernatural
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
29 comments
චන්දිම අමරසිංහ
oshan
Thank you mdg oya . Meka denakan thamai balan hitiye giyapara tv show kathawa pattai oyage visthare therune eka baluwata passe api harima asawen meka balanne oyata pin :D
sohan
Puluwan ikmanata meke danata out una Seson 09ma sub denna balapan machan...Ubala sub danakan man balanna ekai..
Advertisement
![Supernatural [S06 : E16] | ඊට පස්සේ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

නියමයි සහෝ ඔන්න බැවා සුභපැතුම් දිගටම කරගෙන යමු...
ඉදිරියටම යමු ජයවේවා...!$